Edu Excel Academy

Edu Excel Academy History

දැන්ම ඔබගේ විස්තර whatsup කරන්න.
08/03/2022

දැන්ම ඔබගේ විස්තර whatsup කරන්න.

20/09/2021
ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම රටේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්ගේ වර්ධනයට හේතු වී ඇත. එමෙන් ම සමකයට ආසන්...
02/09/2021

ශ්‍රී ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම රටේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්ගේ වර්ධනයට හේතු වී ඇත. එමෙන් ම සමකයට ආසන්නව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම අප රටෙහි දේශගුණික හා කාලගුණික වෙනස් වීම කෙරෙහි ප්‍රබල ලෙස බලපා තිබේ. මේ සියලුදේ පිළිබද තවත් බොහෝ දේ දැනගන්න අපේ Online ඉතිහාසය පන්තියට අදම එකතු වෙන්න.

විමසීම්~
Whatsup +94769656245
Fb page

~සෙල්ලිපි~
04/07/2021

~සෙල්ලිපි~

~රටක ඉතිහාසය නිවැරදිව අවබෝධ කර ගැනීම සදහා දැනට ශේෂ වී තිබෙන මූලාශ්‍ර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. ~ලංක...
14/06/2021

~රටක ඉතිහාසය නිවැරදිව අවබෝධ කර ගැනීම සදහා දැනට ශේෂ වී තිබෙන මූලාශ්‍ර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

~ලංකා ඉතිහාසය හැදෑරීමේ දී ඉවහල්වන ප්‍රධාන මූලාශ්‍ර වර්ග හතරක් හදුනා ගත හැකිය. ඒවා සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර, අභිලේකන මූලාශ්‍ර සහ නාණක මූලාශ්‍ර ලෙසයි.

~ලංකා ඉතිහාසය හැදෑරීමට ඇති වැදගත් මූලාශ්‍රයක් ලෙස විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර හැදින්විය හැකිය.

~මෙහි සදහන් වන්නේ එලෙස විදේශීය ලේඛකයින් කිහිප දෙනෙකු විසින් ලංකාව පිළිබඳව තොරතුරු සදහන් කර ලියන ලද කෘති, වාර්තා සහ සිතියම් පිලිබද තොරතුරුය.

Address

Kiribathgoda
Makola

Opening Hours

Thursday 16:00 - 18:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Edu Excel Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Edu Excel Academy:

Share

Category