French vibes with Diluni

French vibes with Diluni French made simple and enjoyable ❤️

Saturday classes begin 💪Ready to guide, teach and inspire. 🇫🇷❤️සෙනසුරාදා කියන්නෙ මගේ දරුවන්ගෙ සිහින් වෙනුවෙන් කැපවෙන දවස...
15/08/2026

Saturday classes begin 💪

Ready to guide, teach and inspire. 🇫🇷❤️

සෙනසුරාදා කියන්නෙ මගේ දරුවන්ගෙ සිහින් වෙනුවෙන් කැපවෙන දවසක් ❤️

11/08/2026

දෙමව්පියන්ගෙන් පසුව, දරුවෙක් තමන්ගේ අනාගතය ගැන විශ්වාසය තබන කෙනෙක් තමයි උසස් පෙළ ගුරුවරයෙක් කියන්නෙ..

මගේ ළඟට එන මේ දරුවන් මට භාරදෙන්නේ විෂයක් විතරක් නෙවෙයි… ඔවුන්ගේ සිහිනත් එක්ක ඔවුන්ගේ අනාගතය..
ඒ විශ්වාසය මම හැමදාමත් ආදරයෙන් රැකගන්නවා ❤️

❤️
07/08/2026

❤️

FAREWELL 2026 A/L BATCH ❤️
07/08/2026

FAREWELL 2026 A/L BATCH ❤️

Don't wait for tomorrow, Sart your A/L 2028 French journey today 🇨🇵🇨🇵
05/08/2026

Don't wait for tomorrow, Sart your A/L 2028 French journey today 🇨🇵🇨🇵

02/08/2026

Qui va lentement va sûrement 🇨🇵🇨🇵

Slow and steady wins the race 🥂

French කියන්නේ දවස් කිහිපයකින් හෝ මාස කීපයකින් සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කළ හැකි භාෂාවක් නොවේ. ඇත්තටම French ඉගෙන ගන්න ඕනිනම් අඛණ්ඩ පුහුණුව, නිවැරදි මඟපෙන්වීම සහ ඉවසීමයි අත්‍යාවශ්‍යයි 🇨🇵

වෙනස් වෙන්න, අලුත් දෙයක් පටන් ගන්න බය වෙන්න එපා. ජීවිතයේ ලොකුම අවදානම තමයි කිසිම අවදානමක් නොගෙන ඉන්න එක! 🖤✨​"Don't be af...
25/07/2026

වෙනස් වෙන්න, අලුත් දෙයක් පටන් ගන්න බය වෙන්න එපා. ජීවිතයේ ලොකුම අවදානම තමයි කිසිම අවදානමක් නොගෙන ඉන්න එක! 🖤✨

​"Don't be afraid to change and start something new. The biggest risk in life is not taking any risk at all!"

18/07/2026

🇨🇵🇨🇵 Looking for the right guidance for your A/L French?

✅ Comprehensive Theory
✅ Exam-Focused Revision
✅ Past Papers & Model Questions
✅ Individual Attention

Join us and prepare with confidence.

More info 📞 0712331752

Frnch Language A/L 2028 🇨🇵🇨🇵A/L කරන්නෙ Art stream එකෙන්ද ? එහෙනම්, University ගිහින් හොද Degree එකක් කරන්න, A/L වලට Fren...
09/07/2026

Frnch Language A/L 2028 🇨🇵🇨🇵

A/L කරන්නෙ Art stream එකෙන්ද ?
එහෙනම්, University ගිහින් හොද Degree එකක් කරන්න, A/L වලට French කරන්න.

යහන්සා කිරිබත්ගොඩ - ඉරිදා උදේ 8

යහන්සා ගම්පහ - සෙනසුරාදා උදේ 10

📞📞📞 0712331752

🇨🇵 Learn French with confidence, creativity, and the right guidance. 🇨🇵From beginner basics to advanced grammarJoin the ...
08/07/2026

🇨🇵 Learn French with confidence, creativity, and the right guidance. 🇨🇵

From beginner basics to advanced grammar

Join the journey and make French your strength. 💙

📚 A/L French | Spoken French | Grammar | Writing | Exam Preparation

Address

Makola Rd, Kiribathgoda
Makola
11600

Website

Alerts

Be the first to know and let us send you an email when French vibes with Diluni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category