18/08/2026
💦 වතුරත් එක්ක යාළු වුණු, අපේ පුංචි මාළුවෝ! 🏊♂️✨
Ivy Nursery School Holiday Program එකේ දෙවෙනි දවස අපි ගත කළේ පිහිනුම් තටාකය (Swimming Pool) ආශ්‍රිතවයි. අද දවසේ දරුවන්ගේ ප්‍රධාන අරමුණ වුණේ වතුරට තියෙන බිය දුරු කරගෙන, වතුර සමඟ විනෝදයෙන් ක්‍රියාකාරකම්වල යෙදීමයි. 🌊
පුංචි දරුවෝ කොච්චර දක්ෂද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලටම බලාගන්න පුළුවන්. බිය සැක දුරු කරගෙන අලුත් දේවල් අත්හදා බලපු ඒ සුන්දර මොහොත මෙන්න! 💙