18/05/2026
Fara vocal academy අප සතුටකදී මෙන්ම දුකක දිත් නිතරම අපේ දරුවන් සමග සිටින්නෙමු. කරදරයකදී උනත් ඔබේ මුහුණට සිනහවක් ගෙන එන්නටයි අපි උත්සහ කරන්නේ.. 💗
ජීවිතය අනිත්‍යය…නමුත් යහපත් මතකයන් සදාකාලිකය. 🕊️
අප අතරින් වෙන්වූ ආදරණීය ඔබට ගෞරවනීය අවසන් උපහාරය පුද කරමු.
FARA Vocal academy 🌸
Together in support 🤝
𝒪𝓃ℯ 𝒻𝒶𝓂𝒾𝓁𝓎 , 𝒪𝓃𝓇 𝒽ℯ𝒶𝓇𝓉 ♥︎
Always together 🌻