Kazui Japanese Academy - 花蕊

Kazui Japanese Academy - 花蕊 Japanese language
JLPT NAT N5 - N3
JFT
Grade 5 - A/L
Care giving for SSW Visa

20/08/2024

Most beautiful autumn destinations to
visit in Japan ❤️🇯🇵
follow World Japan

06/08/2024
04/08/2024

දෙසැම්බර් මස පැවැත්වෙන JLPT /NAT විභාගය සදහා ඉදිරිපත් වීමට කැමති වගේම ජපන් භාෂාව කතා කිරීමට කැමති ඔබටත්

N 3,N4,N5 / Grade 5 to A/L class (physical)
care giving class (online)

🏫මාකොළ පාර, කිරිබත්ගොඩ ( සෝයා
අයිස්ක්‍රීම්හල ඉදිරිපස )🏫

පාඨමාලා පැවැත්වෙන කාලය තුළ

🎖ජපන් භාෂා ව්‍යාකරණ ,වචන,කන්ජි,ශ්‍රවණය
ආවරණය කිරීම
🎖ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎖විභාග සදහා අයදුම් කිරීම හා මග පෙන්වීම
සිදුකරයි .
🎖පාඨමාලාව අවසානයේ වටිනා සහතික පතක් ලබාදීම

සියලුම පාඨමාලා සදහා විමසීම්
☎️Whatsapp / call 0713166085📲

11/07/2024
දෙසැම්බර් මස පැවැත්වෙන JLPT /NAT විභාගය සදහා ඉදිරිපත් වීමට කැමති වගේම ජපන් භාෂාව කතා කිරීමට කැමති ඔබටත් ....2024 ජුලි මස...
10/07/2024

දෙසැම්බර් මස පැවැත්වෙන JLPT /NAT විභාගය සදහා ඉදිරිපත් වීමට කැමති වගේම ජපන් භාෂාව කතා කිරීමට කැමති ඔබටත් ....

2024 ජුලි මස 14 වැනි ඉරිදා දින සිට සෑම ඉරිදා දිනකම පන්ති පැවැත්වේ.

කාලය මාස 5

පාඨමාලා හැදෑරීමට සහ තොරතුරු දැනගැනීම සදහා අදාළ පාඨමාලාවෙහි whatsapp group
ඇතුළු වන්න.

🔴N5 - 2024 ජුලි 14 පෙ.ව. 8.30 - 11.30

https://chat.whatsapp.com/JXdrOWetBAdJePZqFoGoog

🔴N4 - 2024 ජුලි 14 ප.ව 12.30 - 3.30

https://chat.whatsapp.com/LPtbUxR9JmL2cEuCU3ubKT

🔴SPOKEN CLASS -
2024 ජුලි 14 ප.ව. 3.30 - 5.30

https://chat.whatsapp.com/H2N3KxitJSVCy48V74UTGi

N3 පාඨමාලා සදහා සහභාගී වීමට කැමති සිසුන්ට ද පාඨමාලා පැවැත්වේ.

🏫පාසල් සිසුන් සදහා 🏫

🎓10 ශ්‍රේණිය - බදාදා ප.ව. 3.30 - 5.30

🎓11 ශ්‍රේණිය - සිකුරාදා ප.ව. 3.30 - 5.30

(පෙළ පොතෙහි ඇති සියලුම දෙබස් හා අභ්‍යාස ශ්‍රවණය කිරීමේ පහසුකම් සහිතව)

සියලුම පාඨමාලා සදහා විමසීම්
☎️Whatsapp / call 0713166085📲

10/07/2024
දෙසැම්බර් මස පැවැත්වෙන JLPT /NAT විභාගය සදහා ඉදිරිපත් වීමට කැමති වගේම ජපන් භාෂාව කතා කිරීමට කැමති ඔබටත් ....2024 ජුලි මස...
02/07/2024

දෙසැම්බර් මස පැවැත්වෙන JLPT /NAT විභාගය සදහා ඉදිරිපත් වීමට කැමති වගේම ජපන් භාෂාව කතා කිරීමට කැමති ඔබටත් ....

2024 ජුලි මස 14 වැනි ඉරිදා දින සිට සෑම ඉරිදා දිනකම පන්ති පැවැත්වේ.

කාලය මාස 5

🏫මාකොළ පාර, කිරිබත්ගොඩ ( සෝයා
අයිස්ක්‍රීම්හල ඉදිරිපස )🏫

පාඨමාලා පැවැත්වෙන කාලය තුළ

🎖ජපන් භාෂා ව්‍යාකරණ ,වචන,කන්ජි,ශ්‍රවණය
ආවරණය කිරීම
🎖ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎖විභාග සදහා අයදුම් කිරීම හා මග පෙන්වීම
සිදුකරයි .
🎖පාඨමාලාව අවසානයේ වටිනා සහතික පතක් ලබාදීම

පාඨමාලා හැදෑරීමට සහ තොරතුරු දැනගැනීම සදහා අදාළ පාඨමාලාවෙහි whatsapp group
ඇතුළු වන්න.

🔴N5 - 2024 ජුලි 14 පෙ.ව. 8.30 - 11.30

https://chat.whatsapp.com/JXdrOWetBAdJePZqFoGoog

🔴N4 - 2024 ජුලි 14 ප.ව 12.30 - 3.30

https://chat.whatsapp.com/LPtbUxR9JmL2cEuCU3ubKT

🔴SPOKEN CLASS -
2024 ජුලි 14 ප.ව. 3.30 - 5.30

https://chat.whatsapp.com/H2N3KxitJSVCy48V74UTGi

N3 පාඨමාලා සදහා සහභාගී වීමට කැමති සිසුන්ට ද පාඨමාලා පැවැත්වේ.

🏫පාසල් සිසුන් සදහා 🏫

🎓10 ශ්‍රේණිය - බදාදා ප.ව. 3.30 - 5.30

🎓11 ශ්‍රේණිය - සිකුරාදා ප.ව. 3.30 - 5.30

(පෙළ පොතෙහි ඇති සියලුම දෙබස් හා අභ්‍යාස ශ්‍රවණය කිරීමේ පහසුකම් සහිතව)

සියලුම පාඨමාලා සදහා විමසීම්
☎️Whatsapp / call 0713166085📲

Address

Near Makola Supreem Funeral Hall
Makola

Website

Alerts

Be the first to know and let us send you an email when Kazui Japanese Academy - 花蕊 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share