Vishaka Balika Vidyalaya - Sapugaskanda

Vishaka Balika Vidyalaya - Sapugaskanda Vishaka Balika Vidyalaya , Sapugaskanda has emerged as one of the most prestigious Girls' Schools in Western Province. This the Official FB Page of the School.

01/06/2026
විශාඛා බාලිකා  විද්‍යාලයේ සිසු දියණියන් වෙසක් පොහොය වෙනුවෙන් සතියක් පුරා වෙසක් සැමරුම් කළ ආකාරය...
01/06/2026

විශාඛා බාලිකා විද්‍යාලයේ සිසු දියණියන් වෙසක් පොහොය වෙනුවෙන් සතියක් පුරා වෙසක් සැමරුම් කළ ආකාරය...

Warm congratulations to the newly appointed Prefect Board of Vishaka Vidyalaya for the year 2026/2027 from the Principal...
21/05/2026

Warm congratulations to the newly appointed Prefect Board of Vishaka Vidyalaya for the year 2026/2027 from the Principal, the Board of Management, the academic and non-academic staff, fellow Vishakians, and the entire Vishaka community.

Walk for peace ....
28/04/2026

Walk for peace ....

💛💚💛💚කොට්ඨාස තරගාවලියේ සියලුම වයස් කාණ්ඩ ශුරතා විශාඛාවන්ට💛💚💛💚බියගම කොට්ඨාස තරගාවලියේදි වයස අවුරුදු 16 න් පහළ ,18න් පහළ,20...
22/04/2026

💛💚💛💚කොට්ඨාස තරගාවලියේ සියලුම වයස් කාණ්ඩ ශුරතා විශාඛාවන්ට💛💚💛💚

බියගම කොට්ඨාස තරගාවලියේදි වයස අවුරුදු 16 න් පහළ ,18න් පහළ,20න් පහළ සියලු වයස් කාණ්ඩ ශුරතා විශාඛාවන් සතු විය.

මෙම තරගාවලිය අප්‍රියල් 21 දින විශාඛා බාලිනා විදුහල් ක්‍රිඩා පිටියේදි පැවැත් විණ.

කොට්ඨාසයේ සමස්ත නෙට්බෝල් ශූරතාවය දිනාගත් ආදරණිය විශාඛා දියණියන්ට,ඔවුන් මෙහෙය වූ ක්‍රිඩාභාර අනුරාධිකා මැඩම්,ශිරන්ති රාජපක්ෂ මැඩම්,සහ ක්‍රීඩා පුහුණුකාරිණී සුරේඛා මහත්මියට සහ විෂය සමගාමි නියෝජ්‍ය විදුහල්පති සේනානි මැඩම්ට සහ සහය වූ දෙමාපියන් සැමට සමස්ත විශාඛාවේ උණුසුම් සුබ පැතුම් !

ලැබුුවා වූ අලුත් අවුරුද්ද විශාඛා බාලිකා විද්‍යාලයීය  ගෞරවනීය ස්වාමීන් වහන්සේලා,විදුහල්පති තුමිය,පරිපාලන මණ්ඩලය,අධ්‍යයන අ...
22/04/2026

ලැබුුවා වූ අලුත් අවුරුද්ද විශාඛා බාලිකා විද්‍යාලයීය ගෞරවනීය ස්වාමීන් වහන්සේලා,විදුහල්පති තුමිය,පරිපාලන මණ්ඩලය,අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සතුටු සිතින් සැමරූ මොහොත...

SESIP වැඩසටහන යටතේ 6/7 ශ්‍රේණි සදහා විද්‍යාලයීය ගණිත අංශය විසින් පවත්වන ලද ගණිත කදවුර
20/04/2026

SESIP වැඩසටහන යටතේ 6/7 ශ්‍රේණි සදහා විද්‍යාලයීය ගණිත අංශය විසින් පවත්වන ලද ගණිත කදවුර

SESIP වැඩසටහන යටතේ 8/9 ශ්‍රේණි සදහා විද්‍යාලයීය ගණිත අංශය විසින් පවත්වන ලද ගණිත කදවුර
20/04/2026

SESIP වැඩසටහන යටතේ 8/9 ශ්‍රේණි සදහා විද්‍යාලයීය ගණිත අංශය විසින් පවත්වන ලද ගණිත කදවුර

Address

Sapugaskanda
Makola
11640

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112401181

Alerts

Be the first to know and let us send you an email when Vishaka Balika Vidyalaya - Sapugaskanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vishaka Balika Vidyalaya - Sapugaskanda:

Shortcuts

Share

Category