RMIT Campus

RMIT Campus RMIT Campus is the education arm of Rangiri Holdings, established to provide internationally

28/05/2026
25/05/2026

➡️ කථන පුහුණු පංති දිනපතා පැයක කාලයක් පැවැත්වේ. ඔබත් එන්න එක්වන්න....

මෙම පංති ,
🎯 Student visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන්,

🏁 JLPT විභාගයට මුහුණ දෙන සිසුන්ට ද සම්බන්ධ විය හැක.

➡️ N5, N4, N3

⏰ පැවැත්වෙන වේලාව -

🕗 සතියේ දින 5ක් රාත්‍රී Online spoken
🕒 පැයක් පමණයි රාත්‍රී 8.00 සිට 9.00 දක්වා පංති පැවැත්වේ.

📖 මුල සිට ම ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත.

®️ පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

📱 WhatsApp - 070 748 0022

17/05/2026

කලා ලෝකට සම්බන්ද වෙන්න කැමති ඔබත් එන්න අප හා එක් වන්න. කාලා කරුවන් දක්ශයින් සොයා අපි යන මේ ගමනට ඔබත් එහි සමාජිකයෙකු වන්න...
02/05/2026

කලා ලෝකට සම්බන්ද වෙන්න කැමති ඔබත් එන්න අප හා එක් වන්න. කාලා කරුවන් දක්ශයින් සොයා අපි යන මේ ගමනට ඔබත් එහි සමාජිකයෙකු වන්න. දැන්ම ලියාපදිංචි වන්න,
RMIT Campus
'නිර්මාණකරුවන්ගේ පාරාදීසය'
ACTING & VOICE ACTING DIPLOMA
Contact Number - 072 808 6135

📍 RMIT Campus, Makola, Kiribathgoda
Location - https://maps.app.goo.gl/PCtoWKUHoZ7rhj8m9
✨ Register Now - 072 808 6135

ඔබත් A/L අවසන් කළ අයෙක්ද?එහෙනම්… ඔබේ 🇯🇵 ජපාන සිහිනය අදම ආරම්භ කරන්න!🌸 අදම එක්වෙන්න,ජපාන භාෂාව මුල සිටම ඉගෙනගෙනඔබේ සිහින ...
27/04/2026

ඔබත් A/L අවසන් කළ අයෙක්ද?
එහෙනම්… ඔබේ 🇯🇵 ජපාන සිහිනය අදම ආරම්භ කරන්න!

🌸 අදම එක්වෙන්න,
ජපාන භාෂාව මුල සිටම ඉගෙනගෙන
ඔබේ සිහින සබෑ කරගන්න අප සමඟ

🎓 ප්‍රවීණ ගුරු මණ්ඩලයක් විසින් මෙහෙයවන
🇯🇵 N5 (JLPT / JFT) පන්තිය

✔️ මුල සිටම සරලව ඉගැන්වීම
✔️ විදේශ රැකියා & වීසා මාර්ගෝපදේශ
✔️ වෘත්තීයමය මට්ටමේ පුහුණුව
✔️ Physical & Online පන්ති පහසුකම්

📅 පාඨමාලා කාලය – මාස 4යි
(2026 මැයි 1 සිට අගෝස්තු 30 දක්වා)

⏰ පන්ති වේලාවන්:
🕒 සෙනසුරාදා – ප.ව 2.00 සිට 5.00
🕗 ඉරිදා – උදේ 11.00 සිට ප.ව 3.00 (Grammar – Physical)

📈 JFT විභාගයට සූදානම් වන සිසුන්ට
මෙම පන්තියෙන් පසුව N4 පන්තියට සෘජුව සම්බන්ධ විය හැක

💴 ගාස්තු – LKR 20,000
(මසකට LKR 5,000 බැගින් ගෙවිය හැක)

📩 ලියාපදිංචි වීමට:
ඔබගේ
▪️ නම
▪️ වයස
▪️ දුරකථන අංකය
▪️ ප්‍රදේශය
WhatsApp හරහා එවන්න 👇

නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමාවක්,RMIT Campus  'නිර්මාණකරුවන්ගේ පාරාදීසය'ACTING & VOICE ACTING DIPLOMAContact Number - 072 ...
23/04/2026

නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමාවක්,
RMIT Campus
'නිර්මාණකරුවන්ගේ පාරාදීසය'
ACTING & VOICE ACTING DIPLOMA
Contact Number - 072 808 6135

📍 RMIT Campus, Makola, Kiribathgoda
Location - https://maps.app.goo.gl/PCtoWKUHoZ7rhj8m9
✨ Register Now - 072 808 6135

RMIT Campus හි නවතම ශාඛාව දැන් පිටකොට්ටේ විවෘතයි! 🎓✨📍 අංක 306/17 A, තලවතුගොඩ පාර, මාදිවෙල, පිටකොට්ටේඔබගේ අධ්‍යාපනික සහ ව...
21/04/2026

RMIT Campus හි නවතම ශාඛාව දැන් පිටකොට්ටේ විවෘතයි! 🎓✨

📍 අංක 306/17 A, තලවතුගොඩ පාර, මාදිවෙල, පිටකොට්ටේ

ඔබගේ අධ්‍යාපනික සහ වෘත්තීය ගමනට ශක්තිමත් ආරම්භයක් ලබාදෙන නවීන ඉගෙනුම් පරිසරයක් දැන් ඔබට ළඟයි. 📚💡
අනාගතයේ ජයග්‍රහණ වෙත පියවර තැබීමට, අදම අප සමඟ එක්වන්න.

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න!
070 710 8108
[email protected]

01/02/2026

February Intake 2026
"Acting & Voice Acting Diploma"

For those who love art...
A moment to take a new step in Sri Lanka's
theater arts🎭

For the first time in Sri Lanka, a private university
is offering a diploma in drama and theater arts
Lectures,
Acting - Harshika Rathnayake
Voice Acting - Ranga Weerasinghe

Creators' Paradise
ACTING & VOICE ACTING DIPLOMA
contact Number - 072 808 6135

February Intake 2026
📍 RMIT Campus, Makola, Kiribathgoda
Location - https://maps.app.goo.gl/PCtoWKUHoZ7rhj8m9
✨ Register Now - 072 808 6135

කලාවට ආදරය කරන ඔබට...
ඒ ආදරයට නිවැරදි
ලංකාවේ රංග කලාව
අලුත් පියවරක් තබන මොහොතක් 🎭

පළමු ලංකාවේ පළමු වතාවට
පෞද්ගලික විශ්වවිද්යාලය
නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා නිර්මාණයක්
මෙහෙයවිම,
Acting - Harshika Rathnayake
Voice Acting - Ranga Weerasinghe

Harshika Rathnayake
Ranga Weerasinghe
RMIT Campus
'නිර්මාණකරුවන්ගේ පාරාදීසය'
ACTING & VOICE ACTING DIPLOMA
Contact Number - 072 808 6135

February Intake 2026
📍 RMIT Campus, Makola, Kiribathgoda
Location - https://maps.app.goo.gl/PCtoWKUHoZ7rhj8m9
✨ Register Now - 072 808 6135


゚viralシfypシ゚viralシalシ

For those who love art...A moment to take a new step in Sri Lanka's theater arts🎭For the first time in Sri Lanka, a priv...
03/01/2026

For those who love art...
A moment to take a new step in Sri Lanka's
theater arts🎭

For the first time in Sri Lanka, a private university
is offering a diploma in drama and theater arts
Creators' Paradise
DRAMA & PERFORMING ART DIPLOMA
contact Number - 072 808 6135

January Intake 2026
📍 RMIT Campus
✨ Coming Soon




කලාවට ආදරය කරන ඔබට...
ඒ ආදරයට නිවැරදි
ලංකාවේ රංග කලාව
අලුත් පියවරක් තබන මොහොතක් 🎭

පළමු ලංකාවේ පළමු වතාවට
පෞද්ගලික විශ්වවිද්යාලය
නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා නිර්මාණයක්
'නිර්මාණකරුවන්ගේ පාරාදීසය'
DRAMA & PERFORMING ART DIPLOMA
Contact Number - 072 808 6135

January Intake 2026
📍 RMIT Campus
✨ Coming Soon



11/02/2025

Japanese Language - Spoken / Writting
සහතික පත්‍ර පාඨමාලාව
ජපානයේ ඔබගේ රැකියා සිහිනයට පණ පොවන්න...
හරියට භාෂාව ඉගෙන ගන්න

Theory & Practical Training
Learning Mode: Online (Zoom) / Physical
Venues : Kiribathoda/ Makola Area

පාඨමාලාව අවසානයේ RMIT CAMPUS වෙතින් වටිනා සහතිකයක් පිරිනැමේ
අවම පාඨමාලා ගාස්තු

අදම ලියාපදිංචි වන්න.
WhatsApp Only - +94 722 920 299

RMIT Campus is the education arm of Rangiri Holdings, established to provide internationally

Address

493/5, Makola North – C
Makola
11640

Alerts

Be the first to know and let us send you an email when RMIT Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share