ECON with Buddhika Wijesekara

ECON with Buddhika Wijesekara විශ්වවිද්‍යාලය සිහිනය සැබෑ කරමින්, විභාග යුද්ධය ජයගන්නට❤️📈

🏠 A/L ආර්ථික විද්‍යාව ඔබගේ ECON සිහිනය නිවසටම! 🚀ඔබ 2026 හෝ 2027 වසරේදී උසස් පෙළ (G.C.E. Advanced Level) ආර්ථික විද්‍යා ව...
07/12/2025

🏠 A/L ආර්ථික විද්‍යාව ඔබගේ ECON සිහිනය නිවසටම! 🚀

ඔබ 2026 හෝ 2027 වසරේදී උසස් පෙළ (G.C.E. Advanced Level) ආර්ථික විද්‍යා විෂය සඳහා විශිෂ්ටතම ජයග්‍රහණයක් ඉලක්ක කරන්නේද?

ගමන් වෙහෙසකින් තොරව, ඔබගේ නිවස තුළම, උසස්ම ප්‍රමිතියේ අධ්‍යාපනයක් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව හිමියි!

ඔබගේ විශ්ව විද්‍යාලයීය සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය නිවැරදිම මඟ පෙන්වීම ලබා දෙනු ලැබේ.

✨ අපගේ විශේෂත්වය:
* නිවසේදී ඉගෙනීමේ පහසුව: ඔබේ කාලසටහනට සහ නිවසේ පරිසරයට අනුකූලව පාඩම් කටයුතු සිදු කිරීමේ හැකියාව.

* තනි හා කණ්ඩායම් පන්ති: සිසුවාගේ අවශ්‍යතාව පරිදි තනි අවධානය සහිතව හෝ මිතුරන් සමඟ කණ්ඩායමක් ලෙස පන්ති සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව.

* විභාග ඉලක්ක: 2026 සහ 2027 විභාග සඳහා අදාළ සම්පූර්ණ විෂය නිර්දේශය, විභාග රටාවට අනුව, ගැඹුරු දැනුමක් සහිතව ආවරණය කිරීම.

* විශිෂ්ට ප්‍රතිඵල සහතිකය: ආර්ථික විද්‍යාව විෂයෙහි 'A' සාමාර්ථයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන සියලුම ක්‍රමවේද සහ පුහුණුව ලබා දීම.

📞 දැන්ම අමතන්න!
නිවැරදි, විධිමත් හා ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමවේදයක් සමඟින් ඔබේ අනාගතය ආලෝකමත් කරගන්න!

වැඩි විස්තර සඳහා දුරකථන අංකය:
072 162 3656
අදම අමතා ඔබේ පන්තිය වෙන් කරවා ගන්න!
(ඔබේ ජීවිතයේ වැදගත්ම පියවර අදම තබන්න.)

🔥 2027, 2026 A/L ECON – අනාගතය වෙනස් කරන ECON පන්තිය!📚 උසස් පෙළ ආර්ථික විද්‍යාව මුල සිටම සරලවදැනුම + උත්සාහය + විශේෂඥ මඟ...
03/11/2025

🔥 2027, 2026 A/L ECON – අනාගතය වෙනස් කරන ECON පන්තිය!
📚 උසස් පෙළ ආර්ථික විද්‍යාව මුල සිටම සරලව
දැනුම + උත්සාහය + විශේෂඥ මඟපෙන්වීම = ECON A+

👨‍🏫 දේශක – බුද්ධික විජේසේකර
MABS (Kelaniya) | BSc (Accountancy/Special)
CBA (CA Sri Lanka) | CMA (Managerial Level) | MAAT Dip.

📲 ඔබත් දැන්ම සම්බන්ධ වන්න – WhatsApp: 071 41 35 855
ECON ජයග්‍රහණය දැන් ඔබේ අතටම!

#අර්ථිකවිද්‍යාව

📚✨ අ.පො.ස. උසස් පෙළ – ආර්ථික විෂය පන්තිය 2026 | 2027 ✨📚අපේ හැකියාවන්ට වඩා අපි ඇත්තටම කවුද කියලා පෙන්වන්න අපේ තේරීම් වලින...
30/10/2025

📚✨ අ.පො.ස. උසස් පෙළ – ආර්ථික විෂය පන්තිය 2026 | 2027 ✨📚
අපේ හැකියාවන්ට වඩා අපි ඇත්තටම කවුද කියලා පෙන්වන්න අපේ තේරීම් වලින් ඔයාගේ හොදම තේරීම් මේක කරගන්න

ඔබේ අනාගතය නිවැරදිව ගොඩනගා ගන්න ප්‍රවීන දේශකයෙකුගේ මඟපෙන්වීමෙන්!
✅ නවතම විෂය ක්‍රමවේද
✅ විශය සදහා විශේෂ වූ සාකච්ඡා
✅ සම්පුර්ණ විශ්වාසයෙන් සහිත ඉගැන්වීම්
✅ 2026 | 2027 A/L සිසුන් සඳහා සකස් කළ විශේෂිත කාලසටහන්

📞 දැන්ම අමතන්න – ඔබේ ආසන ගබඩා කරගන්න!
👉 WhatsApp / Call: 071 4135 855

🚀 2026 A/L ECON – ඔබේ ජයග්‍රහණය නිර්මාණය තැන...📚 ආර්ථික විද්‍යාව – මුල සිට හරියට ඉගෙනගන්න .🎯 නිවැරදි මඟපෙන්වීම + දැනුම +...
23/10/2025

🚀 2026 A/L ECON – ඔබේ ජයග්‍රහණය නිර්මාණය තැන...
📚 ආර්ථික විද්‍යාව – මුල සිට හරියට ඉගෙනගන්න .
🎯 නිවැරදි මඟපෙන්වීම + දැනුම + නිරන්තර පුහුණුව = ECON A+

🗓 අඟහරුවාදා
🕢 ප.ව 07.30 – ප.ව 09.30

👨‍🏫 දේශක – බුද්ධික විජේසේකර
MABS (Kelaniya) | BSc (Accountancy/Special)
CBA (CA Sri Lanka) | CMA (Managerial Level) | MAAT Dip.

📲 අදම WhatsApp කරන්න – 071 41 35 855
🔥 ඔබේ A/L ECON ජයග්‍රහණය දැන් ඔබේ අතේ!

#උසස්පෙළECON

📣 2027 උසස් පෙළ සිසුන් සඳහා!ආර්ථික විද්‍යාවෙන් විශිෂ්ට ජයග්‍රහණයක්! 📣ඔබේ අනාගතය වෙනස් කරන උසස් පෙළ ආර්ථික විද්‍යා පන්තිය...
17/10/2025

📣 2027 උසස් පෙළ සිසුන් සඳහා!
ආර්ථික විද්‍යාවෙන් විශිෂ්ට ජයග්‍රහණයක්! 📣
ඔබේ අනාගතය වෙනස් කරන උසස් පෙළ ආර්ථික විද්‍යා පන්තියට බුද්ධික විජේසේකර ගුරුතුමා සමඟින් අදම සම්බන්ධ වන්න.
• කණ්ඩායම: 2027 A/L
• ක්‍රමය: Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව(Online)
• දිනය සහ වේලාව: සෑම අඟහරුවාදාම | සවස 7:30 සිට 9:30 දක්වා
• අරමුණ: විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරමින් විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යාම.
ඔබේ අනාගතය වෙනස් කරන ECON පන්තිය!

📞 ලියාපදිංචි වීමට අමතන්න: 071 41 35 855

#උසස්පෙළ #ආර්ථිකවිද්‍යාව

🎓✨ A/L Economics 2026 | 2027 ✨🎓ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට – අත්දැකීම් ලත් විශිෂ්ට ප්‍රවීන දේශකයෙකුන්,🌟 නවතම සම්මත විෂය ක...
11/10/2025

🎓✨ A/L Economics 2026 | 2027 ✨🎓

ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට – අත්දැකීම් ලත් විශිෂ්ට ප්‍රවීන දේශකයෙකුන්,

🌟 නවතම සම්මත විෂය ක්‍රමවේද
🌟 විශය සදහා අවශ්‍ය ගැඹුරු ගැටළු සාකච්ඡා
🌟 නියමිත කාල සීමාවට විශය කරුණු ආවරණය කිරිම
🌟 2026 | 2027 A/L සදහා ගැලපෙන විශේෂිත කාලසටහන්

🚀 ඔබේ උසස් පෙළ ජයග්‍රහණය මෙතැනින් ආරම්භ කරන්න...

📲 දැන්ම ඔබේ ආසන වෙන් කරවා ගන්න.
WhatsApp / Call: 071 41 35 855

📢 2026 A/L Economics Revision classes– Your journey starts here ඔබේ උසස් පෙළ ජයග්‍රහණය සඳහා, අත්දැකීම්ගත් සහ විශිෂ්ට දේශ...
06/10/2025

📢 2026 A/L Economics Revision classes– Your journey starts here
ඔබේ උසස් පෙළ ජයග්‍රහණය සඳහා, අත්දැකීම්ගත් සහ විශිෂ්ට දේශකයෙකුගෙන් ECONOMICS 🏆

👨‍🏫 Buddhika Wijesekara
• B.Sc. (Accountancy) Special – Kelaniya
• CBA (CA Sri Lanka) | CMA (Managerial Level)
• MAAT | Dipa. Accountancy & Finance

📚 2026 A/L revision Batch Class Times
🏫 සම්පත – අවිස්සාවේල්ල | ඉරිදා
⏰ප.ව 01.00 – ප.ව 04.00
🏫 MAXICON – කිරිබත්ගොඩ | අඟහරුවාදා
⏰ පෙ.ව 09.30 – ප.ව 02.30
🏫 සියෝරා – උඩුපිළ | බදාදා
⏰පෙ.ව 09.30 – ප.ව 02.30

✨ ඔබේ අනාගතය වෙනස් කරන පන්තියට අදම එක්වන්න!

📲 Call / WhatsApp Now: 071 41 35 855

🚀 2026 උසස් පෙළ ECONOMICS – ඔබේ ජයග්‍රහණ ගමන අදම ආරම්භ කරන්න!අත්දැකීම් සමුදායකින් පරිපුර්ණ වූ, ඉහළම ප්‍රතිඵල ලබා දුන් උප...
04/10/2025

🚀 2026 උසස් පෙළ ECONOMICS – ඔබේ ජයග්‍රහණ ගමන අදම ආරම්භ කරන්න!

අත්දැකීම් සමුදායකින් පරිපුර්ණ වූ, ඉහළම ප්‍රතිඵල ලබා දුන් උපදේශකයෙකු සමග –
📚 බුද්ධික විජෙසේකර ප්‍රවීණ දේශකතුමා.

🎓 ACCA | CA | B.Sc. Accountancy (Special) | MAAT
💡 නවීන ඉගැන්වීම් විධි | ප්‍රායෝගික උදාහරණ | විශ්වාසදායක ප්‍රතිඵල

📌 පන්ති කාලසටහන්

🕘 2026 Batch
🏫 නාලන්දා - තැඹිලිගස්මුල්ල | බ්‍රහස්පතින්දා: ප.ව 5.30 – ප.ව 7.30
🏫 සියෝරා - උඩුපිළ | සෙනසුරාදා: පෙ.ව 8.00 – පෙ.ව 10.00
🏫 සම්පත - අවිස්සාවේල්ල | ඉරිදා: පෙ.ව 11.00 – ප.ව 01.00

📲 අදම ලියාපදිංචි වන්න..
📞 071 41 35 855

📢 2027 A/L Economics – Your journey starts here ඔබේ උසස් පෙළ ජයග්‍රහණය සඳහා, අත්දැකීම්ගත් සහ විශිෂ්ට දේශකයෙකුගෙන් ECONOM...
01/10/2025

📢 2027 A/L Economics – Your journey starts here
ඔබේ උසස් පෙළ ජයග්‍රහණය සඳහා, අත්දැකීම්ගත් සහ විශිෂ්ට දේශකයෙකුගෙන් ECONOMICS 🏆

👨‍🏫 Buddhika Wijesekara
• B.Sc. (Accountancy) Special – Kelaniya
• CBA (CA Sri Lanka) | CMA (Managerial Level)
• MAAT | Dipa. Accountancy & Finance

📚 2027 Batch Class Times
🏫 සම්පත – දැරණියගල | ඉරිදා ⏰පෙ.ව 8.30 – පෙ.ව 10.30
🏫 සම්පත – අවිස්සාවේල්ල | සෙනසුරාදා ⏰ ප.ව 1.00 – ප.ව 3.00
🏫 MAXICON – කිරිබත්ගොඩ | බ්‍රහස්පතින්දා ⏰ ප.ව 3.00 – ප.ව 5.00
🏫 සියෝරා – උඩුපිළ | බදාදා ⏰ප.ව 03.30 – ප.ව 05.30

✨ ඔබේ අනාගතය වෙනස් කරන පන්තියට අදම එක්වන්න!

📲 Call / WhatsApp Now: 071 41 35 855

සෑම දරුවෙක්ම අසීමිත හැකියාවන්ගෙන් පිරිපුන් පුංචි ලෝකයක් ඇත.
30/09/2025

සෑම දරුවෙක්ම අසීමිත හැකියාවන්ගෙන් පිරිපුන් පුංචි ලෝකයක් ඇත.

🚀 A/L ECON – ඔබේ ජයග්‍රහණය නිර්මාණය තැන...📚 ආර්ථික විද්‍යාව – තිතට හරියට ඉගෙනගන්න .🎯 නිවැරදි මඟපෙන්වීම + දැනුම + නිරන්තර...
27/09/2025

🚀 A/L ECON – ඔබේ ජයග්‍රහණය නිර්මාණය තැන...
📚 ආර්ථික විද්‍යාව – තිතට හරියට ඉගෙනගන්න .
🎯 නිවැරදි මඟපෙන්වීම + දැනුම + නිරන්තර පුහුණුව = ECON A+

අනාගතය වෙනස් කරන ECON පන්තිය

👨‍🏫 දේශක – බුද්ධික විජේසේකර සර්
MABS (Kelaniya) | BSc (Accountancy/Special)
CBA (CA Sri Lanka) | CMA (Managerial Level) | MAAT Dip.

📲 අදම WhatsApp කරන්න – 071 41 35 855
🔥 ඔබේ A/L ECON ජයග්‍රහණය අදම ආරම්භ කරන්න ...

/L2026 #උසස්පෙළECON

Address

139 Awriyawatta Heiyanthuduwa
Makola
11618

Telephone

+94714135855

Website

Alerts

Be the first to know and let us send you an email when ECON with Buddhika Wijesekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ECON with Buddhika Wijesekara:

Shortcuts

Share

Category