14/05/2026
❤️ හදවතේ සිංහල පන්තිය ❤️
📍 මාකොළ සම්ප්‍රාප්තිය
10 හා 11 ශ්‍රේණි සඳහා
වැඩ හා ප්‍රතිඵල මතින් ගොඩනැගුණු
විශිෂ්ටතම සිංහල පන්තියට
ඔයාලත් අදම එකතු වෙන්න..! ✨📚
“ලකුණු වගේම භාෂාවටත් ආදරේ කරන්න ඉගෙන ගන්න තැන” 💫
2026/05/16 වන සෙනසුරාදා දින පෙ.ව11.00ට 11 වසර ශ්‍රේණිය සඳහා පන්තිය ආරම්භවේ.
*පන්තියට ඇතුළත් වන නවක සිසුන් සඳහා පන්ති ආරම්භ වන දින ආයතන ගාස්තු අය නොකෙරේ* .
ඔබත් පැමිණෙන්න.............
මෙම පණිවිඩය ඔබේ යහළුවන් අතර ද හුවමාරුකරන්න.