Yahansa Academy of Higher Education

Yahansa Academy of Higher Education සරසවි අභිශේකයේ සිතුවිල්ල පමණක් රැගෙන එන්න

ආදරණීය දුවේ පුතේ….
ඔබ ඉගෙන ගන්නේ හොඳ පාසලක ද නැද්ද, ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල A9 වේවිද A8 ක් ද, A එකක්වත් නොලැබේ ද ඔබ දක්ෂ දරුවෙක් ද, අදක්ෂ දරුවෙක් ද යන්න මේ කිසිවක් මගේ සෙවනෙහි අකුරු කරන්නට එන දරුවෙකුට අදාළ නැත.
ආදරණීය දුවේ පුතේ ඔබට ඔබේ දෛවය වෙනස් කළ හැකයි . ජීවිතයේ කුළුඳුල් තරඟකාරී අධ්‍යයන කඩඉම් විභාගය වන සාමාන්‍ය පෙළට මහුණ දුන් ඔබට උසස් පෙළ අභියෝගය, අභියෝගයක් නොවනන් ට තිබිය යුත්තේ සරසවි අභිශේකය

පිලිබඳ විශ්වාසයෙන් ගොඩනැගුණු සිතිවිල්ලක් පමණි.
එම සිතිවිල්ල රැගෙන යහන්සා සෙවනට විත් අනාගතය පළිබඳ ශුභ සිහින සැබෑ කර ගන්නට ආදරයෙන් ආරාධනා කරමි.
ප්‍රියන්ත දිසානායක
සභාපති
යහන්සා අධ්‍යාපන ජාලය

03 වන පාඩම් ඒකකය වන රාජ්‍ය පාඩම ආරම්භ වේඅගෝස්තු 16 ඉරිදා ප.ව 1.30-3.30 කිරිබත්ගොඩ - යහන්සානවක සිසුන්ට සම්පුර්ණයෙන්ම පළමු...
15/08/2026

03 වන පාඩම් ඒකකය වන රාජ්‍ය පාඩම ආරම්භ වේ

අගෝස්තු 16 ඉරිදා
ප.ව 1.30-3.30
කිරිබත්ගොඩ - යහන්සා

නවක සිසුන්ට සම්පුර්ණයෙන්ම පළමු දින නොමිලේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා හා ව්‍යාපාර පුනරීක්‍ෂණ පන්තියකින් ලබා ගත හැකි ඉහළම ප්‍රමිතියෙන් හා ගුණත්වයෙන් යුතු යහන්සා  ආ...
14/08/2026

ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා හා ව්‍යාපාර පුනරීක්‍ෂණ පන්තියකින් ලබා ගත හැකි ඉහළම ප්‍රමිතියෙන් හා ගුණත්වයෙන් යුතු යහන්සා ආර්ථික විද්‍යා හා ව්‍යාපාර අධ්‍යන පුනරීක්ෂණ පන්තිය 2027 දරුවන් සදහා සැප්තැම්බර් මස මුල සිට ආරම්භ කිරීමට මේ වන විට සියල්ල සූදානම් වෙමින් පවතී.
💥 සෑම වසරකම අඛණ්ඩ වැඩිම ප්‍රතිඵල ප්‍රතිශතයක් වාර්තා කල පංතිය..
💥 2026 වසරේ ළමුන් අතර කතාබහට ලක් වූ අපගේ "7 BENEFIT " වැඩසටහන මෙවරද ඔබවෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි....
💥 ඉතින් හෙට දින ලොව බාරගන්න ඉන්න ආදරණීය දුවේ පුතේ. සරසවි සිහිනය පමණක් රැගෙන එන්න.අපි එය සැබෑ කරන්නෙමු..
එහෙනම් මොකටද තවත් හිත හිත ඉන්නෙ, කැම්පස් යන්න නම් එන්නම් ඕනෙ පංතියට සැප්තැම්බර් මුල සිටම සම්බන්ධ වෙන්න...

යහන්සා අපේ පැතුමයි ...
09/08/2026

යහන්සා අපේ පැතුමයි ...

09/08/2026

2026 දරුවෝ වෙනුවෙන් මට කරන්න ඉතිරිව තිබුණේ මෙච්චරයි..🙏

දරුවනේ.. ඔබ මගෙන් උගත් ශිල්ප දක්වා ජීවිතය දිනනා දවසක් වේද.. එදිනට මාගේ ඇසට සතුටු කඳුලක් නැගෙනු ඇත..

ඔබ සැමට ජය ❤️

වසර 12 කට පෙර යහන්සා අපේ 2014 උසස් පෙළ ලියූ දරුවන් වෙනුවෙන්.....රුවන්වැලි මහ සෑය ඉදිරිපිට ......
07/08/2026

වසර 12 කට පෙර යහන්සා අපේ 2014 උසස් පෙළ ලියූ දරුවන් වෙනුවෙන්.....
රුවන්වැලි මහ සෑය ඉදිරිපිට ......

*2027/2028 A/L දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ* 😍❤️ලංකාවේ තාරුණ්‍යයේ දක්ෂ ගුරු සුසංයෝගයක් සමඟින් රහට ඉගෙනගන්න. 🥳අගෝස්තු 10 ...
06/08/2026

*2027/2028 A/L දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ* 😍❤️

ලංකාවේ තාරුණ්‍යයේ දක්ෂ ගුරු සුසංයෝගයක් සමඟින් රහට ඉගෙනගන්න. 🥳

අගෝස්තු 10 සඳුදා
📌 Political Science

අගෝස්තු 11 අඟහරුවාදා
📌 Media

මඟ හැරුණු සියලු විෂය කොටස් නිබන්ධන සහිතව නොමිලේ ආවරණය කරගන්න අනිවාර්යයෙන්ම එන්න.. 🌺

📍යහන්සා - කිරිබත්ගොඩ

2027 AL දරුවන් ගේ විෂය  නිර්දේශය ⭐සරලව ,නිවැරැදිව, උපරිම  කොලිටියෙන්  ඉක්මනින්  අවසන් කිරීමට  ඔන්න  අපි ....  ♦️ Econ - ...
06/08/2026

2027 AL දරුවන් ගේ විෂය නිර්දේශය
⭐සරලව ,නිවැරැදිව, උපරිම කොලිටියෙන් ඉක්මනින් අවසන් කිරීමට ඔන්න අපි ....
♦️ Econ - ජාතික ගිණුම්
♦️ Bs - ව්‍යාපාර කළමනාකරණය
ආරම්භ කරනවා ....
ඔනැම දරුවෙකුට පහත දිනයන් වල දී සම්බන්ධ වෙන්න පුළුවන් ...
⭐2026 අයියල අක්කලා ට වගෙම ඔ‍යාලටත් AL exam එකට මස දෙකකට කලින් අපි Syllabus ඉවර කරනවා
⭐අලුතින් සම්බන්ධ වෙන්න ඉන්න දරුවන් ට පලමු දවසේ අදාල නිබන්ධන සහිතව free සම්බන්ධ වෙන්න පුළුවන් ....
⭐revison පන්තිය සැත්තම්බර් මුල් සතියෙ ආර්ම්භ කරනවා....
♦️ඉතින් තව මොකටද හිත හිත ඉන්නෙ .. Campus යන්න නම් එන්නම ඕනෙ පංතිය..

*2027 උසස් පෙළ**දේශපාලන විද්‍යාව**05 වන ඒකකය**දේශපාලන මතවාද ආරම්භ වේ.**අගෝ 02* *ඉරිදා**සවස 3.30 -5.30**යහන්සා -  කිරිබත්...
01/08/2026

*2027 උසස් පෙළ*
*දේශපාලන විද්‍යාව*

*05 වන ඒකකය*
*දේශපාලන මතවාද ආරම්භ වේ.*

*අගෝ 02*
*ඉරිදා*
*සවස 3.30 -5.30*
*යහන්සා - කිරිබත්ගොඩ*

*නවක සිසුන්ට පළමු දින නොමිලේ*

භූගෝල විද්‍යාව 2028 උසස් පෙළ .....අලුතින් ම එන ළමයින්ට එදාට සම්බන්ධ වෙන්න පුළුවන් .. ✅ යහන්සා - කිරිබත්ගොඩ       බදාදා ස...
01/08/2026

භූගෝල විද්‍යාව 2028 උසස් පෙළ .....
අලුතින් ම එන ළමයින්ට එදාට සම්බන්ධ වෙන්න පුළුවන් ..
✅ යහන්සා - කිරිබත්ගොඩ
බදාදා සවස 3-5

Address

Makola Road, Kiribathgoda
Makola
11600

Alerts

Be the first to know and let us send you an email when Yahansa Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yahansa Academy of Higher Education:

Shortcuts

Share

Category