11/08/2026
2026.08.09
ශිෂ්‍ය නායකත්වයට නව පියවරක් | ශිෂ්‍ය නායක සම්මුඛ පරීක්ෂණය
අප දහම් පාසලේ අනාගත ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වූ ශිෂ්‍ය නායක සම්මුඛ පරීක්ෂණය සාර්ථකව පැවැත්විණි.
විනය, වගකීම, නායකත්වය හා ආදර්ශවත් හැසිරීම තුළින් දහම් පාසලට සේවය කිරීමට සූදානම් වන අපේ දූ දරුවන්ගේ ජීවිතයේ තවත් වැදගත් පියවරක් මෙලෙස සනිටුහන් විය.
මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම දූ දරුවන්ට ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි සුබ ප්‍රාර්ථනා කරමු!
#ශිෂ්‍යනායකත්වය
#සපුගස්කන්ද_පුරාණ_රජමහා_විහාරය