Thilina Rajapaksha

Thilina Rajapaksha Managing Director of Vista Higher Educational Institute - Mawaramandiya, Founder of ETAGO Education

09/08/2025
12/04/2024

මේ හොදම දවස.. ඔබ එනවානම්...

21/11/2023

🌟🎖️️🌟🎖️️🌟🎖️️🌟🎖️️
5 න් 6 ට යන පැටවුන් වෙනුවෙන් ගණිත විෂය පළමු සති තුනම අපේ ගණිත අප්පච්චී තිළිණ රාජපක්ෂ ගුරුතුමා දරුවන් සමග අති සාර්ථකත්ව ඉගැන්වීම් කටයුතු කරමින්, පැවැත්වූ SEP EXAM 01 ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය ලබා ගත් දරුවන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ මොහොත.

මෙම ජයග්‍රහකයින්ට EDUCO ආයතනයේ සුභ පැතුම්.
🌟🌟🌟🌟🌟🌟🌟

16/11/2023

5න් 6 ට යන පැටවුන්ට….
නිසි අවධානය යොමු විය යුතුයි…
👁️👁️ 👁️👁️ 👁️👁️ 👁️👁️ 👁️👁️
සෑම දරුවෙකු පිළිබදවම පෞද්ගලික අවධානය…
මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියපු දරුවන් දැනුවත් කරන්න෴

🏫විස්ටා - මාවරමංඩිය.
සිකුරාදා 4.00 - 7.00
🏫එඩියුකෝ - මීගහවත්ත.
සදුදා 03.30 - 5.30

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ආදරණිය ගුරු ඇසුරක වන්දනීය ශිල්ප චාරිකාව....
6|7|8|9|10|11 ශ්‍රේණි
3 වන වාරයේ වැඩ ඇරඹුනා පමණයි...

✴අපේ පන්තියේ සුවිශේෂීතා...
👉සෑම දරුවෙකු පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කිරීම. ( විශේෂ කණ්ඩායම් පන්ති ක්‍රමවේදය )

👉ඕනෑම දරුවෙකුගේ ලකුණු මට්ටම / ප්‍රතිඵලය පිළිබඳව වගකීම් 100% භාර ගැනීම.

👉සති පතා දරුවන්ගේ අභ්‍යාස/සටහන් පොත් පරීක්ෂාව.

👉 නවීන තාක්ෂණය උපරිම භාවිත කරමින්, සාමාන්‍ය පන්තියක පැය දෙකකදී කරන වැඩ මෙන් දෙගුණයකට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් පන්තියේදී ආවරණය කිරීම.

👉 සෑම පාඩමකම නිබන්ධනයක් ලබාදීම.

👉 සතිපතා ක්‍රියාත්මක SEP වැඩ පිළිවෙළ මගින් සෑම දරුවෙකුගේම, සාධන මට්ටම පිළිබඳව ගුරුතුමා අවබොධයෙන් සිටීම.

👉 දරුවාගේ ප්‍රගතිය දැනගැනීමට ඕනෑම අවස්ථාව ගුරුතුමා හමුවීට හැකි වීම.

👉 දරුවාගේ මනසට පීඩාවක් ගෙන දෙන ලෙස අමතර පන්ති යෙදීම් / අනවශ්‍ය පැවරුම් / දරා ගත නොහැකි තරම් අභ්‍යාස ලබා නොදීම.

වැඩිදුර විමසීම් 0702977980

14/11/2023

5න් 6 ට යන පැටවුන්ට….
ගණිත පන්තිය ඇරඹුනා පමණයි…෴
🏫විස්ටා- මාවරමංඩිය.
🏫එඩියුකෝ - මීගහවත්ත.

මුලින්ම ලියාපදිංචි වන, තවත් සීමිත දරු පිරිසකට
ලියාපදිංචි වීමට හැකියාව පවතී….
විමසීම් 0702977980

14/11/2023

නොවැම්බර් 17 සිකුරාදා ප.ව.4.00 ට හමුවෙමු.
විස්ටා - මාවරමංඩිය.
විමසීම්: 0702977980

5 න් 6 ට යන ලොකු පොඩ්ඩන්ගේ ….ජව සම්පන්න ආරම්භය.Educo - Meegahawaththa ශිෂ්‍යත්වය නිමා වූ දරුවන් වෙනුවෙන්පවත්වන ද්වී මාසි...
09/11/2023

5 න් 6 ට යන ලොකු පොඩ්ඩන්ගේ ….
ජව සම්පන්න ආරම්භය.

Educo - Meegahawaththa
ශිෂ්‍යත්වය නිමා වූ දරුවන් වෙනුවෙන්
පවත්වන ද්වී මාසික පාඨමාලාවේ ආරම්භක දිනය.
🌈 විශේෂ ස්තුතිය
චානක සර් ඇතුලු Educo ගුරු පවුර හා කාර්ය මණ්ඩලයට.

📞වැඩි දුර විමසීම්
0702977980
🌈🌈🌈🌈🌈
විස්ටා - මාවරමංඩිය
සිකුරාදා ප.ව. 4.00 ට

Educo - මීගහවත්ත
සදුදා ප.ව 3.30 ට

දෙරණ සමග ….
03/11/2023

දෙරණ සමග ….

⁣දෙරණ නාලිකාවේ ගණිත සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව
27/10/2023

⁣දෙරණ නාලිකාවේ ගණිත සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව

31/12/2021

🌈️🌈️🌈️🌈️🌈️🌈️
දින 365 ම ගණන් හදන...
ලංකාවේ පළමු පන්තිය..
දරුවන් 3000 ක ඉලක්කය පසු කළ වගයි... ඔබේ දරුවා අදම ලියාපදිංචි කරන්න..
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
MATHS TODAY ගණිත කිරුළ
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1️⃣ඔබේ නිවසටම යොමු කරන
මාසික වැඩ පොත හරහා ලබාදෙන පැවරුම් පත්‍රිකාව සෑම ඔත්තේ දිනකම කරන්න...
2️⃣සෑම ඉරට්ටේ දිනකම එම පැවරුම් පත්‍රිකාව සාකච්ඡා කරන වීඩියෝ පන්තිය etago.lk හරහා දරුවාට..
🕦🕦🕦🕦🕦🕦🕦🕦🕦🕦
දිනකට මිනිත්තු 20 ක් වෙන්කරන්න...
ඔබේ දරුවා දින 365 ම ගණන් හදන MATHS TODAY ගණිත කිරුළ වැඩසටහනට තුලින් ගණිතයේ අති දක්ෂයෙකු කරන්න.👩‍🏫💂👩‍🏫💂

Address

Mawaramandiya
Makola South
275

Telephone

+94762977987

Alerts

Be the first to know and let us send you an email when Thilina Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thilina Rajapaksha:

Shortcuts

Share

Category