Bright way pre school -Heiyanthuduwa

Bright way pre school -Heiyanthuduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bright way pre school -Heiyanthuduwa, Nursery, Mabima Road, Makola South.

10/05/2026

සියලු බර බිම තියා
මොහොතකට සිත නිවා
ගන්න මග පෑදුවා
මව්නි ඔබේ දිනය දා...♥️🙏🏻🌍

09/05/2026

සිරිමා බෝමුල මතු දින බුදු වෙනු අම්මේ...

ලක්වාසී ලෝක වාසී සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වේවා...🙏🏻🙏🏻🙏🏻♥️

30/01/2026

පුංචි පා පොඩි තියන්
මල් පහන් දෝතින් දරන්
ගියා බැතියෙන් වඳින්නට
මගේ පැටවුන් තුනුරුවන් ...🙏🙏

_හෙයියන්තුඩුව පුරාණ විහාරය_

04/01/2026

Thank you kulasena aiya & punchi panchi crew

17/12/2025

බ්‍රයිට් වේ පෙර පාසල 2025 කණ්ඩායමේ සමුගැනීම සහ නත්තල් සැමරුම... 🎄🎖❤️

ඉගිල්ලී යයි කුරුල්ලෝ
පියාඹා උන් නිදැල්ලේ
නීල ගගනේ සොදුරු සුළඟේ
නිම් හිම් නොවේ...
සොයායන්නේ දෝ...ලෝකයක්

නුඹ සොයා යන ලෝකයේ නුඹ වන් අහින්සක මුව පැටවුන් , හා පැටවුන් සේම රෞද්‍ර කොටි වලසුන්ද කපටි නරි මුගටියන්ද සිටින වග සිහි තබාගෙන සීරුවට ඇවිද යන්න මගේ පුතේ ... ඔබට ජයෙන්...‍ජය... තෙරුවන් සරණයි ! ❤️💐

Address

Mabima Road
Makola South

Telephone

+94773498207

Website

Alerts

Be the first to know and let us send you an email when Bright way pre school -Heiyanthuduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category