QS ශිල්ප තක්සලාව

QS ශිල්ප තක්සලාව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from QS ශිල්ප තක්සලාව, Educational consultant, Makola North.

05/02/2023
Important terms 01
24/08/2022

Important terms 01

23/08/2022

For (HND,NCT) Civil,QS Students Subject - Structural & Design ගැටලු සාකච්ඡා කිරිම .

Structural & DesignLesson No 04
19/08/2022

Structural & Design
Lesson No 04

Engineering  Mathematics Lesson No.031.5 Which Variable is to beTreated as Constant1.6 Homogeneous Function1.7 Euler's T...
17/08/2022

Engineering Mathematics
Lesson No.03
1.5 Which Variable is to beTreated as Constant
1.6 Homogeneous Function
1.7 Euler's Theoren on homogeneous Function

අපි කලින් 215mm ඝනකම ගඩොල් බැම්ම,112.5mm(41/2'') ගඩොල්  බැම්ම හා 225mm (9") සදහා  අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගණනය කලෙමු .අද ...
08/07/2022

අපි කලින් 215mm ඝනකම ගඩොල් බැම්ම,112.5mm(41/2'') ගඩොල් බැම්ම හා 225mm (9") සදහා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ගණනය කලෙමු .අද අපි 102.5mm ඝනකම ගඩොල් බිත්තියක 12m2 ක් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ප්‍රමුලධර්ම (principal) මගින් ගණනය කිරිම පහත දක්වා ඇත.

DPCBSR Rate
16/06/2022

DPC
BSR Rate

සුබ වෙසක් මංගල්‍යක් වේවා !!
15/05/2022

සුබ වෙසක් මංගල්‍යක් වේවා !!

10/05/2022

මේක කාටත් අමරු කාලයක් කියලා අපි දන්නවා.රැකියා වලින් ගොඩක් කට්ටිය එලියට වැටෙනවා. අධ්‍යාපන කටයුතු හැම කෙනගෙන්ම ටික ටික ඇත් වෙනවා.අපේ අයිතින් වෙනුවෙන් පොර බදිනවා වෙනුවට අපි හැමෝම එකතු වෙලා සමාජයට වෙන්න ඕන යුතුකම් ටික කරමු.මේ System එක වෙනස් කරමු.ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දේ අපි කරනවා.ඒ වෙනුවෙන් මම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න කැමතියි.කාර්මික විද්‍යාල වල සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉන්න ප්‍රමාණ සමික්ෂණ(Quantity Surveyor) හා සිවිල් ඉංජිනේරු (Civil Engineer) ඉගෙන ගන්න දරුවන්ට අපිට පුලුවන් නොමිලේ Quantity Surveying යන විෂය කියලා දෙන්න.ඔබේ ආයතනයෙහි හෝ කාර්මික විද්‍යාලයේ අනුමැතිය ඇතිනම් එම ස්ථානයට පැමිණ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න මම සුදානම්.අපි හැම කෙනාම එකතු වෙලා කට්ටිය දැනුවත් කරමු.

ස්තුතියි
QS ශිල්ප තක්ශලාව
පුබුදු ජයසුන්දර

01/05/2022

For (HND,NCT) Civil,QS Students
Subject - Building Services
ගැටලු සාකච්ඡා කිරිම.

Address

Makola North

Website

Alerts

Be the first to know and let us send you an email when QS ශිල්ප තක්සලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share