K N L E Japanese Language College

K N L E  Japanese Language College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K N L E Japanese Language College, Educational consultant, Negombo Road, Makandura.

❤️Start Your🇯🇵Japan Journey with Us💚
🌸ජපානයට යන්න හොඳම තැන — අපෙන්
🌸ජපානයට ඔබේ විශ්වාසනීය මඟ — අපෙන්
🌸ජපානයට ඔබේ ගමනේ ආරම්භය — අපෙන්
🌸ජපානයට යන සාර්ථක මඟ — අප සමඟ
💫ඔබේ ජපාන අනාගතයට විශ්වාසනීය හවුල්කරු🇯🇵✅

13/06/2026

🌸🏆MAN OF THE SERIES SPONSOR

KNLE JAPANESE LANGUAGE COLLEGE අදිපති
MR.SHENAL JAYAMANNA 🫡

Shimonoseki wizards අපේ ස්තූතිය🌟🌟❤️

🇯🇵 SSW BUILDING CLEANING VACANCY – FUKUOKA 🇯🇵✨ කාන්තා අපේක්ෂිකාවන් සඳහා ජපානයේ රැකියා අවස්ථාවක්! ✨ජපානයේ Fukuoka ප්‍රදේශ...
03/06/2026

🇯🇵 SSW BUILDING CLEANING VACANCY – FUKUOKA 🇯🇵

✨ කාන්තා අපේක්ෂිකාවන් සඳහා ජපානයේ රැකියා අවස්ථාවක්! ✨

ජපානයේ Fukuoka ප්‍රදේශයේ Building Cleaning (ගොඩනැගිලි පිරිසිදු කිරීම) ක්ෂේත්‍රයේ SSW (Specified Skilled Worker) රැකියා අවස්ථා සඳහා කාන්තා අපේක්ෂිකාවන් බඳවා ගනු ලැබේ.

✅ ජපානයේ හෝ ශ්‍රී ලංකාවේ සිටින අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
✅ පළපුරුද්ද ඇති හෝ නොමැති අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
✅ SSW Visa Sponsorship
✅ ස්ථාවර වැටුප සහ ප්‍රතිලාභ
✅ ජපානයේ දිගුකාලීන රැකියා අවස්ථාව

📍 සේවා ස්ථානය – Fukuoka, Japan

අයදුම් කිරීම සඳහා
✔ Building Cleaning Skill Test සමත් විය යුතුය
✔ JFT-Basic හෝ JLPT N4 සහතිකය තිබිය යුතුය
✔ වගකීම් සහිතව සේවය කිරීමට කැමති අය

📩 අයදුම් කිරීමට ඔබගේ CV එක WhatsApp මගින් එවන්න.

📱 WhatsApp: 080-6402-9560

KNLE Japanese Language College
Your Life in Japan Starts From Here 🇯🇵🇱🇰

#特定技能 #ビルクリーニング #日本就職

🇯🇵 京都 රියෝකන් (Ryokan) හෝටල් රැකියා අවස්ථාව 🇯🇵ජපානයේ සම්ප්‍රදායික “おもてなし (Omotenashi)” සේවා සංස්කෘතිය ඉගෙන ගනිමින්,Kyoto...
20/05/2026

🇯🇵 京都 රියෝකන් (Ryokan) හෝටල් රැකියා අවස්ථාව 🇯🇵

ජපානයේ සම්ප්‍රදායික “おもてなし (Omotenashi)” සේවා සංස්කෘතිය ඉගෙන ගනිමින්,
Kyoto ප්‍රදේශයේ රියෝකන් හෝටලයක වැඩ කිරීමට හොඳ අවස්ථාවක්!

✅ 特定技能(宿泊)SSW Visa අය සඳහා
✅ මාසික වැටුප ¥200,000 ~
✅ නවාතැන් පහසුකම් ඇත
✅ අත්දැකීම් නොමැති අයද apply කළ හැක
✅ Japanese N2 හෝ ඊට ඉහළ level අවශ්‍යයි
✅ දැනට Japan වල සිටින අය සඳහා විශේෂ අවස්ථාවක්
✅ Tenshoku (転職) කිරීමට කැමති අයටත් apply කළ හැක

⚠️ වැදගත් දැනුම්දීම

2026 වසරේ සිට Immigration නීති වෙනස් වීමත් සමඟ,
旅館・ホテル (Ryokan / Hotel) රැකියා සඳහා
「技術・人文知識・国際業務」
(Gijinkoku Visa) category එකෙන්
නව visa නිකුත් කිරීම මේ වනවිට අපහසු වී ඇත.

එම නිසා,
මෙම රැකියා සඳහා 特定技能(宿泊)SSW qualification ඇති අය ප්‍රමුඛත්වයෙන් බඳවා ගනු ලැබේ.

📌 Selection Process
1️⃣ Online Interview
2️⃣ Face to Face Interview + Work Experience

📞 SSW Inquiries Only
+81 80 6402 9560

📍 Sri Lanka Office : Negombo Road, Makandura
📍 Japan Support Office : Kitakyushu, Fukuoka, Japan

#京都旅館 #旅館スタッフ募集 #特定技能宿泊 #宿泊業界 #京都求人 #日本就職 #日本で働く #外国人採用支援 #日本在住歓迎

🇯🇵 Fukuoka SSW Driver Vacancy 🚛Japan වල stable job එකක් හොයන අයට හොඳ අවස්ථාවක්!📍 Location : Fukuoka💴 Salary : ¥250,000 ~...
18/05/2026

🇯🇵 Fukuoka SSW Driver Vacancy 🚛

Japan වල stable job එකක් හොයන අයට හොඳ අවස්ථාවක්!

📍 Location : Fukuoka
💴 Salary : ¥250,000 ~ ¥360,000
⏰ Working Hours : 7:30 ~ 16:30
📅 Sundays & Holidays Off

✅ Truck Delivery Work
✅ Insurance Available
✅ Car Commute OK
✅ SSW Candidates Welcome

📌 Japan හෝ Sri Lanka වල සිටින අය apply කළ හැක
📌 SSW Driving Skill Test pass වී තිබිය යුතුයි
📌 JFT හෝ JLPT N4 pass අය පමණක් apply කරන්න

🇯🇵 日本語
福岡県でドライバー募集!🚛

✅ 月給25万〜36万円
✅ SSWドライビング試験合格者
✅ JFTまたはJLPT N4合格者のみ
✅ 日本在住・スリランカ在住どちらでも応募可能

興味のある方はご連絡ください。

📞 WhatsApp Only : +81 80-6402-9560

🇯🇵 JAPAN STUDENT VISA – NEW RULES FROM 2026 🇯🇵2026 October intake සිට ජපානයේ Student Visa process එකේ වැදගත් වෙනස්කම් කි...
17/05/2026

🇯🇵 JAPAN STUDENT VISA – NEW RULES FROM 2026 🇯🇵

2026 October intake සිට ජපානයේ Student Visa process එකේ වැදගත් වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිත බව ජපාන භාෂා පාසල් සහ Immigration ආයතන මඟින් දැනුවත් කිරීම් ආරම්භ කර තිබේ.

📌 ප්‍රධාන වෙනස්කම්

✅ JLPT N5 / NAT-TEST Level 5 වැනි පිළිගත් Japanese exam certificate එකක් අනිවාර්ය වීමේ ප්‍රවණතාවය.

✅ කලින් භාවිතා කළ 150-hour certificate පමණක් ප්‍රමාණවත් නොවීම.

✅ University Graduates සඳහා තිබූ N5 සහන ක්‍රම ක්‍රමයෙන් ඉවත් වීම.

✅ School Interviews සහ Japanese speaking checks දැඩි වීම.

📌 වැදගත් දේ

⚠️ “N5 නැතුව Japan යවන්නම්” කියන වංචනික ප්‍රචාර වලට හසු නොවන්න.

⚠️ Student Visa එක මුදල් උපයන්න පමණක් භාවිතා කිරීම අද Japan තුළ ඉතා අපහසුයි.

⚠️ Japanese language skill එකක් නැතුව Part-time jobs සහ daily life දෙකම අමාරු වෙයි.

📚 දැන්ම Japanese language ඉගෙනීම ආරම්භ කරන්න.
🎯 JLPT / NAT exams සඳහා systematic preparation එකක් කරන්න.
🇯🇵 Japan යන්නේ නම් language skill එක තමයි ඔබගේ biggest strength එක.

KNLE JAPANESE LANGUAGE COLLEGE
ඔබගේ Japan study dream එකට නිවැරදි මඟපෙන්වීමක් 🇯🇵✨

🇯🇵 2026 October Intake සඳහා තවම අවස්ථාව තියෙනවා! 📍FUKUOKA
👉 ජපන් භාෂා ප්‍රවිනතා විභාගයන් සමත් සිසුන්ට පමණයි.
N5 passe ඔබත් Japan Student Visa හීනය සැබෑ කරගන්න සූදානම්ද? ✈️

📍 NAGOYA / FUKUOKA
🎓 ජපන් භාෂා පාඨමාලා
🛂 Student Visa සපෝට්
🏠 නවාතැන් පහසුකම්
📄 ලේඛන සහාය

📞 WhatsApp:
+81 80 6402 9560

🌐 Website:
knlecollege.com

🇯🇵 Fukuoka Driver SSW Vacancy – 2 PositionsJapan වල ඉන්න හෝ Sri Lanka වල සිටින SSW candidateලාට හොඳ අවස්ථාවක්!Job: ごみ収集車...
13/05/2026

🇯🇵 Fukuoka Driver SSW Vacancy – 2 Positions

Japan වල ඉන්න හෝ Sri Lanka වල සිටින SSW candidateලාට හොඳ අවස්ථාවක්!

Job: ごみ収集車 Driver
Location: Fukuoka
Vacancies: 2

📌 අවශ්‍යතා:
✅ 大型トラック Driving License
✅ JLPT N4 හෝ JFT pass වී තිබීම
✅ Skill Test pass වී තිබීම
✅ ඉක්මනින් වැඩ ආරම්භ කළ හැකි අය වඩාත් හොඳයි

📌 Japan වල සිටින අය හෝ Sri Lanka වල සිටින අය දෙපිරිසටම apply කරන්න පුළුවන්.
📌 Skill Test සහ JLPT/JFT pass වී ඇති අය පමණක් contact කරන්න.

📞 උනන්දුවක් තියෙන අය ඉක්මනින් contact කරන්න:
08064029560

වැඩි විස්තර පසුව ලබා දෙන්නම්.

🇮🇹 ඉතාලි සිහිනය සැබෑ කරගන්න මෙන්න හොඳම අවස්ථාව! 🇮🇹ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබ “Fuori Quota” විශේෂ සහන ක්‍රමවේදය ...
12/05/2026

🇮🇹 ඉතාලි සිහිනය සැබෑ කරගන්න මෙන්න හොඳම අවස්ථාව! 🇮🇹

ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබ “Fuori Quota” විශේෂ සහන ක්‍රමවේදය ගැන අනිවාර්යයෙන්ම දැනගත යුතුයි.

✨ මොකක්ද මේ Fuori Quota?
ඉතාලි රජය විසින් සාමාන්‍ය වීසා සීමාවන්ගෙන් (Decreto Flussi) බැහැරව, සාත්තු සේවකයින් සහ විශේෂ ක්ෂේත්‍රවල සේවය කිරීමට කැමති අය සඳහා ලබාදෙන විශේෂ අවස්ථාවකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය වීසා ක්‍රමයට වඩා පහසු සහ වේගවත් ක්‍රියාවලියක් තිබීමයි. 🇮🇹

✅ වසරේ ඕනෑම කාලයකදී අයදුම් කළ හැක
✅ පහසු හා වේගවත් ක්‍රියාවලිය
✅ නීත්‍යානුකූල වීසා මාර්ගය
✅ ඉතාලියේ වැඩ කිරීමේ වටිනා අවස්ථාවක්

📌 අයදුම් කළ හැක්කේ:
✔ වයෝවෘද්ධ අය රැකබලා ගැනීමට කැමති අය
✔ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැකබලා ගැනීමට කැමති අය
✔ දරුවන් රැකබලා ගැනීමට කැමති අය
✔ කථිකාචාර්යවරුන් / පර්යේෂකයින්
✔ කලාකරුවන් සහ ක්‍රීඩකයන්
✔ අවන්හල් සහ hospitality ක්ෂේත්‍රයේ රැකියා බලාපොරොත්තු වන අය

🎓 KNLE Japanese Language College අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ ලේඛන සකස් කිරීම
✅ වීසා මාර්ගෝපදේශනය
✅ අයදුම් ක්‍රියාවලිය සඳහා සහය
✅ විදේශ රැකියා උපදේශනය

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
☎ +81 8064029560

🌍 ඔබේ විදේශ සිහිනය අදම ආරම්භ කරන්න!

🇮🇹

🌸 Happy Mother’s Day! 🌸අසීමිත ආදරය, කැපවීම සහ ශක්තියෙන් අපගේ ජීවිත ලස්සන කරන සියලුම අම්මාවරුන්ට හෘදයාංගම ස්තුතියි. 💖දරුව...
10/05/2026

🌸 Happy Mother’s Day! 🌸

අසීමිත ආදරය, කැපවීම සහ ශක්තියෙන් අපගේ ජීවිත ලස්සන කරන සියලුම අම්මාවරුන්ට හෘදයාංගම ස්තුතියි. 💖
දරුවෙකුගේ පළමු ගුරුවරියත්, පවුලක සැබෑ ශක්තියත් ඔබයි.
💥🙏💫
To all the incredible mothers,
thank you for your endless love, strength, and sacrifices. 💖
You are the heart of every family and the first teacher in every child’s life.

With love and respect,
KNLE College 🌷

🌸 ARE YOU READY TO STUDY IN JAPAN? 🌸🇯🇵ඔබත් ජපානයේ ඉගෙනගෙන අනාගතය ගොඩනගාගන්න හීනයක් දකිනවාද? ✈️🎓එහෙනම් මේ ඔබටම තියෙන හොඳම...
07/05/2026

🌸 ARE YOU READY TO STUDY IN JAPAN? 🌸🇯🇵

ඔබත් ජපානයේ ඉගෙනගෙන අනාගතය ගොඩනගාගන්න හීනයක් දකිනවාද? ✈️🎓
එහෙනම් මේ ඔබටම තියෙන හොඳම අවස්ථාවයි!

🏫 KNLE Japanese Language College සමඟ
2027 April Intake සඳහා Student Visa අයදුම්පත් දැන් භාරගනී.

ජපානයේ අධ්‍යාපනය, භාෂාව, නව සංස්කෘතියක් සහ උසස් රැකියා අවස්ථා සමඟ ඔබේ ජීවිතය අලුත් මට්ටමකට ගෙනයන්න! 🌏✨

✅ වයස 18 – 25 අතර
✅ JLPT / NAT N5 සුදුසුකම්
✅ සීමිත ආසන සංඛ්‍යාවක්
✅ පළපුරුදු උපදේශනය සහ සම්පූර්ණ මාර්ගෝපදේශනය
✅ ජපානයේ අධ්‍යාපනය සඳහා විශ්වාසනීය සහාය
✅ ජපානයට පැමිණීමෙන් පසු Part-Time Job සොයාදීම සඳහා සහාය
✅ School Apartment වල නොසිටීමට කැමති අය සඳහා වෙනම Apartment පහසුකම් Arrange කරදෙනු ලැබේ

📚 Japanese Language Classes
🛂 Student Visa Guidance
🏫 College Admission Support
💼 Part-Time Job Assistance
🏠 Accommodation Support
✈️ Japan Departure Assistance

ජපානයට යන ඔබේ සිහිනය අදම ආරම්භ කරන්න! 🌸
හෙටට නොතබා දැන්ම අපව සම්බන්ධ කරගන්න.

📞 Sri Lanka Contact : 074 066 7457
📲 WhatsApp (Japan) : +81 80 4274 4455

🔥 LIMITED SEATS AVAILABLE – APPLY NOW 🔥

💪 Happy Labour Day!ඔබගේ මහන්සියට ගෞරවය 🙏අපේ රට ගොඩනගන්නේඔබ වගේ මහන්සි වනශක්තිමත් අතයි 💪ඔබගේ කැපවීමටඅපගේ ගෞරවය පුද කරමු W...
01/05/2026

💪 Happy Labour Day!
ඔබගේ මහන්සියට ගෞරවය 🙏

අපේ රට ගොඩනගන්නේ
ඔබ වගේ මහන්සි වන
ශක්තිමත් අතයි 💪

ඔබගේ කැපවීමට
අපගේ ගෞරවය පුද කරමු

WISHING YOU ALL A HAPPY LABOUR DAY!!!

Address

Negombo Road
Makandura

Alerts

Be the first to know and let us send you an email when K N L E Japanese Language College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to K N L E Japanese Language College:

Shortcuts

Share