Tec Vision Lanka Computer School
ජීවිතයට අලුත් දැක්මක් කියා දුන් අපේ ප? ප්‍රධාන කාර්යාලය -මහව
ශාකා -නවගත්තේගම /ගිරිබාව /ගල්ගමුව
ටෙක් විශන් ලංකා පරිගණක පාසල මහව ,නවගත් තේගම ,ගිරිබාව #ටෙක්
25/02/2026
ටෙක් විශන් ලංකා පරිගණක පාසල
මහව /නවගතේගම /ගිරිබාව
සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිටි සිසුන් සදහා වෘත්තීය මට්ටමේ රජයේ පිලිගත් පරිගණක පාඨමාලා සදහා සිසුන් බදවා ගැනීම ඇරබුනා.
අපගේ පාඨමාලාවන්
♦️Professional Certificate in Microsoft Office
♦️Professional Certificate in Graphic Designing
♦️Professional Certificate in Web Designing
🔹අපගේ නවීන පරිගණක විද්‍යාගාරවල ප්‍රායෝගික පුහුණුවද සමග පාඨමාලා අවසානයේ මාර්ගගත විභාගයකින් පසු තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත සහතිකයක් ලබා ගන්න අප සමග එකතු වන්න.
🌎ඔබ දන්නවාද තෘතීක හා වෘත්තීය කොමිෂන් සභාව තුල අනුමත ආයතනයකින් තොර ලබා ගන්නා සහතික පත්‍රයක් කිසිදු වලංගු තාවයක් නොමැති බව?
🌎ටෙක් විශන් ලංකා පරිගණක පාසල තෝරා ගත යුත්තේ ඇයි ..
🌐වසර 14ක් පුරාවට පරිගණක අධ්‍යාපන ලබා දුන් පරිගණක ආයතනයක් වීම
🌐තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව තුල ලියාපදිංචි රජයේ පිලිගත් පරිගණක ආයතනයකි(P12/162)
🌐වයඹ පලාත් සභාව තුල මානව සම්පත් ඒකකය තුල ලියාපදිංචි ආයතනයකි .
🌐තොරතුරු සංනිවේදන තාක්ෂණය නියාමන ආයතනය වන ICTA ආයතනය හා STEMUp ආයතනයන් අතර සම්බන්ධ ආයතනයකි .
🌐ජාත්‍යන්තර ආයතන වන මයික්‍රෝසොෆ්ට් , සිස්කෝ නෙට්වර්කින් හා ආයතනයේ ලියාපදිංචි ආයතනයකි
👉 පාඨමාලා ආරම්භය : මාර්තු මස 01 සිට
👉කාලය මාස 02 (සතියේ දින 7 ඇතුළත පහසු දිනයක් වෙන් කර ගත හැක).
👉 නවීන පරිගණක විද්‍යාගාරයක දේශන සහ ප්‍රායෝගික පුහුණුව (Theory & Practical)
👉 ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.
👉 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
👉 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
👉 මාර්තු මස පුරාව ට පාඨමාලා සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන් සදහා සෑම පාඨමාලාවක් සදහාම රුපියල් 5000.00ක සුවිශේෂී වට්ටමක්.
සිසුන් බදවා ගැනීම පහත දිනයන්හී අපගේ ශාකාවන් තුල සිදු වේ
🌎 ප්‍රධාන ශාඛාව - මහව
මාර්තු 01 ඉරිදා උදේ 9.30
(වයබ මෙඩිකල් සෙන්ටර් උඩු මහල)
🌎ශාකා - ගිරිබාව
මාර්තු 03 අඟහරුවාදා උදේ 9.30
(රෝහල ඉදිරිපිට)
🌎 ශාඛා - නවගත්තේගම
මාර්තු 04 බදාදා උදේ 9.30
(ඉන්ධන හල ඉදිරිපිට )
ලියාපදිංචි වීම සදහා පහත වට්ස්ඇප් බටන් එක ක්ලික් කරන්න
📠විමසීම් 071 879 1174/ 0767487515/ 0717231174
23/02/2026
ටෙක් විශන් ලංකා පරිගනක පාසලේ නවගත්තේගම ශාකාව සදහා පරිගනක උපදේශිකාවක් (පුහුණු /නුපුහුණු ) ඉතා ඉක්මනින් බදවා ගැනේ ,ටෙක් විශන් පරිගනක ජාලය සමග කැපවී වැඩකල හැකි වයස අවුරුදු 20-25 අතර කාන්තාවන්ට අවස්තාවක් ,ඔබගේ CV පහත අංකයට වට්ස්ඇප් කරන්න
0718791174
23/02/2026
ටෙක් විශන් ලංකා පරිගනක පාසලේ නවගත්තේගම ශාකාව සදහා පරිගනක උපදේශිකාවක් ඉතා ඉක්මනින් බදවා ගැනේ ,ටෙක් විශන් පරිගනක ජාලය සමග කැපවී වැඩකල හැකි වයස අවුරුදු 20-25 අතර කාන්තාවන්ට අවස්තාවක් ,ඔබගේ CV පහත අංකයට වට්ස්ඇප් කරන්න
0718791174
ටෙක්විෂන් ගිරිබාව 🌸🌸🌸
යාලුවොත් එක්ක ඔයත් එන්න, තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව මන්පෙත් සොයා යන්න
විම්සීම්-0718791174
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
724/2, Main Street
Maho
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |