Sri Gunanandha Dhaham pasala -Weheragala

Sri Gunanandha Dhaham pasala -Weheragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Gunanandha Dhaham pasala -Weheragala, School, Maho.

10/07/2022
ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ සිසු පිරිසෙහි හා අචාර්ය මණ්ඩලයෙහි හා සතර පේරුවෙහි දායක පිංවත් පිරිසෙහි සහභාගීත්වයෙන් විහාරාධිප...
10/07/2022

ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ සිසු පිරිසෙහි හා අචාර්ය මණ්ඩලයෙහි හා සතර පේරුවෙහි දායක පිංවත් පිරිසෙහි සහභාගීත්වයෙන් විහාරාධිපති ලොකු හාමුදුරුවන්ට ආශිර්වාද පතා පවත්වන්නට යෙදුණ ව්‍යංඤ්ඤන 32ක් සහිත දහවල සම්බුද්ධ පූජාව........

වෙහෙරගල ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය් යාපහුව ශාසනාරක්ෂක බල මණඩලයේ ප්‍රධානා ලේඛකාධිකාරී ගරු කටයුතු ලොකු හාමුද...
09/07/2022

වෙහෙරගල ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය් යාපහුව ශාසනාරක්ෂක බල මණඩලයේ ප්‍රධානා ලේඛකාධිකාරී ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේට සුබ උපන්දිනයක් වේවා!!!!!!!

දසුන මනකල්
බැතියෙන් සපිරි මහණවන්
මුදුසිත් පතුරුවන්
යෙහෙන් වැජඹෙවා
සමිදු දිගුකල්....!!

ශී ගුණානන්ද දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබාදෙන අතරතුර....
12/06/2022

ශී ගුණානන්ද දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබාදෙන අතරතුර....

Address

Maho

Opening Hours

07:30 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gunanandha Dhaham pasala -Weheragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category