16/12/2025
✅ රැල්ලට හසු නොවී ජීවිතේ දිනන්න තැනක්ද හෙව්වේ.......
🛑 දන්නවද අවුරුදු 30කටත් වඩා රැල්ලට හසු නොවූ හොදම තැන කොතනද කියලා.....
✅💯 අපි ලොකූවට සද්ද නෑ..... වැඩම විතරයි ..... අපේ සෙවනට එන දරුවන්ගේ ලකුණු බලලම එන්න...
✅💯🛑 අපි ලග ඉන්නෙ ඉහලම සුදුසුකම් තියන දක්ෂ ඇදුරු මඩුල්ලක්......
✅ දරුවන්ගේ අධ්‍යාපනය වගේම විනයත් හදලා අනාගතයට භාර දෙන්න අපි සූදානම්.......
🛑❤️ එන්න එහෙමනම් යාලුවත් එක්කම....... දෙසැම්බර් 20 දින සිට සියලුම ශ්‍රේණි වලට අපි වැඩ පටන් ගන්නවා........
❤️🛑✅💯 *දිනන්න ආසනම් විතරක් එන්න* 💯💯