Shilpa Mahiyanganaya

Shilpa Mahiyanganaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shilpa Mahiyanganaya, Mahiyangana.

16/10/2020

⭕ පවතින කොරොනා වෛරසය අවදානම් තත්ත්වය මත Shilpa Mahiyanganaya අධ්‍යාපන ආයතනයේ සියලු උපකාරක පන්ති ඔක්තෝම්බර් 17 (සෙනසුරාදා) සහ ඔක්තෝම්බර් 18 (ඉරිදා) දෙදින නොපැවැත්වේ.
✉ වැඩි විස්තර සදහා Inbox කරන්න. : m.me/shilpamahiyanganaya

#

27/06/2020

කෘෂි විද්‍යාව - හේමාල් ජයතිස්ස
බොහෝ දෙමාපියන් හා ළමයින්ගේ ඉල්ලීම මත ජූනි 30 ආරම්භක සම්මන්ත‍්‍රණයට පැමිණෙන වගයි..

20/06/2020

🔴A/L 2022 කලා/වාණිජ නව පන්ති ආරම්භය ජූනි 30 අඟහරුවාදා උදේ 8:30 ට @ Shilpa Mahiyanganaya

WhatsApp - 0726703943

"සමාජ දුරස්ථකරණය සඳහා වන සෞඛ්‍ය නිර්දේශයන්ට ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමු"

15/06/2020

කොරෝනා මර්දනය සඳහා වන සෞඛ්‍ය නිර්දේශවලට අනුව රජයේ උපදෙස් මත ජූනි 29 සදුදා සිට මහියංගණය ශිල්ප අධ්‍යාපන ආයතනයේ සියලු උපකාරක පන්ති පැවති කාල සටහනට අනුව පැවැත්වේ.
WhatsApp - 072 670 39 43
Phone - 071 81 33 090 / 071 83 83 655

11/05/2020

👉Online අයදුම්පත්‍රය - http://tiny.cc/shilpaacademy2022
🔴A/L 2022 කලා / වාණිජ නව පන්ති ආරම්භය පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා ඔබගේ නම හා දුරකථන අංකය 071-8133090 අංකයට SMS කරන්න නැතහොත් ඉහත දක්වා ඇති Online අයදුම්පත්‍රය පුරවන්න..

Address

Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpa Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share