BD/Rideemaliyadda Central College

BD/Rideemaliyadda Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BD/Rideemaliyadda Central College, School, Ridimaliyadda, Mahiyangana.

💎💎සමස්ත ලංකා සංගීත තරග -ඌව පළාත් තරගය 2026ශාස්ත්‍රීය ගායනා සමූහ (බහාර් රාගය)ප්‍රථම ස්ථානය රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යා...
04/08/2026

💎💎සමස්ත ලංකා සංගීත තරග -ඌව පළාත් තරගය 2026
ශාස්ත්‍රීය ගායනා සමූහ (බහාර් රාගය)
ප්‍රථම ස්ථානය
රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය

23/10/2024
රීදීමාලියද්ද විදුහලට මහත් අඩුපාඩුවක් වූ ශබ්ද විකාශය උපකරණ පාසල වෙනුවෙන් පරිත්‍යාග කළ සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනය...
08/08/2024

රීදීමාලියද්ද විදුහලට මහත් අඩුපාඩුවක් වූ ශබ්ද විකාශය උපකරණ පාසල වෙනුවෙන් පරිත්‍යාග කළ සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපති ගරු බලවත් බණ්ඩාරලාගේ සෙනවිරත්න මැතිදුන්ට
පාසලේ විදුහල්පති තුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපිය- සිසු දරු දැරියන්ගේ හද පිරි ස්තුතිය පුද කර සිටින්නෙමු 💐💐💐💐

respectfully invite to All to join with us for the victory celebrations on that day.🎖️️🏆️
06/04/2024

respectfully invite to All to join with us for the victory celebrations on that day.
🎖️️🏆️

රිදී මැදි මහ විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කුසලතා විදහා පෑමට ඉඩ හසර වෙන්කර දුන්  "රඟ මඬලට තරු පොකුරක්" 2023-විවිධ ප්‍...
25/12/2023

රිදී මැදි මහ විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ කුසලතා විදහා පෑමට ඉඩ හසර වෙන්කර දුන්
"රඟ මඬලට තරු පොකුරක්" 2023-විවිධ ප්‍රසංගය.❤️🎼🎻🧚💃🏼

රිදීමාලියද්ද මධ්‍ය මහා විදුලේ දරුවන්ගේ සංගීත කුසලතා විදහා පෑමටත් පාසලේ අභිමානය ඔප් නැන්වීමටත් පාසල් තූර්යවාදන කණ්ඩායමක් ...
24/12/2023

රිදීමාලියද්ද මධ්‍ය මහා විදුලේ දරුවන්ගේ සංගීත කුසලතා විදහා පෑමටත් පාසලේ අභිමානය ඔප් නැන්වීමටත් පාසල් තූර්යවාදන කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම සඳහා පහත සඳහන් සංගීත භාණ්ඩ වල ඌනතාවයක් පවතී. එම භාණ්ඩ ලබා ගැනීමට උපකාර කර හැකි පරිත්‍යාගශිලීන් සිටී නම් උපකාර කරන මෙන් පාසල වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සයිඩ් ඩ්‍රම් 04
එකෝඩියන් 02
ටෙනර් ඩ්‍රම් 02
මෙලෝඩිකා 10

රිදී මැදි විදුහලේ සිංහල අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරන ලද දරුවනගේ සිංහල භාෂාව හා සාහිත්‍ය කුසලතා ඇගයුම් උළෙල "සාහිත්‍යා...
22/12/2023

රිදී මැදි විදුහලේ සිංහල අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරන ලද දරුවනගේ සිංහල භාෂාව හා සාහිත්‍ය කුසලතා ඇගයුම් උළෙල "සාහිත්‍යා මිණි ගඟුල" 💎💎💎

Address

Ridimaliyadda
Mahiyangana
90704

Website

Alerts

Be the first to know and let us send you an email when BD/Rideemaliyadda Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category