Lahiru Herath - Combined Maths

Lahiru Herath - Combined Maths Maths with Lahiru Herath

06/08/2026

04/08/2026
ලංකාවේ Combined Maths වල A ප්‍රතිශතය 8% ක් වගේ. නමුත් ටියුෂන් පංතියක් ගත්තම සාමාන්‍යයෙන් A ප්‍රතිශය 8% ට වඩා වැඩියි. සාම...
15/07/2026

ලංකාවේ Combined Maths වල A ප්‍රතිශතය 8% ක් වගේ. නමුත් ටියුෂන් පංතියක් ගත්තම සාමාන්‍යයෙන් A ප්‍රතිශය 8% ට වඩා වැඩියි. සාමහර පංති වල ඒක 50 % ඉක්මවූ අගයක්. ලංකාවේ සමස්තය එහෙම උනාට.... මහියංගණය නගරයේ තත්වය ඊට වඩා වෙනස් .
පංතියේ සිටින් ලමයි ප්‍රමාණයට සාපේක්ෂව ඉතා කුඩා A ප්‍රතිශතයක් පෙන්වමින් තමන් හොදම යැයි මුසාබස් දොඩමින් ලමුන්ද ඒ බොරුවෙ සිරකරුවන් බවට පත් කරගෙන ඇතැම් ටියුෂන් ගුරුවරුන් ජයග්‍රහණය කර අවසන්ය.

දිස්ත්‍රික්කයේ මුල් දස දෙනා අතරට දරුවන් රැගෙන යාම මහියංගනට හීනයක් වී ඇත්තේද ඊට අවශ්‍ය නිවැරදි හා ගැඹුරු ගණිතය මහියංගනය නගරය තුල සොයා ගැනීමට නොහැකි නිසාය.

මහියංගනයේ combined maths වැඩක් නෑ කියා online පංති සඳහා සහභාගි වන දරුවනි.. ලංකාවේ ඕනෑම පංතියකට අභියෝග කල හැකි ගැඹුරු හා නිවැරදි ගණිතයක් අප සතුයි.. ඇවිල්ලම බලන්න.

ඉංජිනේරු
ලහිරු හේරත්.

🔴නවක සිසුන් බඳවා ගැනේ... ☎️077 064 5797
11/06/2026

🔴නවක සිසුන් බඳවා ගැනේ...
☎️077 064 5797

Address

Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Herath - Combined Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category