MINCO International Pre School Mahiyangana

MINCO International Pre School Mahiyangana .

16/08/2026

මෙය තවත් එක් වැඩසටහනක් නොවෙයි…
අපේ MINCO දරුවන්ට මනුෂ්‍යත්වය ක්‍රියාවෙන්ම කියා දුන් සුන්දර දවසක්. ❤️

MINCO අපේ අපේක්ෂාව වන්නේ,
දැනුමෙන් පමණක් නොව, හොඳ හදවතකින් යුතු දරුවන් පිරිසක් ලෝකයට දායාද කිරීමයි. 🌍💕

අපගෙන් පිහිටක් අවැසි, විශේෂ අවශ්‍යතා ඇති ආදරණීය දරු දැරියන් වෙනුවෙන් වැල්ලවාය – හඳපානාගල දුර ගමනක් ගිය අපි, ඔවුන්ට අවශ්‍ය තෑගි බෝග රැගෙන ගොස්, ආහාර පාන පිරිනමා, ඔවුන් සමඟ කාලය ගත කරමින්, දානමය පින්කමක් ද සිදු කළෙමු. 🙏🌼

එදා අපි ඔවුන්ට යමක් දුන්නා කියලා හිතුවත්…
ඇත්තටම ඔවුන් අපේ දරුවන්ට ඉගැන්වූයේ ජීවිතයේ වටිනාම පාඩමයි.

👉 බෙදාගැනීමේ සතුට…
👉 අනුකම්පාවේ වටිනාකම…
👉 වෙනස්කම් අතර මනුෂ්‍යත්වයේ සුන්දරත්වය…
👉 තවත් කෙනෙකුගේ සිනහව වෙනුවෙන් අපට කළ හැකි දේ…

පුංචි MINCO දරුවන්ගේ දෑතින් ගිය පුංචි තෑගි, ඔවුන්ගේ මුහුණුවලට ගෙන ආ සිනහව අපේ හදවත් පුරවා දැමුවා. 🥹❤️

🌿 එක් උපන්දිනයක්… හදවත් සිය ගණනක් සතුටින් පිරවූ දවසක්… ❤️
සමහර උපන්දිනයන් මතකයේ රැඳෙන්නේ ලැබුණු තෑගි නිසා නොවෙයි…
අපි තවත් කෙනෙකුගේ ජීවිතයට සතුටක් වූ නිසාය. 🥰

අපේ ආදරණීය සිහළි දියණියගේ උපන්දිනය වෙනුවෙන්, ඇයගේ පවුලේ ආදරණීයයන් ද සමඟින්, MINCO පවුලේ දරුවන්, දෙමාපියන් සහ ගුරු මණ්ඩලය එකම අරමුණක් වෙනුවෙන් එකතු වුණා.

🙏 මේ සත්කාරය සාර්ථක කර ගැනීමට එක්වූ MINCO පවුලේ සියලුම දරුවන්ට, දෙමාපියන්ට, ගුරු මණ්ඩලයට, සිහළි දියණියගේ පවුලේ සියලුදෙනාට සහ සහය වූ සෑම හදවතකටම අපගේ ආදරණීය ස්තූතිය.

එක්වෙමු… බෙදාගනිමු… තවත් හදවතක් සතුටින් පුරවමු… ❤️

#අපිඑකට
#මනුෂ්‍යත්වය
#සතුටබෙදාගමු

19/07/2026

දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් පුළුල් කරමින් MINCO අපේම පවුලට එකතු වුණ අලුත් සාමාජිකත්වය ❤️

මේ වන විටත් මිගහකිවුල, කන්දකැටිය, ආදාල්පත, මාපාකඩවැව, ගැමුණුපුර, තිස්සපුර, කෙසෙල්පොත, ඔරුබැදිවැව, 50 කනුව, ගිරාදුරුකොට්ටේ , මිල්ලත්තෑව, බතලයාය, හත්දත්තාව, හදගනාව, මොරයාය, පාලම් හන්දිය, පල්ලේවත්ත, හසලක, උඩවෙල, හෙට්ටිපොළ, දරුවන් සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

ADMISSION OPEN NOW |
2026 - 2027

මහියංගනයේ ප්‍රථම වතාවට… ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව
වායු සමීකරණය (A/C) සහිත නවීකරණය කරන ලද, Pre school Smart Classroom පහසුකම් සමඟින් දරුවන්ගේ ඉගෙනීම වඩාත් සතුටුදායක හා නවීන අත්දැකීමක් බවට පත් කිරීමට MINCO අපි සූදානම්.

මේ වන විටත් මෙම ප්‍රදේශයන්ගෙන් දරුවන්ට පැමිණෙමින් පවතී,

ප්‍රවාහන පහසුකම් සපයා ඇති නිසා අධික දරුවන් ප්‍රමාණයක් සිටියත් 2027 වර්ෂයට දරුවන් ඇතුලත් නොකර ගැනීමට කළමනාකාරීත්වය තීරණය කර තිබුණද, අලුතෙන් දරුවන් ඇතුලත් කර ගැනීම අපේක්ෂා කරන දෙමාපිය බහුතරයගේ දැඩි ඉල්ලීම මත 2026 - 2027 අධ්‍යයන වර්ෂය සඳහා නවීණ පහසුකම් යටතේ නව පන්ති කාමර අලුතින් සකසා නවක දරුවන් 22 දෙනෙකු පමණක් බඳවා ගැනීමට MINCO කළමනාකාරිත්වය තිරණය කර ඇත.

👧 2022 වසරේ උපන් දරුවන් (Lower Kindergarten)

🧒 2023 - 2024 වසරවල උපන් දරුවන් (Play Group)

ඔබගේ දරුවා මෙම වයස් කාණ්ඩයන් වලට අයත් නම්, මෙම සීමිත අවස්ථාව අදම වෙන්කරවා ගන්න.

📅 ලියාපදිංචිය 2026 අගෝස්තු 15 දක්වා පමණි.( මෙම දිනට පෙර දරුවන් 22 සම්පූර්ණ වන්නේ නම් අයදුම්පත් නිකුත් කරනු නොලැබේ )

ඔබ දරුවා 2027 ජනවාරි මාසයේ ඇතුළත් කිරීමට අදහස් කළත්, මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම දරුවන් 22 අතරට ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ.

⚠️ කරුණාවෙන් සලකන්න:

2027 වසරේ පළමු පාසල් වාරය අවසන් වන තුරු, කිසිදු හේතුවක් මත නව සිසුන් ඇතුළත් කිරීමක් සිදු නොකෙරේ.

📞 වැඩි විස්තර සඳහා:

0707 - 971 - 971

📍 MINCO International Pre School – Mahiyangana

💙 “Where Little Dreams Begin.”

17/07/2026

Weekly Story Time
@ MINCO International Preschool ❤️

"Every story opens a new world of imagination." 🥰

MINCO අපේ පුංචි හදවත් සෑම සතියකම Weekly Story සමඟ නව ලෝකයක් සොයා යයි.

කතාවක් අසන අතරම, ඔවුන්ගේ listening skills, vocabulary, imagination, creativity, confidence, සහ communication skills ස්වභාවිකවම වර්ධනය වේ.

කතාවක් කියවීම පමණක් නොව,
හැඟීම් හඳුනා ගැනීම, ප්‍රශ්නවලට පිළිතුරු දීම, චරිත සමඟ සිතීම, සහ ජීවිතයට වටිනා පාඩම් ඉගෙන ගැනීම යනුත් අපගේ Weekly Story Time හි අරමුණයි. ❤️

"Little minds grow through big stories."

Watch our little storytellers learn, imagine, and shine!

16/07/2026

❤️ Play Group ( Age Group: 2½ – 3½ ) Years @ MINCO International Preschool ❤️
"පුංචි පියවර... විශාල අනාගතයක ආරම්භය."

MINCO International Preschool හි Play Group යනු දරුවන් සෙල්ලම් කරන ස්ථානයක් පමණක් නොව, ජීවිතය ඉගෙන ගන්නා ඔවුන්ගේ පළමු ලෝකයයි.

මෙහිදී අපගේ පුංචි දරුවන්,
Learn through Play, 🎨 Explore through Creativity, 🤝 Build Social Skills, 🗣️ Develop Communication, 💖 Grow with Love, Care & Confidence.

සෑම සිනහවක්ම, සෑම අත්දැකීමක්ම, සෑම කුඩා සාර්ථකත්වයක්ම ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් පදනමක් බවට පත් කරමින්, MINCO Excellence සමඟ අපි දරුවන්ගේ හැකියාවන් ආදරයෙන් පෝෂණය කරමු.

"Where Little Hands Create Big Dreams."
"Learning Today... Leading Tomorrow."

📍 MINCO International Preschool

Nurturing Hearts • Inspiring Minds • Building Bright Futures ❤️

13/07/2026

ADMISSION OPEN NOW |
2026 - 2027

මහියංගනයේ ප්‍රථම වතාවට… ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව
වායු සමීකරණය (A/C) සහිත නවීකරණය කරන ලද, Pre school Smart Classroom පහසුකම් සමඟින් දරුවන්ගේ ඉගෙනීම වඩාත් සතුටුදායක හා නවීන අත්දැකීමක් බවට පත් කිරීමට MINCO අපි සූදානම්.

මේ වන විටත් මිගහකිවුල, කන්දකැටිය, ආදාල්පත, මාපාකඩවැව, ගැමුණුපුර, තිස්සපුර, කෙසෙල්පොත, ඔරුබැදිවැව, 50 කනුව, ගිරාදුරුකොට්ටේ , මිල්ලත්තෑව, බතලයාය, හත්දත්තාව, හදගනාව, මොරයාය, පාලම් හන්දිය, පල්ලේවත්ත, හසලක, උඩවෙල, හෙට්ටිපොළ, දරුවන් සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

මේ වන විටත් මෙම ප්‍රදේශයන්ගෙන් දරුවන්ට පැමිණෙමින් පවතී,

ප්‍රවාහන පහසුකම් සපයා ඇති නිසා අධික දරුවන් ප්‍රමාණයක් සිටියත් 2027 වර්ෂයට දරුවන් ඇතුලත් නොකර ගැනීමට කළමනාකාරීත්වය තීරණය කර තිබුණද, අලුතෙන් දරුවන් ඇතුලත් කර ගැනීම අපේක්ෂා කරන දෙමාපිය බහුතරයගේ දැඩි ඉල්ලීම මත 2026 - 2027 අධ්‍යයන වර්ෂය සඳහා නවීණ පහසුකම් යටතේ නව පන්ති කාමර අලුතින් සකසා නවක දරුවන් 22 දෙනෙකු පමණක් බඳවා ගැනීමට MINCO කළමනාකාරිත්වය තිරණය කර ඇත.

👧 2022 වසරේ උපන් දරුවන් (Lower Kindergarten)

🧒 2023 - 2024 වසරවල උපන් දරුවන් (Play Group)

ඔබගේ දරුවා මෙම වයස් කාණ්ඩයන් වලට අයත් නම්, මෙම සීමිත අවස්ථාව අදම වෙන්කරවා ගන්න.

📅 ලියාපදිංචිය 2026 අගෝස්තු 15 දක්වා පමණි.( මෙම දිනට පෙර දරුවන් 22 සම්පූර්ණ වන්නේ නම් අයදුම්පත් නිකුත් කරනු නොලැබේ )

ඔබ දරුවා 2027 ජනවාරි මාසයේ ඇතුළත් කිරීමට අදහස් කළත්, මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම දරුවන් 22 අතරට ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ.

⚠️ කරුණාවෙන් සලකන්න:

2027 වසරේ පළමු පාසල් වාරය අවසන් වන තුරු, කිසිදු හේතුවක් මත නව සිසුන් ඇතුළත් කිරීමක් සිදු නොකෙරේ.

📞 වැඩි විස්තර සඳහා:

0707 - 971 - 971

📍 MINCO International Pre School – Mahiyangana

💙 “Where Little Dreams Begin.”

13/07/2026
12/07/2026

සින්දුවක් කියන්නේ විනෝදය විතරක් නොවේ... එය දරුවෙකුගේ language development, confidence, listening skills, coordination සහ self-expression වර්ධනය කරන සුන්දර ඉගෙනුම් අත්දැකීමක්.

🎵 "I'm a Little Teapot..." ☕💛

අද MINCO Friday Activities තුළ අපේ පුංචි දරුවන් 🎶 "I'm a Little Teapot" 🎶 action song එක හරහා ඉගෙන ගත්තේ සතුටින්, සිනාසෙමින් සහ විශ්වාසයෙන්.

Learning through Play... Growing with Confidence! 🌱✨

MINCO හි අපගේ අරමුණ දරුවන්ට English භාෂාව පමණක් නොව, ජීවිතයට අවශ්‍ය Confidence, Creativity & Communication Skills ද ආදරයෙන් ගොඩනැගීමයි. ❤

MINCO – Where Little Hearts Learn Big Dreams. 🌍📚

08/07/2026

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා, අපගේ ආදරණීය MINCO දරුවන් සමඟ තුන් සිත පහදවාගෙන සිදු කළ මෙම දානමය පින්කම අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිම කිරීමට හැකි විය. 🙏

අපගේ හිතවත් කලණ මිතුරෙකුගේ මහමෙව්නා භාවනා අසපුවේ වාර්ෂික දානමය පින්කම ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්, දින 02ක් වැනි කෙටි කාලයක් තුළ කිසිදු MINCO දරුවෙකුගේ දෙමාපියෙකුට කිසිදු ආර්ථික බරක් නොදී, MINCO අපගේ පුද්ගලික ධනයෙන් මෙම උතුම් පින්කම සංවිධානය කිරීමට අපට භාග්‍යය උදා විය. 🙏

✨ මෙම පින්කමේදී,

- දරුවන්ගේ අතින් මහා සංඝරත්නයට දානය පූජා කිරීමට,

- අටපිරිකර හා අනෙකුත් පිරිකර දරුවන්ගේම දෑතින් පූජා කිරීමට,

- හෙට ලොව ජයගන්නා මේ පුංචි දරුවන්ට කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයගේ ඇසුරේ අමතක නොවන ජීවිත අත්දැකීම් රැසක් ලබා ගැනීමට,

අපට අවස්ථාව උදා විය. 🤍

At MINCO, we believe that true education is not only about knowledge but also about nurturing kindness, compassion, gratitude, and Buddhist values from an early age. These precious experiences help shape children into responsible and compassionate human beings for the future. 🌱

මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීමට කැපවූ අපගේ ආදරණීය ගුරු මණ්ඩලයට, සහයෝගය ලබාදුන් දෙමාපියන්ට, සහ නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

ඔබ සැමට බොහෝ පින්! 🙏

May the blessings of this meritorious deed bring peace, happiness, good health, and success to you and your families. 🤍

Address

No 47, Samagipura
Mahiyangana
97000

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when MINCO International Pre School Mahiyangana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MINCO International Pre School Mahiyangana:

Shortcuts

Share

Category