Mahiyangana National College - MNC

Mahiyangana National College - MNC Our heart.. Our soul... Our whole thing - MNC

The for most vision of our school is to built up students who are healthy, disciplinary, capability of identifying the problems working together build up prosperous world and naturelober human beings...

29/11/2025

සොරබොර පන්සලේ අවතැන් වි සිටින අයට කෑම වතුර තියෙනවද බලා උපකාර කරන්න

ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොත...
28/11/2025

ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු.

🌐 වෙබ් අඩවිය: https://floodsupport.org

මෙමගින් සිදුවන්නේ කුමක්ද?

මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි.

✅ ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක.
✅ අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා).
✅ ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.

🙌 කෘතගුණ පූර්වක ස්තූතිය:

"Created for humanity by humanity" (මනුෂ්‍යත්වය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන්) යන තේමාව පෙරදැරිව, කිසිදු මුදලක් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී, රටටම විපතක් වූ වෙලාවක තම දැනුමෙන් මේ මහා සත්කාරය කළ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවන් සහ ස්වෙච්ඡා කණ්ඩායමට මුළු රටේම ප්‍රණාමය හිමි විය යුතුය! ඔබ මේ සිදු කළේ කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වීමයි. ❤️🇱🇰

Respect for whoever built this website 👉

28/11/2025

මහියංගණයෙ වතුර තත්වය තරමක් දුරට අඩු උනත් තවමත් අවදානම් කලාපෙ ඉන්නෙ එ නිසා පරිස්සමින් ඉන්න ඩයලොග් දුරකථන වලට තරමක් දුරට සිග්නල් එනවා යනවා පව්ලෙ අය සම්බන්ධ කරගන්න උත්සහා කරන්න

27/11/2025
27/11/2025

මහවැලි ගගෙ ජල මට්ටම තව ඉහලට කොත්මලෙ ජලාසයත් වාන් දමයි .තව වතුර වැඩි වෙනවා වහාම ඉවත් වන්න ගග දෙපසින්

06/09/2025
12/04/2024

වාර්ෂික ක්‍රීඩා උළෙල - 2024

Send a message to learn more

EVALUATION' B/Mahiyangana National SchoolEvaluation of students who have passed the advanced level examination "2022".Co...
12/09/2023

EVALUATION'
B/Mahiyangana National School
Evaluation of students who have passed the advanced level examination "2022".

Congratulations 🎉

29/05/2023

Address

Mahiyangana

Alerts

Be the first to know and let us send you an email when Mahiyangana National College - MNC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category