26/09/2026
🇱🇰✨ චෙන්නායි නර්තන තරගාවලියේ මතක සටහන් ✨🇮🇳
2025 වර්ෂයේ ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවති ජාත්‍යන්තර නර්තන තරගාවලියකට සහභාගී වීමට අප කලායතනයට ලැබුණු අවස්ථාව අපගේ නර්තන දිවියේ සුවිශේෂී මතකයක් ලෙස සනිටුහන් වේ.
එහිදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය, අපගේ සංස්කෘතික උරුමය සහ දේශීය නර්තන කලාවේ අභිමානය නර්තනය තුළින් ඉදිරිපත් කිරීමට හැකිවීම අප ලැබූ මහඟු භාග්‍යයකි. 🇱🇰❤️
නර්තනයෙන් අපේ රට නියෝජනය කළ ඒ අභිමානවත් මොහොතන්, අදටත් අපගේ හදවත්වල නොමැකෙන සුන්දර මතකයන්ය. 💃✨
අපේ කලාව… අපේ අනන්‍යතාවය… අපේ අභිමානය! 🇱🇰❤️