Shilpa Academy of Higher Education

Shilpa Academy of Higher Education Shilpa Academy of Higher Education is Leading Education institute in Sri Lanka.

Shilpa is an educational institute which provides better secondary education for school children`s in SriLanka.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !☸Shilpa Academy of Higher Education
22/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !☸

Shilpa Academy of Higher Education

05/09/2023
ඔබ සැමට සතුට, සෞභාග්‍ය පිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏
14/04/2023

ඔබ සැමට සතුට, සෞභාග්‍ය පිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏

ලෝක ළමා දිනය අදයි !ලෝකයේ අනාගතය උදෙසා සියලුම දරුවන් සුරැකීමට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා ලෝක ප්‍රජාවගේ යුතුකමක් යැයි මතක් කි...
01/10/2022

ලෝක ළමා දිනය අදයි !

ලෝකයේ අනාගතය උදෙසා සියලුම දරුවන් සුරැකීමට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා ලෝක ප්‍රජාවගේ යුතුකමක් යැයි මතක් කිරීම සඳහා සියලුම රටවල ලෝක ළමා දිනය නැතහොත් විශ්ව ළමා දිනය සමරනු ලබනවා.

වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දිනය ලෝකයේ බොහෝ රටවල සමරනු ලබන අතර ශ්‍රී ලංකාවේ ළමා දිනය ඔක්තොම්බර් 01 වනදාට යෙදී තිබෙනවා.

එමෙන්ම ලෝක වැඩිහිටි ප්‍රජාව සඳහා වෙන්වූ 'ලෝක වැඩිහිටි දිනයත්' අද (01) දිනයට යෙදී තිබෙනවා.

🛑පහත සබැඳිය ඔස්සේ WhatsApp group එකට සම්බන්ධ විය හැකිය 🛑https://chat.whatsapp.com/Ft6EnyiCs2SBqrev8sqge0✨✨ A/L 2022 සිංහ...
02/09/2022

🛑පහත සබැඳිය ඔස්සේ WhatsApp group එකට සම්බන්ධ විය හැකිය 🛑
https://chat.whatsapp.com/Ft6EnyiCs2SBqrev8sqge0

✨✨ A/L 2022 සිංහල ✨ ✨

🏆 වැරදුණ තැන් හදන ප්‍රශ්න පත්‍ර විමසුම් පන්තිය 🏆

📌 ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක ළමයින්ට සහභාගී විය හැක.

සැප්තැම්බර් 12 සඳුදා පස්වරු 6.30ට ඇරඹේ.

වැඩි විස්තර සදහා 071-8133090

✴ ඔබට නිවසේ සිටම අංග සම්පූර්ණ තිර රෙදි පාඨමාලාව හැදෑරීමට මහඟු අවස්ථාවක්දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න ඔබේ නම සහ ලිපිනය 📩 0...
28/02/2022

✴ ඔබට නිවසේ සිටම අංග සම්පූර්ණ තිර රෙදි පාඨමාලාව හැදෑරීමට මහඟු අවස්ථාවක්
දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න ඔබේ නම සහ ලිපිනය 📩 0713694493 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

📬 http://wa.me/+94713694493

Address

Shilpa, Miyugunagama
Mahiyangana
BD90700

Alerts

Be the first to know and let us send you an email when Shilpa Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shilpa Academy of Higher Education:

Shortcuts

Share

Category