23/12/2025
2025.12.22
ගිරිදුරු ප්‍රාථමික නව විදුහල්පති
නව විදුහල්පති ලෙස ඔබ අප පාසලට පත් වීම අප සැමට මහත් සතුටකි. ඔබගේ දූරදර්ශී නායකත්වය , දූරදර්ශී අදහස් සහ කැපවීම සමග පාසල නව මාවතකට රැගෙන යාමට හැකිවේවා යැයි අප එක සිතින් ප්‍රාර්ථනා කරන අතර මෙම නව වගකීම් සාර්ථකව ඉටු කරමින් ගුරුවරුන් , සිසුන් සහ සමස්ත පාසල් ප්‍රජාව සමගින් දීප්තිමත් අනාගත යක් ගොඩනගන්න ට ඔබට ශක්තිය ලැබේවා යැයි අප ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏