Rideemaliyadda Education Division

Rideemaliyadda Education Division Official page of Rideemaliyadda Divisional Education Office

07/09/2023

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Der...

පාසල් සිසුන් මුහුණපාන ගැටළු හා ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රිදීමාලියද්ද කොට්ඨාසයේ පාසල්වල විදුහල්පතිවරුන් සහ උපදේ...
16/08/2023

පාසල් සිසුන් මුහුණපාන ගැටළු හා ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රිදීමාලියද්ද කොට්ඨාසයේ පාසල්වල විදුහල්පතිවරුන් සහ උපදේශන විෂය භාර ගුරු භවතුන් පුහුණු කිරීමේ වැඩසටහනක් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය අම්පාර ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ස්ථාන භාර නිළධාරී ⁣ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රගීත් ලසන්ත මුණසිංහ මහතා විසින් ලබාදුනි. මෙම කටයුත්ත සංවිධානය කළ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, ළමා හිමිකම් නිළධාරි සහ ළමා ආරක්ෂක නිළධාරී ඇතුළු නිලධාරීන් ට ගෞරවණීය ස්තූතිය පුද කරමු.

15/08/2023
13/12/2022
ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ 2020 ජාතික ඵලදායීතා සම්මාන තරඟාවලියේ දී රිදීමාලියද්ද කොට්ඨාස අධ්‍යාපන කා...
15/11/2022

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ 2020 ජාතික ඵලදායීතා සම්මාන තරඟාවලියේ දී රිදීමාලියද්ද කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ප්‍රථම වරට ඉදිරිපත් ව කුසලතා සහතිකයක් දිනා ගැනීමට සමත් විය. අප කාර්ය මණ්ඩලය, අපගේ සේවාදායකයන් වන විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ සිසුන් හට ඉදිරියටත් වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමට ඇප කැප වන බව ප්‍රකාශ කර සිටිමු.

රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ වයස 16-18 අතර සිසුන් සඳහා වන එන්නත්කරණ වැඩසටහන
02/11/2021

රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ වයස 16-18 අතර සිසුන් සඳහා වන එන්නත්කරණ වැඩසටහන

19/05/2021

Address

Andaulpotha, Uraniya
Mahiyangana

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94553595222

Website

Alerts

Be the first to know and let us send you an email when Rideemaliyadda Education Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rideemaliyadda Education Division:

Shortcuts

Share

Category