National school mahiyangana

National school mahiyangana official page

02/09/2026

මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Thilina Priyalal Koggalage, Sampath Bandara, Nimesh Nimesh, Nethmin Geesara

https://www.facebook.com/profile.php?id=61593566416084
28/08/2026

https://www.facebook.com/profile.php?id=61593566416084

නිවසක් යනු හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ; එය අපගේ සැනසුම, සතුට සහ සෞභාග්‍යය බැඳී පවතින සොඳුරුතම නවාතැනයි. "Lucky Home" තුළින් අප බලාපොරොත්තු වන්නේ ඔබට සිතැඟි පරිදි වාසනාව සහ සෞන්දර්යය කැටිවූ පරිපූර්ණ නිවහනක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය අදහස් සහ මගපෙන්වීම ලබ

10/08/2026

❤️❤️

ජයග්‍රහණය පහසු නැත..බාධක කම්කටොලු අපමණය නුවණ මෙන්න දිරිය සවියඅවැසිමය 💪ගිරි දුර්ග බාධක කම්කටොලු ගෙවා ආ ගමනේජයග්‍රහණයේ කිර...
10/08/2026

ජයග්‍රහණය පහසු නැත..
බාධක කම්කටොලු අපමණය
නුවණ මෙන්න දිරිය සවිය
අවැසිමය 💪
ගිරි දුර්ග බාධක කම්කටොලු
ගෙවා ආ ගමනේ
ජයග්‍රහණයේ කිරුළ වෙත පිය මනින
සුවහසක් දරුවන්ට
තෙරුවන් බලෙන්
අ.පො.ස උසස්පෙළ විභාගයෙන්
ජයග්‍රහණය ම ලැබෙන්න
සුබ පැතුම්..❤️

විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය
මහියංගණ ජාතික පාසල ❤️‍🔥❤️

🙏🙏
27/06/2026

🙏🙏

මියගුණ බැති ගී සරණිය.....
2026 ජූනි මස 29 වන සදුදා රාත්‍රී 7.00 ට සියලු දෙනාට බැති සිතින් ආරාධනා කරමු.

27/06/2026

රාග ද්වේෂ මෝහ අන්ධකාරයන් දුරුවේවා..
සිත් සතන් අලෝකමත් වේවා..
නූපන් කුසල් ඉපදේවා..
නිවන නම් වූ ..
ක්ෂේම භූමිය වැඩි ඈතක නොවේවා..🙏🙏

මහියංගණ ජාතික පාසලේ වැඩක් ❤️❤️

මහියංගනය ජාතික පාසල් වොලිබෝල් ඉතිහාසය අලුතින් ලියවූ වගයි....DSI supersport වොලිබෝල් තරඟාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරඟ පසු...
17/06/2026

මහියංගනය ජාතික පාසල් වොලිබෝල් ඉතිහාසය අලුතින් ලියවූ වගයි....

DSI supersport වොලිබෝල් තරඟාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරඟ පසුගිය දා බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී 19 න් පහළ බාලක අනුශූරතාවය දිනාගැනීමට මහියංගනය ජාතික පාසල් කණ්ඩායම සමත්විය.

මෙය කලකට පසුව මහියංගනය ප්‍රදේශයෙන් volleyball කණ්ඩායමක් සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලැබූ විරල අවස්ථා අතුරින් එකකි

එහිදී පළමු වටයේ තරඟ වල්දී පස්සර දමිළ විද්‍යාලය, සෞදම් දමිළ විද්‍යාලය සහ ප්‍රබල විවේකානන්දන් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහ තරගයේදි බදුල්ල සරස්වතී දමිළ මහ විද්‍යාලය සමඟ තරඟයෙන් අනුශූරතාවය දිනාගන්නා ලදී.....

මීට අමතරව 13 න් පහළ තරඟ සඳහා ඉදිරිපත් වූ කණ්ඩායමද අවසන් පූර්ව තරඟය දක්වා පැමිණීම කැපිපෙනන සිදුවීමකි

කණ්ඩායම් පුහුණුකරු විශ්ව ගායන ගුරුතුමාට සහ ක්‍රීඩා පුහුණුකරු කැලුම් වෝඩ් මහතා ඇතුළු ක්‍රීඩා අංශයේ සියලුම දෙනාට විශේෂ ස්තුතිය..

( මේ 19 න් පහළ බාලක තරඟ අවස්ථාවකි )

05/05/2026
මහියංගණයේ අභිමානය ❤️❤️2026 ලංකාපුර සටන ජයග්‍රහණයෙන් නිමා කරයි! 🤜🤛ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු අපේ සිංහ පැටවුන්ට උණුසුම් සු...
29/03/2026

මහියංගණයේ අභිමානය ❤️❤️
2026 ලංකාපුර සටන
ජයග්‍රහණයෙන් නිමා කරයි! 🤜🤛
ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු අපේ සිංහ පැටවුන්ට උණුසුම් සුබපැතුම්! 🦁🏏
​

29/03/2026

❤️‍🩹❤️‍🔥

Address

MAHIYANGANA
Mahiyangana

Opening Hours

Monday 07:00 - 16:30
Tuesday 07:00 - 16:30
Wednesday 07:00 - 16:30
Thursday 07:00 - 16:30
Friday 07:00 - 16:30

Telephone

+94554938093

Alerts

Be the first to know and let us send you an email when National school mahiyangana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category