Smart Digital Academy

Smart Digital Academy We providing valuable programms to students with affordable prices

වසර ගනනාවක් විශිෂ්ඨයන් රැසක් බිහිකළ පාඨමාලාව ,,සම්පූර්ණ විශය නිර්දේශ ඉතා කෙටි කලකින් ආවරණය කෙරෙන අතර,ඒ ඒ පාඩම සදහා විශේෂ...
21/01/2024

වසර ගනනාවක් විශිෂ්ඨයන් රැසක් බිහිකළ පාඨමාලාව ,,

සම්පූර්ණ විශය නිර්දේශ ඉතා කෙටි කලකින් ආවරණය කෙරෙන අතර,ඒ ඒ පාඩම සදහා විශේෂ නිබන්දන ද,

අකන්ඩව timing කර paper ලිවීම ද සිදුකෙරේ

තවත් Register වුනේ නැද්ද ? ආසන සීමිත බැවින් අදම Register වෙන්න..    යන පාඨමාලා සඳහා බඳවාගැනීම්  තවමත් සිදුවේ. වැඩි විස්ත...
17/03/2021

තවත් Register වුනේ නැද්ද ?

ආසන සීමිත බැවින් අදම Register වෙන්න..



යන පාඨමාලා සඳහා බඳවාගැනීම් තවමත් සිදුවේ.

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක වලට අමතන්න..
#පාඨමාලා #මහියංගණය

Digital තාක්ෂණය ඔස්සෙ online අධ්‍යාපනය නව මාවතකට ගෙනයන Smart Digital Academy වෙතින් ඔබේ වෘත්තීය සුදුසුකම් නිවසේ සිටම යථා...
10/03/2021

Digital තාක්ෂණය ඔස්සෙ online අධ්‍යාපනය නව මාවතකට ගෙනයන Smart Digital Academy වෙතින් ඔබේ වෘත්තීය සුදුසුකම් නිවසේ සිටම යථාර්ථයක් කරගන්න. O/L නිම කළ හෝ ඕනෑම කෙනෙකු සඳහාම.... කාලය අපතේ නොයවන්න...

ත්‍රයි මාසික හා සය මාසික සහතික පත්‍ර පාඨමාලා සහ ඩිප්ලොමා පාඨමාලා රැසක් online හරහා සිදුකෙරේ....
දැන් සිසුන් බඳවාගැනීම් ඇරඹේ..

ජිවිතේට නව මාවත් විවර කරන ඔබේ අනාගතේට වටිනාකමක් එක්කරගන්න.... තැන් තැන් වල රස්තියදුවෙමින්  මුදල් වියදන් කල කාලයට තිත. ඔබ...
08/03/2021

ජිවිතේට නව මාවත් විවර කරන ඔබේ අනාගතේට වටිනාකමක් එක්කරගන්න.... තැන් තැන් වල රස්තියදුවෙමින් මුදල් වියදන් කල කාලයට තිත.
ඔබට නිසි ප්‍රමිතියෙන් ඕනෑම ආයතනයක් පිළිගත් පාඨමාලා ‍රැසක් පහසු මිලට හැදෑරීමේ අවස්ථාව දැන් #මහියංගණය නගරය අවට ඔබටත්....
උසස් තත්වයේ නවීන අධ්‍යාපන විදික්‍රම ඔස්සෙ අධ්‍යන කටයුතු කිරීමට අවස්ථාව....
ඉඩකඩ සීමිත බැවින් ඉක්මනින් register වෙන්න...
නව පාඨමාලා ආරම්භය මර්තු 15..

සිප්සයුර - මහියංගනය

වැඩි විස්තර සඳහා අප අමතන්න..
070 18 40 548
071 35 70 662
071 22 00 015
#පාඨමාලා

සිහින දකින්න එකතු වෙන්න...
06/03/2021

සිහින දකින්න එකතු වෙන්න...

ශ්‍රී ලාංකික දූ දරුවනී ඔබට Smart Digital Academy අපගේ ආශිර්වාදය !
01/03/2021

ශ්‍රී ලාංකික දූ දරුවනී ඔබට Smart Digital Academy අපගේ ආශිර්වාදය !

වෘත්තිය ජිවිතේ සිහින දකින්න පහසුම මාර්ගය Smart Digital Academy.දිවයිනේ ඕනෑම ආයතනයක් විසින් පිළිගත් උසස් තාක්ෂණික දැනුම න...
08/02/2021

වෘත්තිය ජිවිතේ සිහින දකින්න පහසුම මාර්ගය Smart Digital Academy.

දිවයිනේ ඕනෑම ආයතනයක් විසින් පිළිගත් උසස් තාක්ෂණික දැනුම නොවඩුව ලබාදෙන සය මාසික ඩිප්ලෝමා පාඨමාලා සහ ත්‍රී මාසික සහතිකපත්‍ර පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවාගැනීම් සිදුකෙරේ..

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න...
පාඨමාලා විස්තර සඳහා Page එකට පිවිසෙන්න

වෘත්තිය ජිවිතේ සිහින දකින්න පහසුම මාර්ගය Smart Digital Academy.දිවයිනේ ඕනෑම ආයතනයක් විසින් පිළිගත් උසස් තාක්ෂණික දැනුම න...
02/02/2021

වෘත්තිය ජිවිතේ සිහින දකින්න පහසුම මාර්ගය Smart Digital Academy.

දිවයිනේ ඕනෑම ආයතනයක් විසින් පිළිගත් උසස් තාක්ෂණික දැනුම නොවඩුව ලබාදෙන සය මාසික web Devolopment ඩිප්ලෝමා පාඨමාලාව දැන් සිසුන් බඳවාගැනීම් සිදුකෙරේ..

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න...

ඔබේ සිහින මාවත ඔබේ නිවසටම අදම එක්වෙන්න SDA එක්ක..සය මාසික ( DCS ) computer studies ඩිප්ලෝමාව . නව සිසුන් බඳවාගැනීම් දැන්...
02/02/2021

ඔබේ සිහින මාවත ඔබේ නිවසටම අදම එක්වෙන්න SDA එක්ක..

සය මාසික ( DCS ) computer studies ඩිප්ලෝමාව . නව සිසුන් බඳවාගැනීම් දැන් සිදුකෙරේ.
වැඩි දුර තොරතුරු සදහා පහත දුරකථන අංක අමතන්න.

A/L අවසන් කළ ඔබට, අනාගත සිහින මහන්සියක් නැතිවම ජය ගන්න SDA පාඨමාලා ආරම්භය... ඩිජිටල් යුගයක ජීවත්වන ඔබට සුදුසුම තෝරාගැනීම...
01/02/2021

A/L අවසන් කළ ඔබට, අනාගත සිහින මහන්සියක් නැතිවම ජය ගන්න SDA පාඨමාලා ආරම්භය...

ඩිජිටල් යුගයක ජීවත්වන ඔබට සුදුසුම තෝරාගැනීම.

Smart Digital Academy මගින් මෙහෙයවනු ලබන ඔනෑම ආයතනයකින් පිළිගත්, ත්‍රිමාසික IT Application සහතික පත්‍ර පාඨමාලාව.

වැඩිදුර විස්තර පහත දුරකථන අංක ඔස්සේ ලබාගන්න....

Address

35/5
Mahiyangana

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Digital Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category