Skill Zone Mahawewa

Skill Zone Mahawewa Our vision is to give every little help to create a better life for many and many people

ඔබේ සිහිනය වෘත්තීය ඖෂධවේදියෙකු වීමද? 💊  Skill Zone Pharmacy School 2026 බඳවාගැනීම් දැන් ආරම්භයි!✅ පාඨමාලා කාලය: මාස 18  ...
22/05/2026

ඔබේ සිහිනය වෘත්තීය ඖෂධවේදියෙකු වීමද? 💊

Skill Zone Pharmacy School 2026 බඳවාගැනීම් දැන් ආරම්භයි!

✅ පාඨමාලා කාලය: මාස 18
✅ සුදුසුකම්: උසස් පෙළ විද්‍යා අංශයෙන් S සාමාර්ථ 3ක්
✅ ලියාපදිංචි ගාස්තුව: රු. 2000/=
✅ පාඨමාලා ගාස්තුව: මාසිකව රු. 4500/=
✅ ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් පිරිනැමේ
✅ Online / Physical පන්ති - ඔබට පහසු විදියට ඉගෙන ගන්න
✅ ඖෂධවේදි බාහිර විභාගය සඳහා සූදානම් කිරීම
✅ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Medical Council) ලියාපදිංචි වීම සඳහා යොමු කෙරේ
✅ SLBFE ලියාපදිංචි ආයතනය - Reg No 3782

ලොවම දිනන්න අප හා එක්වන්න. වෘත්තීය ඖෂධවේදියෙකු වීමට පළමු පියවර අදම තබන්න!

📞 074 1351266 / 032 2054123

22/05/2026
We’re Hiring! 📢Position: Management AssistantJoin our team and be the right hand to our management team. If you’re organ...
18/05/2026

We’re Hiring! 📢
Position: Management Assistant

Join our team and be the right hand to our management team. If you’re organized, proactive, and love handling multiple tasks, this role is for you!

What we’re looking for:
- Strong communication & organizational skills
- Experience with MS Office, scheduling, and documentation
- Ability to multitask and work under deadlines
- Prior experience in admin/management support is a plus

📍 Location: 151/1, Pahala Koswadiya, Mahawewa
🕒 Job Type: Full-time
📩 Apply by sending your CV to : +94 74 135 1266 / +94 76 248 3886

Tag someone who’d be perfect for this role! 👇

සුබ නව වසරක් වේවා!   _Suba Nawa Wasarak Wewa!_  இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!   _Iniya Tamil Puthandu Nalvazht...
14/04/2026

සුබ නව වසරක් වේවා!
_Suba Nawa Wasarak Wewa!_

இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
_Iniya Tamil Puthandu Nalvazhthukkal!_

May this New Year bring you joy, prosperity, and good health to you and your family.

08/01/2026

“Job එකක් නෙමෙයි… Global career එකක්.” 🌍❤️
Caregiver Course – Join Now!

📞 074 135 1266
📍 Skill Zone (Pvt) Ltd – Mahawewa

Stop just dreaming about a better future—start building it! 🚀Are you ready to turn your compassion into a professional c...
07/01/2026

Stop just dreaming about a better future—start building it! 🚀

Are you ready to turn your compassion into a professional career? Our New Intake for the Professional Caregiver Course is now OPEN at Skill Zone Pvt Ltd!

Whether you are looking to work locally or set your sights on high-demand opportunities in the UK, Canada, Japan, New Zealand, or Ireland, this is where your journey begins. 🌍✨

✅ Why Skill Zone?

Hands-on practical training.
Government-recognized certification.
(NVQ Level 3)
Expert guidance for local & foreign job placements.
Affordable installment plans.

📍 Location: Pahala Koswadiya, Mahawewa.
📞 Secure your seat today: 074 135 1266

✨ Welcome the New Year with new skills, new goals, and new opportunities.At Skill Zone (Pvt) Ltd, we wish you a year fil...
01/01/2026

✨ Welcome the New Year with new skills, new goals, and new opportunities.
At Skill Zone (Pvt) Ltd, we wish you a year filled with growth, success, and global possibilities.
Let’s build your future together in the year ahead. 🌟

At Skill Zone, we take pride in being part of your growth journey. This festive season, we wish our valued students and ...
25/12/2025

At Skill Zone, we take pride in being part of your growth journey. This festive season, we wish our valued students and partners a Merry Christmas filled with new inspirations and the joy of learning. Thank you for growing with us!

💔 අපේ දරුවන්ගේ සිහින නැවතත් පණ ගන්වමු!මෑතකදී ඇති වූ බිහිසුණු ගංවතුර තත්ත්වය නිසා තමන් සතු සියල්ල අහිමි වී, අධ්‍යාපන සිහි...
05/12/2025

💔 අපේ දරුවන්ගේ සිහින නැවතත් පණ ගන්වමු!

මෑතකදී ඇති වූ බිහිසුණු ගංවතුර තත්ත්වය නිසා තමන් සතු සියල්ල අහිමි වී, අධ්‍යාපන සිහින කඩා වැටී, දෑස් අග කඳුළු පුරවාගෙන සිටින අපේම රටේ දරුවන් වෙනුවෙන්...

Skill Zone (Pvt) Ltd. Hope Zone Pvt Ltd, Shukhayu Healthcare ලෙස අපි මානුෂීය මෙහෙවරක් දියත් කළා.
එම දරුවන්ට නැවත පාසල් යාමට අවශ්‍ය බලාපොරොත්තුව සහ ධෛර්යය ලබා දීම අපේ එකම අරමුණයි.

අපි ඔවුන් වෙනුවෙන් ලබා දීමට අපේක්ෂා කරන දෑ:

📘 නව පොත්පත් සහ ලිපිද්‍රව්‍ය
🎒 පාසල් බෑග්
🧼 සනීපාරක්ෂක ද්‍රව්‍ය (Sanitary Packs)
👕 අලුත් ඇඳුම් පැළඳුම්

Skill Zone ලෙස අපි විශ්වාස කරන්නේ, අද දරුවාගේ අධ්‍යාපනය යනු හෙට රටේ අනාගතය බවයි. මේ දුෂ්කර මොහොතේ ඔබත් මේ දරුවන්ට ආශිර්වාද කරන්න.
-------------------------------------
⏺ ද්‍රව්‍යමය ආධාර සදහා
Skill Zone ආයතනය ( පහල කොස්වාඩිය, මහවැව)
Hope Zone හෙද පුහුණු පාසල සහ Sukhayu Health Care (පන්සල් හන්දිය, මූදුකටුව, මාරවිල.)
යන ස්ථාන වලට ගෙනැවිත් භාර දිය හැකිය.

⏺මූල්‍යමය ආධාර සදහා
Bank Name - BOC
Branch - Mahawewa
Account Name - Skill Zone
Account Number - 89862421

වැඩි විස්තර සදහා 0779552266 | 0741351266

#අපේදරුවෝ #ගංවතුරසහන #අධ්‍යාපනයටඅත්වැලක් #මානුෂීයමෙහෙවර

17/09/2025

අපේ සාර්ථකත්වයේ රහස🥰❤💯🏆🙏
Congratulations
🎉 Another Success Story! 🏆
🇬🇧 UK Visa Approved! 🇬🇧
🙌 Congratulations, Ms.Shyamali and Family 🎊
Your new journey of success begins now, and the Skill Zone (Pvt) Ltd team wishes you all the best! 💙✨
💡 Dreaming of working abroad? Let us help you navigate the visa process smoothly and make your dream a reality! 🌍✈️
📞 Contact us today:
📲 074 135 1266 | 077 955 1266
🌐 www.skillzoneltd.com
📢 🎯🎊

Address

Skillzone, Chilaw Road, Koswadiya
Mahawewa
61220

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94322054123

Alerts

Be the first to know and let us send you an email when Skill Zone Mahawewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Skill Zone Mahawewa:

Shortcuts

Share