Parakrama Primary College Mahauswewa

Parakrama Primary College Mahauswewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Parakrama Primary College Mahauswewa, School, Mahauswewa.

2023 ශිෂ්‍යත්ව ප්‍රථිපල වලින් අප පාසලේ කඩයිම් ලකුණු සමත් ප්‍රතිශතය 50%ක් හා වයඹ පළාතේ 9 වන ස්ථානයත් පුත්තලම කලාපයෙන් හා ...
29/12/2023

2023 ශිෂ්‍යත්ව ප්‍රථිපල වලින් අප පාසලේ කඩයිම් ලකුණු සමත් ප්‍රතිශතය 50%ක් හා වයඹ පළාතේ 9 වන ස්ථානයත් පුත්තලම කලාපයෙන් හා ආණමඩුව කොට්ඨාසයෙන් පළමු වන ස්ථානයත් ලබා ගැනීම නිසා 2013/12/28 දින ගරු ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී මෙම සහතික පත්‍රය ප්‍රධානය කරන ලදී..

21/11/2023
19/09/2023
අප පාසල ස්ථාපිත කර වසර 10ක් පිරීම නිමිති කොටගෙන විද්‍යාලය දරු පරපුරට දායාද කිරීම සදහා ඇප උපකාර කළ  සුජීවත්ව සිටින හා මිය...
30/03/2023

අප පාසල ස්ථාපිත කර වසර 10ක් පිරීම නිමිති කොටගෙන විද්‍යාලය දරු පරපුරට දායාද කිරීම සදහා ඇප උපකාර කළ සුජීවත්ව සිටින හා මියගිය සියළු දෙනාට පිං අනුමෝදනා කිරීම පිණිස 2023.මාර්තු 29 වන දින දහවල පැවැත්වූ සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව..

2023 අපේ අලුත් සාමජිකයින් (2023.03.28)
29/03/2023

2023 අපේ අලුත් සාමජිකයින් (2023.03.28)

පසුගිය දා හෝමාගම පැවැත්වූ චෙස් තරගාවලිය සදහා සහභාගී වී ජයග්‍රහන ලබාගත් අපේ දරුවන්🏆️🏆️
21/11/2022

පසුගිය දා හෝමාගම පැවැත්වූ චෙස් තරගාවලිය සදහා සහභාගී වී ජයග්‍රහන ලබාගත් අපේ දරුවන්🏆️🏆️

"2022 ලෝක ගුරු දිනය"
06/10/2022

"2022 ලෝක ගුරු දිනය"

2-A ශ්‍රේණිය ඉරුදි ඉදුපා ශිෂ්‍යාවගෙන් විදුහල්පතිතුමාට🌷🌷
06/10/2022

2-A ශ්‍රේණිය ඉරුදි ඉදුපා ශිෂ්‍යාවගෙන් විදුහල්පතිතුමාට🌷🌷

Address

Mahauswewa
61512

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94323136775

Website

Alerts

Be the first to know and let us send you an email when Parakrama Primary College Mahauswewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Parakrama Primary College Mahauswewa:

Shortcuts

Share

Category