13/11/2025
ධර්මාශෝක ආදි සිසු සංගමය මගින් නවවන වරටත් පැවැත්වු ලේ දන්දීමේ කඳවුර අතිසාර්ථක අයුරින් සිදුවින. මහරගම අපේක්ෂා රෝහල සඳහා රුධිර 🩸ඒකක 94ක ප්‍රමාණයක් ලබාදීමට අපට හැකිවිය. ඒ සඳහා රුධිරය පරිත්‍යාග කල ඔබ සැමට ස්තුතියි. 🙏
මේ කල උතුම් පිංකමින්, ඔබ සියළු දෙනාටම නිරෝගී සම්පත්තිය උදාවේවා.