13/09/2026
මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ 2026 ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම තරගාවලියේදී,
ප්‍රථම ස්ථාන - 07
දෙවන ස්ථාන - 07
තුන්වන ස්ථාන - 03
සිව්වන ස්ථාන - 03
පස්වන ස්ථාන - 04
සමග මුළු ජයග්‍රහණ 24ක් සමගින් මහරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දීප්තිමත් දහම් පාසල බවට නැවත නැවතත් පත් කෙරූ දුවා දරුවන්ට හා දරුවන්ගේ දක්ශතාවන් ඔප්නැංවීමට නිබදව අනුශාසනා ලබාදෙන
අප දහම්පාසල් ප්‍රධානාචාර්ය
ශාස්ත්‍රපති පූජ්‍ය තලපත්පිටියේ පුඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේටත්,
දරුවන් වෙනුවෙන් ඇපකැප වී පුරුදු පුහුණුවීම සිදු කළ
ජී.එච්.සමරවීර ගුරුපියාණන්ටත්, අමරසේන ගුරුපියාණන්ට සහ ආචාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය..🙏❤