Trending TV Digital Academy

Trending TV Digital Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trending TV Digital Academy, Educational consultant, 85/0, Namal Uyana, Pamunuwa Road, Maharagama.

22/06/2026

P R O G R A M M E P R E S E N T I N G….📹
🔺 වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික පුහුණුව....🎙️
🔴 Trending TV Digital Academy…🎥
🔻 Join Now ☎️ 0770883097....📞

ඔබ සැමට පින්ඹර වෙසක් මංගල්‍යක්ම වේවා....🙏
30/05/2026

ඔබ සැමට පින්ඹර වෙසක් මංගල්‍යක්ම වේවා....🙏

ලෝක කම්කරු දිනය අදයි…‼️1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පි...
01/05/2026

ලෝක කම්කරු දිනය අදයි…‼️

1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලැබේ…
ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ…

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.…🕊️
01/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.…🕊️

🌞හිරු, මීන රාශියෙන් මේෂ රාශියට පැමිණ ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද, 🇱🇰 ලක් වාසී 🌍 ලෝකවාසී සියලු දෙනාට සිතුම් ...
14/04/2026

🌞හිරු, මීන රාශියෙන් මේෂ රාශියට පැමිණ ලබන්නා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද, 🇱🇰 ලක් වාසී 🌍 ලෝකවාසී සියලු දෙනාට සිතුම් පැතුම් ඉටුවන,
🕊️සාමය සතුට පිරි සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා…‼️
✨ இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்…‼️
💫 Happy New Year…‼️

පින්බර පොහෝ දිනයක් වේවා.....!අප‍්‍රමාදීව සීල, සමාධි, ප‍්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රම...
31/03/2026

පින්බර පොහෝ දිනයක් වේවා.....!
අප‍්‍රමාදීව සීල, සමාධි, ප‍්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි)

🔴 Trending TV Digital Academy එක් දින මාධ්‍ය වැඩමුළුව - ශ්‍රී සද්ධානන්ද දහම් පාසැල - කටුවාවල - 2026.03.22...📍Album 02🚨 J...
31/03/2026

🔴 Trending TV Digital Academy එක් දින මාධ්‍ය වැඩමුළුව - ශ්‍රී සද්ධානන්ද දහම් පාසැල - කටුවාවල - 2026.03.22...📍
Album 02
🚨 Join With Trending TV Digital Academy.
☎️ 0️⃣7️⃣7️⃣0️⃣8️⃣8️⃣3️⃣0️⃣9️⃣7️⃣ 📞
📷Sandamali Wimalasena
ප්‍රවීන රංගන ශිල්පී සුදත් ඇන්තනී මහතා සමඟින් රසවින්දනය....!

Address

85/0, Namal Uyana, Pamunuwa Road
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Trending TV Digital Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share