12/09/2026
පුංචි අපිව ආදරයෙන් තුරුළු කරගෙන,
හුරතල් කරමින් සෙනෙහසින් පුරවන,
අපේ සතුටේදී අප සමඟ සිනාසෙන,
අපේ ආදරණීය ආච්චිලා සීයලාට… 🥰
පුංචි අපේ ලෝකය ලස්සන කරන
ඔබ දෙපළට අපි හැමදාමත් ආදරෙයි ♥️
Happy Grandparents Day 👵👨🦳