11/07/2023
Wijeya Graphics Graduation Ceremony 2023 හි Photographic Competition තුලින් මහරගම ශාඛාවේ ජයතු පබසර ප්‍රථම ස්ථාන 3ක් දිනා ගන්නා ලදී. සුභ පැතුම් Jayathu Pabasara Wickramaarachchi ❤
🔴Monochrome Section - 1st Place
🔴Nature & Wildlife Section - 1st Place
🔴Portrait Section - 1st Place