Live Economics with Sanka Jayanada

Live Economics with Sanka Jayanada ජීවිතේ සමත්කරන ආර්ථික විද්‍යා පන්තිය

Happy Children's Day!
30/09/2026

Happy Children's Day!

2027 ගැන Vision එකක් තියෙනවා නම්, ලංකාවේ කොහේ හිටියත් Revision එක හරිම තැනින් පටන් ගන්න! Econ අමාරු Subject එකක් කරගන්නෙ...
27/09/2026

2027 ගැන Vision එකක් තියෙනවා නම්, ලංකාවේ කොහේ හිටියත් Revision එක හරිම තැනින් පටන් ගන්න!

Econ අමාරු Subject එකක් කරගන්නෙ නැතුව,
හරි විදිහට තේරුම් අරගෙන ලස්සනට වැඩ පටන් ගමු.

2027 REVISION
දෙවන පාඩම "වෙළඳපොල සමතුලිතය" ඇරඹේ…
📍 ලංකාවටම ONLINE
📅 අඟහරුවාදා
⏰ ප.ව. 2.30 – 5.30

2027 A/L Econ කරන ඔයා එන්නම ඕන Revision පංතියක්.

වැඩි විස්තර සඳහා: 075 400 5 002 (WhatsApp) හෝ 077 401 3 403 (Voice) අමතන්න.

You tube - https://youtube.com/?si=XQ_jSinVhcTy62LR

Tiktok - https://www.tiktok.com/.jayanada?_r=1...

25/09/2026

A/L වලට අවුරුදු දෙකක්ම ඕනෙ කියලා කවුද කිව්වේ?

හරි තැනින් පටන් ගත්තොත්,
හරි plan එකකට වැඩ කළොත්,
අවුරුද්දෙන් A/L කරන්න පුළුවන්!

මුල ඉඳන් Theory ටික හරියට cover කරගෙන,
Revision + Papers එක්ක Exam එකට ready වෙනකම්
ගමන plan කරලා යන්න…

Sanka Sir එක්ක Econ පටන් ගන්න.

අවුරුද්දක් කියන්නේ කෙටි කාලයක් වෙන්න පුළුවන්.
හැබැයි හරි වැඩපිළිවෙළක් එක්ක ඒක ප්‍රමාණවත් කාලයක්.

A/L අවුරුද්දෙන් කරන්න Ready ද?
එහෙනම් දැන්ම Message එකක් දාලා අපේ class එකට Join වෙන්න!

Hotline - 075 400 5 002

You tube - https://youtube.com/?si=XQ_jSinVhcTy62LR

Tiktok - https://www.tiktok.com/.jayanada?_r=1...

"2026 වර්ණ"
25/09/2026

"2026 වර්ණ"

20/09/2026

ළමයින්ගේ ආදරේ එක්ක ජීවිතේ ලස්සන දවස් ගත කරන්න ලැබෙන එකත් ගුරුවරයෙක්ට ලැබෙන ලොකු සතුටක්!

ඔයාලා හැමෝගෙම මේ ආදරේට ගොඩක් ස්තුතියි!
-සංඛ ජයනාද.

You tube - https://youtube.com/?si=XQ_jSinVhcTy62LR

Tiktok - https://www.tiktok.com/.jayanada?_r=1...

19/09/2026

අපේ ජීවිතේ සමහර ගුරුවරු… මතකයක් නෙවෙයි, ජීවිතේම කොටසක්!

අපේ ජීවිතේ වැදගත්ම කාලයක,
ගුරුවරයෙක් විදිහට විතරක් නෙවෙයි,
අපිව තේරුම් ගත්ත, අපිව විශ්වාස කළ,
හරි පාර පෙන්නපු කෙනෙක් විදිහට
අපේ සර් අපිත් එක්ක හිටියා.

ඒ නිසා අද සර්ගේ දවසේ,
අපේ සර් අපිට දුන්න ඒ හැමදේටම,
අපෙන් සර්ට පුංචි ආදරයක්…

Batch වෙනස් වුණත්,
අවුරුදු ගණන් ගියත්,
"අපේ Sanka Sir” කියන තැන නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.

අපි හැමෝගෙම ආදරේ එක්ක,
Happy Birthday Sanka Sir!

සමහර ගුරුවරු අපිට විෂයක් උගන්වනවා…සමහර ගුරුවරු අපිට ජීවිතේ උගන්වනවා. පන්තියට ආපු දවසේ ඉඳන්විභාගය ඉවර වෙන දවස වෙනකම්,“ඔයා...
18/09/2026

සමහර ගුරුවරු අපිට විෂයක් උගන්වනවා…
සමහර ගුරුවරු අපිට ජීවිතේ උගන්වනවා.

පන්තියට ආපු දවසේ ඉඳන්
විභාගය ඉවර වෙන දවස වෙනකම්,
“ඔයාට පුළුවන්” කියන විශ්වාසය
අපිටත් වඩා අපි ගැන තියාගත්ත කෙනෙක්…

අද අපි යන පාරවල් වෙනස් වුණත්,
ඒ පාරවල් හදාගන්න උදව් කරපු
ගුරුවරු කවදාවත් අමතක වෙන්නේ නෑ.
අපේ ජීවිතේ ලස්සන කාල පරිච්ඡේදයක
අමතක නොවන චරිතයක් වුණු

ආදරණීය ගුරු පියාණෙනි,
අප වගේම තවත් දරුවන් දහස් ගණනකගේ දෑස් පෑදීමට ශක්තිය ධෛර්යය ලැබෙන නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා!

Best wishes from Live Economics & Efast team.

15/09/2026

Notes, papers, revisions, exam stress අතරින් පටන් ගත්ත අපේ ගමනේ…
අන්තිමට ඉතුරු වුණේ marks වලට වඩා වටින මතක ගොඩක්!

" Class එකෙන් හම්බුණේ Economics විතරක් නෙවෙයි…හොඳ යාළුවෝ, ලස්සන මතකයන්, හිනා වෙච්ච දවස් සහ ජීවිතේ කවදාවත් අමතක නොවන කාලයක්."

2026 A/L batch එකේ අන්තිම දවස අද උනත්,
මේ memories වලට නම් අන්තිම දවසක් නෑ!

ඒක class එකක් නෙවෙයි… ඒක ලස්සන මතකයක්!

"2026 වර්ණ"

You tube - https://youtube.com/?si=XQ_jSinVhcTy62LR

Tiktok - https://www.tiktok.com/.jayanada?_r=1...

Address

Maharagama
94

Alerts

Be the first to know and let us send you an email when Live Economics with Sanka Jayanada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Live Economics with Sanka Jayanada:

Shortcuts

Share

Category