🛑 අනුරාධපුරය සහ මාතලේ යන ප්‍රදේශ වල මෙවර
කොරියානු භාෂා තරග විභාගයෙන් සමත්ව කුසලතා පරීක්ෂණය වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය, ශිෂ්‍යයාවන් වෙනුවෙන් පැවති කුසලතා පරීක්ෂණ පෙර පුහුණුව
සමස්ත ලංකා කොරියානු භාෂා දේශකවරුන්ගේ සංගමයේ ප්‍රවීණ දේශකවරුන්ගේ සහභාගීත්වයෙන් 2026-06-01 දින මාතලේ ( WKKC ) කොරියානු භාෂා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වුණි.
සංවිධානය - ප්‍රවීණ කොරියන් භාෂා දේශක වසන්ත. K. කොස්වත්ත
Sejong academy maharagama
The 1st Korean language institute in Sri Lanka
02/06/2026
🛑 අනුරාධපුරය සහ මාතලේ යන ප්‍රදේශ වල මෙවර
කොරියානු භාෂා තරග විභාගයෙන් සමත්ව කුසලතා පරීක්ෂණය වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය, ශිෂ්‍යයාවන් වෙනුවෙන් පැවති කුසලතා පරීක්ෂණ පෙර පුහුණුව
සමස්ත ලංකා කොරියානු භාෂා දේශකවරුන්ගේ සංගමයේ ප්‍රවීණ දේශකවරුන්ගේ සහභාගීත්වයෙන් 2026-06-01 දින මාතලේ ( WKKC ) කොරියානු භාෂා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වුණි.
සංවිධානය - ප්‍රවීණ කොරියන් භාෂා දේශක වසන්ත. K. කොස්වත්ත
02/06/2026
30/05/2026
🌸🏵️🌼🌺🌸🏵️🌼🌺🌸🏵️🌼🌺🌸🏵️🌼🌺
27/05/2026
⭕️SKILL TEST එකට එන අලුත්ම ප්‍රශ්න - HRDK නව මාර්ගෝපදේශයේ තුන්වන ප්‍රශ්න මාදිලිය | කුසලතා පරීක්ෂනයේ සම්මුඛ පරීක්ෂනයට මුහුන දෙන ඔබ අනිවාර්‍යෙන්ම නැරබිය යුතු පාඩමකි. යූටියුබ් නාලිකාව ඔස්සේ දැන් බලන්න 👇
https://youtu.be/h2uTtXEt9z0
27/05/2026
27/05/2026
🛑 විශේෂ නිවේදනයයි
25/05/2026
⭕️SKILL TEST එකට එන අලුත්ම ප්‍රශ්න - HRDK නව මාර්ගෝපදේශයේ දෙවන ප්‍රශ්න මාදිලිය | කුසලතා පරීක්ෂනයේ සම්මුඛ පරීක්ෂනයට මුහුන දෙන ඔබ අනිවාර්‍යෙන්ම නැරබිය යුතු පාඩමකි. යූටියුබ් නාලිකාව ඔස්සේ දැන් බලන්න 👇
https://youtu.be/Yy4pdW85qM4
23/05/2026
⭕️SKILL TEST එකට එන අලුත්ම ප්‍රශ්න - HRDK නව මාර්ගෝපදේශයේ පලමු ප්‍රශ්න මාදිලිය | කුසලතා පරීක්ෂනයේ සම්මුඛ පරීක්ෂනයට මුහුන දෙන ඔබ අනිවාර්‍යෙන්ම නැරබිය යුතු පාඩමකි. යූටියුබ් නාලිකාව ඔස්සේ දැන් බලන්න 👇
https://youtu.be/77MrJURJaCo
13/05/2026
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Colombo
Maharagama
10280
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |