18/10/2024
තාරුණයට විශාල සේවාවක් සිදුකල මහරගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ හිටපු සභාපති /යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී/ නිස්කෝ අධයක්ෂක උදයාංග මනෝජ් බණ්ඩාර මහතාට සුබ උපන්දිනයක් වේවා !!!!
Divisional Federation of Youth Clubs Maharagama
18/10/2024
තාරුණයට විශාල සේවාවක් සිදුකල මහරගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ හිටපු සභාපති /යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී/ නිස්කෝ අධයක්ෂක උදයාංග මනෝජ් බණ්ඩාර මහතාට සුබ උපන්දිනයක් වේවා !!!!
06/12/2022
24/12/2021
We Wish You a Merry Christmas
🎅 ☃️❄️
20/11/2021
• ආර්ථික අපහසුතාවලින් පෙලෙන මන්ත්‍රීවරුන්/වරියන් සඳහා වන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන.
පළමු, දෙවන, තෙවන, සිව්වන, පස් වන යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් ආර්ථික අපහසුතා ඇති, නමුත් දක්ෂ, හැකියාවන්ගෙන් පිරිපුන් සාමාජිකයන් කිහිපදෙනෙක් සඳහා “මෘදු කුසලතා සංවර්ධනය, කළමනාකරණය සහ විපර්යකාරක නායකත්ව පුහුණුව” පිළිබඳව රජයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක සය මාසික සති අන්ත පාඨමාලාවක් නොමිලයේ හැදෑරීමට අවස්ථාව ලබාදීමට අප විසින් උත්සාහ දරණ ලැබේ. මෙම පාඨමාලාවේ දේශන පවත්වන්නේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන් සහ ඉහල පෙලේ කළමනාකරණ පුහුණුකරුවන් විසිනි. ඒ සඳහා පහත නිර්ණායකවලට අනුව අයදුම් කිරීමට ආර්ථික අපහසුතා සහිත යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරමු.
වයස අවුරුදු 19-35 ට අතර විය යුතුය.
අ.පො.ස.උසස්පෙළ සමත්ව තිබිය යුතුය.
උපාධිධාරීන්ටද අයදුම් කළ හැක.
සෙනසුරාදා, ඉරිදා පූර්ණකාලින පාඨමාලාවකි.
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් සම්මිශ්‍රව පංති පැවැත්වේ.
පාඨමාලා කාලය 2022 ජනවාරි මස සිට මාස 6 කි.
ඔබගේ සියලු දත්තයන් ඇතුලත් අයදුම් පත්‍රයක් (CV) සමග ඔබට මෙම ශිෂ්‍යත්වය අවශ්‍ය තුමන හේතුවක් මත ද? යන ප්‍රශ්නයට පිළිතුරු සහ ඔබගේ ආර්ථික අපහසුතාවයන් පිළිබඳව සාධාරණ තොරතුරු ඇතුලත් ඉල්ලීම් ලිපියක් සමග 2021.11.28 දිනට පෙර [email protected] යන ඊමේල් ලිපිනයට ලැබෙන්න සලස්වන්න. පාඨමාලාව සඳහා ඔබගේ සුදුසුකම් පරික්ෂා කර බලා ඔබව ශිෂ්‍යත්වය වෙනුවෙන් යෝජනා කිරීම අප සංසදය විසින් සිදුකරන අතර, ඒ සඳහා ඔබව තෝරාගැනීමේ හෝ නොගැනීමේ අයිතිය එම අධ්‍යාපන ආයතනය සතුය. අනෙකුත් මන්ත්‍රීවරුන් සමග මේ පණිවිඩය බෙදාගන්න..
04/11/2021
Wishing you a prosperous, peaceful and safe !
01/10/2021
අපි සැම එක්ව ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය සමරමු!
24/06/2021
ඔබ සියලු දෙනාට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
26/05/2021
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා! මේ පැතුම Future Grameen Credit & Investment Ltd වෙතින්...
08/03/2021
Happy International Women's Day
ජීවිතය තුල මවකගේ, බිරිඳකගේ, සොහොයුරියකගේ, යෙහෙළියකගේ වන් නොයෙක් භූමිකාවන් නිරූපනය කරමින්, ලෝකයේ පැවැත්මට උරදෙමින්, දේශයට විශාල සේවයක් සිදු කරන ඒ පියවරෙහි අභිමාවනත් උරුමක්කාරිය නම් කාන්තාවයි. එවන් දිරිය කාන්තාවන්ට උදාවු ලෝක කාන්තා දිනයේ දී, Future Grameen අපගේ උත්තමාචාරය..
09/11/2020
ප්‍රවීන කලාකරු W D ආරියසිංහ මහතානෙනි ඔබට නිවන්සුව !!!!!