15/02/2018
40 වෙනි පාසල් මාතා දිනය වෙනුවෙන් පවත්වන පාගමන 2018 පෙබරවාරි 16 දින උදෑසන 8 ට නාවින්න ක්‍රීඩාංගණයෙන් ආරම්භ වී පාසල බලා පැමිණෙයි. ආදි සිසු ඔබ සැමගේ සහභාගීත්වය අගය කරමු! පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා පාසලේ පැවැත්වෙන ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්තටද සහභාගී වන මෙන් ඉල්ලා සිටිමු!
27/11/2017
මහරගම ජනාධිපති විද්‍යාලයේ ගුරු සුබ සාධක සංගමය ඉදිරිපත් කරන ජනපති මියුරු සර '17
-අමරසිරි පීරිස්
-සෝමතිලක ජයමහ
-ශෂිකා නිසංසලා
* සංගීතය- ආචාර්ය රෝහණ වීරසිංහයන්
* කථනය - මාධ්‍යවේදී ප්‍රගීත් විජේසූරිය
2017 දෙසැම්බර් මස 10 දින පස්වරු 6.30 ට මහරගම
ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී
ප්‍රවේශ පත්‍ර-
-රුපියල් 3000
-රුපියල් 2000
-රුපියල් 1000
-රුපියල් 500
ප්‍රවේශ පත්‍ර මහරගම ජනාධිපති විද්‍යාලයෙන් ලබා ගත හැක
-coppied-
02/05/2017
ජනාධිපති විදුහල් ආදි බාලදක්ෂ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකමට ඔබගේ සහයෝගය ලබා දෙන්න
23/05/2016
Donations for flooded erea
Thank you all supporters...👏👏👏 Big help for us...
Special thank for
20/05/2016
ගං වතුරින් විපතට පත් අපේම ජනතාව සඳහා පහත ආහාර ද්‍රව්‍ය අවශ්‍යව ඇත..
👉 පෙති පාන් (ලොකු)
👉 වතුර බෝතල් 5L
👉 සීනී 1kg
👉 තේ කොළ 100g
👉 කෝපි 50g
👉 බිස්කට් - මාරී 250g
ක්‍රීම් ක්‍රැකර් 250g
👉 මැගී ක්ෂණික නූඩ්ල්ස් පැකැට් (පොඩි)
👉 සැමන් ටින් (ලොකු)
👉 කිරි පිටි පැකැට් 400g
දිනය - 2016 - 05 -21 වන දින සවස 5 පෙර
ඔබට හැකි පමණින් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය ලබා දෙන් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
20/05/2016
ගං වතුරින් විපතට පත් අපේම ජනතාව සඳහා පහත ආහාර ද්‍රව්‍ය අවශ්‍යව ඇත..
👉 පෙති පාන් (ලොකු)
👉 වතුර බෝතල් 5L
👉 සීනී 1kg
👉 තේ කොළ 100g
👉 කෝපි 50g
👉 බිස්කට් - මාරී 250g
ක්‍රීම් ක්‍රැකර් 250g
👉 මැගී ක්ෂණික නූඩ්ල්ස් පැකැට් (පොඩි)
👉 සැමන් ටින් (ලොකු)
👉 කිරි පිටි පැකැට් 400g
දිනය - 2016 - 05 -21 වන දින සවස 5 පෙර
ඔබට හැකි පමණින් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය ලබා දෙන් මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
13/11/2014
ගුරුතුමනි ඔබට නිවන් සුවය පතනෙමු.!
01/07/2014
Gayan Arosha good luck !!!