KachMe

KachMe Connect through Creativity It serves as a platform for creative professionals to showcase their talents, connect, and learn.

Kachme has rapidly emerged as a leading creative community where top-tier experts share their knowledge and skills through high-quality online courses.

සැප්තැම්බර් 21 සිට ආරම්භ වන AI Engineering පාඨමාලාව මෙහෙයවන Priyal Walpita මහතා විසින් "ඉන්ටර්නෙට් නැතුව AI පාවිච්චි කරන...
17/09/2024

සැප්තැම්බර් 21 සිට ආරම්භ වන AI Engineering
පාඨමාලාව මෙහෙයවන Priyal Walpita මහතා විසින් "ඉන්ටර්නෙට් නැතුව AI පාවිච්චි කරන විදිහ" පිළිබඳ කරන ලද විග්‍රහයන්, මේ වීඩියෝවෙන් නරඹන ලෙස අපි ඔබට ආරාධනා කරනවා

ඔබගේ ආයතනයේ හෝ ඔබගේ පුද්ගලික තොරතුරු පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි AI වෙතට ලබාදී ඔබගේ වැඩ පහසු කරගැනීම සඳහා , ඔබගේම පරිගණකයේ AI මොඩලයක් ක්‍රියාත්මක කරගන්නා ආකාරය මෙම වීඩියෝව මගින් කියා දේ.

ඔබගේ ආයතනයේ හෝ ඔබගේ පුද්ගලික තොරතුරු පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි AI වෙතට ලබාදී ඔබගේ වැඩ පහසු කරගැනීම සඳහා , ඔබගේම ....

සැප්තැම්බර් 21 නිදා සිට ආරම්භ කරන, AI Engineering පාඨමාලාව මෙහෙයවන Priyal Walpita මහතා විසින් කරන ලද, Open AI Models කරන...
16/09/2024

සැප්තැම්බර් 21 නිදා සිට ආරම්භ කරන, AI Engineering පාඨමාලාව මෙහෙයවන Priyal Walpita මහතා විසින් කරන ලද, Open AI Models කරන ලද විග්‍රහයන් මේ වීඩියෝ එකෙන් නරඹන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.

OpenAI හි නවතම කෘතීම බුද්ධි මොඩලය වන OpenAI o1 හි හැකියාවන් පිළිබඳව සිංහලෙන් කරන විග්‍රහය .

ChatGPT පාවිච්චි කරලද තාමත් කෝඩින් කරන්නේ.ඒත් තාමත් ගොඩදාගන්න බැරි තැන් තියෙනවා නේද ?ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙකු යටතේ...
11/09/2024

ChatGPT පාවිච්චි කරලද තාමත් කෝඩින් කරන්නේ.
ඒත් තාමත් ගොඩදාගන්න බැරි තැන් තියෙනවා නේද ?

ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙකු යටතේ කැමති නැද්ද හරි Ai ඉංජිනේරුවකු වෙන්න ?

ඔබේ CV එකට හොඳ රෙකමන්ඩේශන් එකක් ගන්න !!!! ඔබගේ Linkedin Profile එකේ මෙම Certificate එක Tag කරගන්න.

පාඨමාලාවේ පස්වන දිනේ CHATBOT කෙනෙක් Build කරලා, ව්‍යාපාරික ලෝකයේ දැඩි ඉල්ලුමක් පවතින CHATBOT වැඩ්ඩෙක් වෙන්න.....

ගිය සතියේ පැවැත්වූ පළමුදින වැඩමුළුව පහත ලින්ක් එක ඔස්සේ ගොස් නරඹා, සැප්තැම්බර් මස 14 වෙනදා පටන් ගන්නා AI Engineering Specilaitizaion පාඨමාලාව හා සම්බන්ධ වීමට තවත් ප්‍රමාද නොවී අපට කතා කරන්න...

වැඩිදුර විස්තර සඳහා අපව අමතන්න 077 017 1791

https://youtu.be/R8J5Mh7zkp4?si=cG-BxZOCoktkcrX4

AI Engineering Specialization Orientation RecordingsThe course starts on 14th September, and registration is now open.
09/09/2024

AI Engineering Specialization Orientation Recordings

The course starts on 14th September, and registration is now open.

AI Engineering Specialization_ Orientation DayCourse Conducted by Mr Priyal Walpitahttps://www.linkedin.com/in/priyalwalpita/~The path to your success in AI ...

09/09/2024

AI Engineering Specialization

For More Information, please contact 077 017 1791

Orientation Recording : https://youtu.be/R8J5Mh7zkp4

Adobe Illustrator හරියටම ඉගෙනගන්න... ලියාපදිංචි කර ගැනීම්, අද දින සැප්තැම්බර් 03 අගහරුවදා අවසන් වේ.📅 ආරම්භක දිනය : සැප්ත...
02/09/2024

Adobe Illustrator හරියටම ඉගෙනගන්න...

ලියාපදිංචි කර ගැනීම්, අද දින සැප්තැම්බර් 03 අගහරුවදා අවසන් වේ.

📅 ආරම්භක දිනය : සැප්තැම්බර් 03 (සඳුදා), රාත්‍රී 8.00 ට.
📚 පාඨමාලා කාලය : දින 15 යි.
🎥 ක්‍රමය : Online
💵 පාඨමාලා ගාස්තුව : රු. 5,000/=

*Course Content:*

🎨 What Is Illustrator

⚙️ Illustrator Interface & Settings

🛠️ Tool Panel Overview

✏️ Selection Tools With Practicals

🖍️ Drawing Tools (Part - 1,2,3,4) With Practicals

🎨 Painting Tools With Practicals

🌀 Reshaping Tools (Part - 1,2,3,4) With Practicals

✂️ Slicing And Cutting Tools With Practicals

📝 Type Tools (All About Text Formatting) With Practicals

📐 Perspective Grid Tool With Practicals

🔣 Symbol Tools With Practicals

📊 Graph Tools With Practicals

🎭 Opacity Mask

🧩 Creating Patterns

🌈 How To Find Color For Design

🎨 Re-color Artwork

🎨 Convert Your Artwork To Pantone

*FINAL 5 DAYS*

🖋️ Exercise 01 - Designing Logos
💼 Exercise 02 - Designing Business Cards
🎫 Exercise 03 - Designing Invitation Cards
📜 Exercise 04 - Designing Flyers
🌐 Exercise 05 - Designing Web Pages & Banners
📚 Exercise 06 - Designing Book Covers
🔠 Exercise 07 - How To Work With Fonts
💾 File Saving Format
🎓 Fiverr Free Session

Adobe Illustrator 15 Days Camp This orientation session will briefly introduce the benefits you can gain after completing the course. Over 15 days, you will ...

AI Engineering Specialization පාඨමාලාව මෙහෙයවන Mr. Priyal Walpita විසින් පැවැත්වූ 'Artificial Super Intelligence කියන ඉහ...
19/08/2024

AI Engineering Specialization පාඨමාලාව මෙහෙයවන Mr. Priyal Walpita විසින් පැවැත්වූ 'Artificial Super Intelligence කියන ඉහල කෘතීම බුද්ධි තත්වය The AI Scientist මගින් ඇති කරගත හැකිද?' වැඩසටහන

තාක්ෂණයේ අලුත්ම සොයාගැනීම් සහ නිෂ්පාදන ගැන , නවීන තාක්ෂනය ගැන උනන්දුවන ඔබට දන්නා සිංහලෙන් ගෙන ඒම මෙම වීඩියෝ මාලා.....

Adobe Illustrator 15 Days CampIllustrator Camp for Beginners :-Adobe Illustrator ඉගෙන ගෙන Fiverr වැනි online platforms ව...
18/08/2024

Adobe Illustrator 15 Days Camp

Illustrator Camp for Beginners :-

Adobe Illustrator ඉගෙන ගෙන Fiverr වැනි online platforms වල වැඩ කරන්න කැමතිද? Graphic design ක්ෂේත්‍රයේ පෙරළිකාරයෙක් වෙන්න ඔබට අවශ්‍යද?

එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ලොව පුරා ප්‍රචලිත graphic design ක්ෂේත්‍රයේ ප්‍රධාන software වලින් එකක් වන Adobe Illustrator Software සම්බන්ධව practical විදිහට ඔබට උගන්වන්න අප සූදානම්.

මෙහිදී Adobe Illustrator Software එක සම්බන්ධ විශේෂ දෑ බොහොමයක් ඔබට දැනගන්නට ලැබෙනු ඇත.

Graphic Designer කෙනෙක් විදියට, Freelancer කෙනෙක් විදියට හෝ ලංකාවේ මෙන්ම විදේශ රටවල job කිරීමට ඔබ තුළ තිබූ ඒ සිහිනය සැබෑ කරගන්න දැන්ම මෙම විශේෂ පාඨමාලාවට සම්බන්ධ වන්න.

Course Details :-

📅 ආරම්භක දිනය සැප්තැම්බර් 02 සඳුදා දින රාත්‍රී 8.00 ට.

⏰ සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් උගන්වනු ලැබේ.

📚 පාඨමාලාව දින 15 යි.

🎥 Zoom තාක්ෂණය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් ඔබට ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ලැබේ.

💵 ඔබ විසින් දැරිය යුතු මුළු මුදල රු. 5,000/= ක් පමණි.

🎓 පාඨමාලාව අවසනයේ Fiverr හරහා පහසුවෙන් මුදල් උපයා ගන්නා ආකාරය නොමිලේ කියා දෙනු ලැබේ.

🎁 ඔබගේ design ඉක්මනින් සහ පහසුවෙන් කර ගන්නට අවශ්‍ය Assets Pack, Fonts Pack, and Adobe Illustrator Software නොමිලේ ලබා දෙනු ලැබේ.

🔴 වැඩිපුර විස්තර දැනගැනීම Whatspp 077 408 5757 කරන්න.



🤖 AI Engineering Specialization 🤖ඔබ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවෙකු හෝ තාක්‍ෂණ ලෝලියෙකු වුවද, ඔබ මෙතෙක් සොයමින් සිටි AI E...
18/08/2024

🤖 AI Engineering Specialization 🤖

ඔබ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවෙකු හෝ තාක්‍ෂණ ලෝලියෙකු වුවද, ඔබ මෙතෙක් සොයමින් සිටි AI Engineering දැනුම මෙම පාඨමාලාව තුළින් ඔබට ලැබෙන බව අපි සහතික කරමු.

✅ පාඨමාලාව ආරම්බය:

සැප්තැම්බර් 07 වන සෙනසුරාදා දින රාත්‍රී 8.00 - 10.00

✅ පාඨමාලාව කාලසටහන:

මෙම පාඨමාලාව දින 09 ක් සෑම සෙනසුරාදා දිනකම ඉහත සදහන් වෙලාවේදී පැවැත්වේ.

මෙම පාඨමාලාවේ පළමු දින නොමිලේ පැවැත්වෙන බැවින්, අප විසින් යාවත්කාලීන කරන තොරතුරු දැනගැනීම සඳහා පහත WhatsAPP Group තුළින් සම්බන්ධ වී සිටින ලෙස ඉල්ලා සිටිමු.

https://chat.whatsapp.com/Hjzp80G71sm9dXnCoTCv89

16/08/2024

🤖 AI Engineering Specialization 🤖

ඔබ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවෙකු හෝ තාක්‍ෂණ ලෝලියෙකු වුවද, ඔබ මෙතෙක් සොයමින් සිටි AI Engineering දැනුම මෙම පාඨමාලාව තුළින් ඔබට ලැබෙන බව අපි සහතික කරමු.

✅ පාඨමාලාව ආරම්බය:
සැප්තැම්බර් 07 වන සෙනසුරාදා දින රාත්‍රී 8.00 - 10.00

✅ පාඨමාලාව කාලසටහන: මෙම පාඨමාලාව දින 09 ක් සෑම සෙනසුරාදා දිනකම ඉහත සදහන් වෙලාවේදී පැවැත්වේ.

මෙම පාඨමාලාවේ පළමු දින නොමිලේ පැවැත්වෙන බැවින්, අප විසින් යාවත්කාලීන කරන තොරතුරු දැනගැනීම සඳහා පහත WhatsAPP Group තුළින් සම්බන්ධ වී සිටින ලෙස ඉල්ලා සිටිමු.

https://chat.whatsapp.com/Hjzp80G71sm9dXnCoTCv89

🤖 AI Engineering Specialization 🤖🌟 AI ලෝකය වෙනස් කිරීම සඳහා වඩාත් බලවත් තාක්ෂණයක් නිර්මාණය කරමින් යයි…ඔබ පළපුරුදු මෘදුකා...
10/08/2024

🤖 AI Engineering Specialization 🤖

🌟 AI ලෝකය වෙනස් කිරීම සඳහා වඩාත් බලවත් තාක්ෂණයක් නිර්මාණය කරමින් යයි…

ඔබ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවෙකු හෝ තාක්‍ෂණ ලෝලියෙකු වුවද, ඔබ මෙතෙක් සොයමින් සිටි AI Engineering දැනුම මෙම පාඨමාලාව තුළින් ඔබට ලැබෙන බව අපි සහතික කරමු.

✅ පාඨමාලාව ආරම්බය: සැප්තැම්බර් 07 වන සෙනසුරාදා දින රාත්‍රී 8.00 - 10.00

✅ පාඨමාලාව කාලසටහන: මෙම පාඨමාලාව දින 09 ක් සෑම සෙනසුරාදා දිනකම ඉහත සදහන් වෙලාවේදී පැවැත්වේ.

📝 මෙම පාඨමාලාවෙන් ඔබට ලබා ගැනීමට හැකි ජයග්‍රහණ, ඔබ AI Enginering තුලින් ඉගෙනගන්නේ කුමක්ද, පාඨමාලාව අවසානයේ බහු සංකල්ප එක්කොට ව්‍යාපෘති ඉදිරිපත් කිරීම දක්වා ඇති සියලුම විස්තර දැනගැනීමට ඔබගේ නම සහ අදාල පාඨමාලාව WhatsApp කරන්න

📞 077 408 5757
📧 [email protected]
🌐www.kachme.live

🚀 AI යුගයට පිවිසෙන කාලය තවත් ප්‍රමාද නොවන්න, අපි නව යුගයේ උදාවයි !

Address

Maharagama

Opening Hours

Monday 09:00 - 05:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:30

Telephone

+94774085757

Alerts

Be the first to know and let us send you an email when KachMe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to KachMe:

Shortcuts

Share

Category