GCNA - Global Care Nursing Academy

GCNA - Global Care Nursing Academy A new perspective on life

03/10/2026

ගෞරවාන්විත හෙද සේවාව...ඔබ වෙනුවෙන්!

GCNA Global Care Nursing Academy
0770245631

30/09/2026

WOUND DRESSING & SUTURING (තුවාල සැරහුම් කරනය) විශේෂ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව

✅ තුවාල සැරහුම් කරනය (wound dressing)
✅ තුවාල වලට මැහුම් දැමීම සහ මැහුම් ඉවත් කිරීම (Suturing and suture removal)
✅ දියවැඩියා තුවාල සහ පිලිස්සුම් තුවාල සත්කාරය (Diabetic woud and burn wound)
✅ ඇදවන සත්කාරය (Bedsore/ pressure ulcer care)
✅ නිවැරදිව තුවාල bandage කරන ක්‍රම (bandgaing techinique)
✅ කොලස්ටොමි සත්කාරය(colostomy care)

✨ *එමෙන්ම ඉහත සියලු කරුනු ඇතුලත් කරන ලද වටිනා පොත් කට්ටලයක් ද එදින ඔබට නොමිලේ අපෙන්..*

✨ජ්‍යාත්‍යන්තර පිළිගත් වටිනා සහතිකපත්‍රය එදිනම රැගෙන යන්න… ඒවිතරක් නෙවෙයි. සහතිකපත්‍ර ප්‍රධානයේ චායාරෑපයක්ද ලබාදෙනවා.

ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට හෝ ඔබේ ප්‍රායෝගික දැනුම ඉහළ නංවා ගැනීමට ලැබෙන මෙම අනර්ඝ අවස්ථාව මඟහැර ගන්න එපා.

Caregiver හෝ Nursing ලෙස විදෙස්ගතවීමට සිටින අයටත් ඉතා වැදගත්

💰 පාඨමාලා ගාස්තු (Course Fees): 8500 පමනයි.
⭕ *මූලික ලියාපදිංචි ගාස්තුව*:
රු. 3000 ක් පමණි. (Online හෝ ආයතනයට පැමින ගෙවා ලියාපදිංචි විය යුතුය)
⭕ *ඉතිරි ශේෂය*
රු. 5500 (ප්‍රායෝගික පුහුණු සැසිය පවත්වන දිනයේදී ගෙවිය යුතුය)

වෙද්‍යවරුන් හා ක්ශේස්ත්‍රයේ ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ!
0770245631 / 077 885 0078

Elder home visit (27.09.2026)
27/09/2026

Elder home visit (27.09.2026)

𝐂𝐄𝐑𝐓𝐈𝐅𝐈𝐂𝐀𝐓𝐄 𝙄𝙉 𝐏𝐇𝐀𝐑𝐌𝐀𝐂𝐘 𝐏𝐑𝐀𝐂𝐓𝐈𝐂𝐄✨💯% onlineකවුරුන් සඳහාද?
12/09/2026

𝐂𝐄𝐑𝐓𝐈𝐅𝐈𝐂𝐀𝐓𝐄 𝙄𝙉 𝐏𝐇𝐀𝐑𝐌𝐀𝐂𝐘 𝐏𝐑𝐀𝐂𝐓𝐈𝐂𝐄✨💯% online
කවුරුන් සඳහාද?

✨ 𝙊𝙉𝙇𝙄𝙉𝙀 𝙋𝙃𝘼𝙍𝙈𝘼𝘾𝙔 𝙀𝙓𝘾𝙀𝙇𝙇𝙀𝙉𝘾𝙀 ✨💊
01/09/2026

✨ 𝙊𝙉𝙇𝙄𝙉𝙀 𝙋𝙃𝘼𝙍𝙈𝘼𝘾𝙔 𝙀𝙓𝘾𝙀𝙇𝙇𝙀𝙉𝘾𝙀 ✨💊

𝐂𝐄𝐑𝐓𝐈𝐅𝐈𝐂𝐀𝐓𝐄 𝙄𝙉 𝐏𝐇𝐀𝐑𝐌𝐀𝐂𝐘 𝐏𝐑𝐀𝐂𝐓𝐈𝐂𝐄✨💯% online🙋🙋‍♀️𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝘁𝗼 𝘂𝗽𝗴𝗿𝗮𝗱𝗲 𝘆𝗼𝘂𝗿 𝘀𝗸𝗶𝗹𝗹𝘀 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗰𝗼𝗺𝗳𝗼𝗿𝘁 𝗼𝗳 𝗵𝗼𝗺𝗲? 𝗛𝗲𝗿𝗲 𝗶𝘀 𝗲𝘃𝗲𝗿𝘆𝘁𝗵𝗶...
27/08/2026

𝐂𝐄𝐑𝐓𝐈𝐅𝐈𝐂𝐀𝐓𝐄 𝙄𝙉 𝐏𝐇𝐀𝐑𝐌𝐀𝐂𝐘 𝐏𝐑𝐀𝐂𝐓𝐈𝐂𝐄✨💯% online
🙋🙋‍♀️𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝘁𝗼 𝘂𝗽𝗴𝗿𝗮𝗱𝗲 𝘆𝗼𝘂𝗿 𝘀𝗸𝗶𝗹𝗹𝘀 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗰𝗼𝗺𝗳𝗼𝗿𝘁 𝗼𝗳 𝗵𝗼𝗺𝗲? 𝗛𝗲𝗿𝗲 𝗶𝘀 𝗲𝘃𝗲𝗿𝘆𝘁𝗵𝗶𝗻𝗴 𝘆𝗼𝘂 𝗻𝗲𝗲𝗱 𝘁𝗼 𝗸𝗻𝗼𝘄 𝗮𝗯𝗼𝘂𝘁 𝗼𝘂𝗿 𝘂𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴 𝗰𝗼𝘂𝗿𝘀𝗲!
ඖෂධ පාඨමාලාව දැන්
✨💯% Online ක්‍රමයට,
✨නිවසේ සිටම හදාරන්න,
✨රාත්‍රී පන්ති,
✨ recording පහසුකම සහිතයි.
✨ ජාත්‍යන්තර පිළිගත් සහතිකපත්‍රය සමගින්.,
👉 Pharmacy වෘත්තියට පිවිසෙන්න.
👉 ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.
👉 ඖෂධ අංශයේ සියළුම දැනුම ලබාගන්න.
✨ Course Highlights:
12 Comprehensive Lessons structured across 28 engaging Online Lectures.
3-Month Duration – fast, effective, and completely manageable.
🕒 Flexible Schedule for Busy Routies:
Classes are held only on Fridays, Saturdays, and Sundays.
Just 2 hours a day (7:00 PM to 9:00 PM) – perfect for working professionals and students!
🏠 Learn at Your Own Pace:
Includes practical home-based assignments that you can complete at your convenience.
🚀 Spaces are limited! Comment below or send us a DM to secure your spot today!
💵💳
පාඨමාලා ගාස්තුව රු.8500 ක් පමණයි.
⭐මූලිකවම මේක පාඩම් 12 ක් සහිත පාඨමාලාවක්.
⭐Online Lectures 28කින්,මාස 3 කින් cover කරනවා.
⭐Lectures තියෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා විතරයි, දවසට පැය දෙකයි.
⭐මේ කියන Units 12 යටතේ online දේශන 28 කින් වැඩසටහන පෙලගස්වලා තියෙනවා.
⭐ඊට අමතරව ගෙදර ඉදන්ම කරන්න පුළුවන් assignments තියෙනවා.
Call us today:
දැන්ම අමතන්න:
📞/ WhatsApp: 0717587533 - Chandima
: 0770245631 - Dharshi
★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★

See less

𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗣𝗛𝗔𝗥𝗠𝗔𝗖𝗬 𝗣𝗥𝗔𝗖𝗧𝗜𝗖𝗘ඖෂධවේදය කියන්නේ වර්තමානයේ ලෝකයම ඉල්ලන වෘත්තියක්.ඔබත් මේ ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න කැමතිද?ල...
27/08/2026

𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗣𝗛𝗔𝗥𝗠𝗔𝗖𝗬 𝗣𝗥𝗔𝗖𝗧𝗜𝗖𝗘
ඖෂධවේදය කියන්නේ වර්තමානයේ ලෝකයම ඉල්ලන වෘත්තියක්.
ඔබත් මේ ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න කැමතිද?
ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වූ Global Care Campus මගින් පවත්වන Pharmacy Course එක සදහා 2026 දේවන කණ්ඩායම බදවා ගැනීම දැන් ඇරඹුනා!"
———————————————————
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඒ වගේම රෝහල් අධ්‍යෂක වරුන් වැනි ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසින් මෙහෙයවන මේ පාඨමාලාව, ඔබේ රැකියාවට හෝ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, සති අන්තයේ (සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා) රාත්‍රී 8ට Zoom හරහා නිවසේ සිටම ඔබට ඉගෙන ගන්න පුළුවන්….
ඔව් ඔව් online තමයි තියෙන්නෙ…….. 100% ක් online.
———————————————————
"පාසල් නිමවූවන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ නව වෘත්තියක් සොයන සැමට විවෘතයි.., වයස් සීමාවක් නැහැ ලංකාවෙ හිටියත් වෙනත් රටක හිටියත් ඕනම කෙනෙක්ට සම්බන්ධවෙන්න පුළුවන්.
අතිවිශාල ඉල්ලුම නිසාම මෙවරත් සීමිත පිරිසක් පමණයි බදාවා ගන්නෙ. දහස් ගණනක් අතරින් ඔබේ අවස්ථාව අදම වෙන්කරවා ගන්න!
Call us: 071 7587533

***********************************************************************

Day 2 highlights: More practice, more confidence, more success! ✨
04/08/2026

Day 2 highlights: More practice, more confidence, more success! ✨

🩸 Phlebotomy Workshop 6 | Hands-on Training | Building Skills, Boosting Confidence. 💉✨
01/08/2026

🩸 Phlebotomy Workshop 6 | Hands-on Training | Building Skills, Boosting Confidence. 💉✨

Address

679 H, Arawwala
Maharagama

Alerts

Be the first to know and let us send you an email when GCNA - Global Care Nursing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to GCNA - Global Care Nursing Academy:

Shortcuts

Share

Category