11/12/2021
2021 දෙසැම්බර් 11 දින පවත්වන ලද Tec COOP සංවත්සර සභාවෙන් ඉදිරි වසර තුනක් සදහා පත් කරනු ලැබූ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයට සුභ පැතුම් !
තනූජා කොදාගොඩ මිය - ගරු සභාපති
ජි. දිසානායක මහතා - ගරු නියෝජ්‍ය සභාපති
රංජිත් ඉලේපෙරුම මහතා - ගරු ලේකම්
එම්.මොහොමඩ් නසීර් මහතා - ගරු භාණ්ඩාගාරික
මහින්ද කුමාර අතපත්තු මහතා - ගරු අධ්‍යක්ෂ
තුසිත බණ්ඩාර අතුකෝරල මහතා - ගරු අධ්‍යක්ෂ
මනෝජ් කුමාර ගෝවින්න මහතා - ගරු අධ්‍යක්ෂ