03/08/2026
ගණිතය කියන්නේ හරියට තට්ටු නිවාසයක් වගේ පුතේ යට තට්ටුව ශක්තිමත් නැත්නම් උඩ තට්ටුව හදන්න බෑ.🙅♀️
අනිත් එක ගණිතය කියවලා මතක තියාගන්න බෑ , පියවරෙන් පියවර හදන්න ම ඕන. 💪
මුලින්ම එක ගානක් හදල ඒක හරි ගියාම දැනෙන සතුට ඔයාගෙ භය නැති කරාවි. 🥰
විෂයට ආස උනාම දරුවෝ හැමවෙලාවෙම උත්සහ කරනවා දවසින් දවසින් තවත් හොදට වැඩ කරන්න.🥰
එන්න අපි අඩුපාඩු මුල ඉදලා හදාගමු
💥 නව ශ්‍රේණි සඳහා වැඩ ඇරඹේ.(කොට්ටාව, මහරගම, පිළියන්දල, තලවතුගොඩ, මාදිවල , siddamulla, pelenwaththa, සහ කොළඹ අවට )
🔴 සියළුම පාඩම් මුල සිට සරළව ගැඹුරටම මතකයේ රැදෙන අයුරින් (පෙර වසරවල විෂය කරුණුද සමඟින්)
🔴 සෑම පාඩමක් අවසානයේදීම එම පාඩමට අදාළව පසුගිය වසරවල ලැබී තිබූ විභාග ප්‍රශ්න සාකච්ඡාව .
🔴 පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියවා ලකුණු ලබාදී සාකච්ඡා කිරීම
🆕 තුන්වන වාරය සදහා නවක සිසුන් බඳවාගැනේ .
දිනයක් වෙන් කර ගැනීමට විමසන්න 📞
,
,
,
,
,
,
#බොරැල්ල