04/10/2026
🚀 පරිගණක ක්ෂේත්‍රයේ ඉහළටම යාමට අපේක්ෂා කරන ඔබට...
🎓 කෙටි කාලයක් තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ සහතිකපත්‍රයක් සමඟ BIT උපාධිය දක්වා ගමන් කිරීමට මෙන්න අගනා අවස්ථාවක්! ✨ මෙම පාඨමාලාව හදාරන සියලුම දෙනාට:
• IT ඩිප්ලෝමාවක් හෝ HRM ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමේ අවස්ථාව
• ඒ සමඟම English පාඨමාලාවක්ද හැදෑරීමේ අවස්ථාව 📢 සිසුන් බඳවා ගැනීම සහ සියලු විස්තර හඳුන්වා දීමේ විශේෂ දේශනය:
දිනය: ඔක්තෝබර් 10 සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා
📍 ස්ථානය: මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරය (ගුරු විදුහල් ශාලාව) 📲 සහභාගී වන අය SEMINAR ලෙස සඳහන් කර 077 897 9000 අංකයට WhatsApp කරන්න.