18/09/2026
ඉදිරි වැඩසටහන් වලට ඔබගේ පාසලට ඔබගේ දායකත්වය ලබාදීමට කැමතිනම්, ඔබ මහරගම මාධ්‍ය මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය/ශිෂ්‍යාව ක් ද ? ආදි සිසුවෙක් ලෙස පාසලට සම්බන්ධ වීමට කැමති ද ? එසේනම් පහත Link එක භාවිතා කර තොරතුරු ලබාදෙන්න.
👇
Google Form:- https://forms.gle/pWUUJgRyskahkRb18