20/06/2026
*නිස්කෝ (NYSCO) ප්‍රධාන කාර්යාලය
මගින් පවත්වන,*
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ
මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියලත්
(ECCD/NC/CS/084)
*පෙර පාසැල් ගුරු පුහුණු ඩිප්ලොමා පාඨමාලාව (SLQF 3)*
හැදෑරීමට විශේෂී අවස්ථාවක්...🤗
ඇතුළත්වීමේ සුදුසුකම්,
අ.පො.ස. සා/ පෙළ ගණිතය විෂය සදහා සාමාන්‍ය සාමාර්ථයක් (S) සහ සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් (C) සමගින් සමත්ව, අ.පො.ස. උ/ පෙළ හෝ ඊට සමාන සහතික පත්‍ර පාඨමාලාවක් සමත් වීම. (අ.පො.ස. උ/ පෙළ ඕනෑම විෂය ධාරාවකින් සාමාන්‍ය සාමර්ථ තුනක් හෝ පිළිගත් ආයතනයකින් ලබා ගත් SLQF 2 හෝ NVQ 4 මට්ටමේ පෙර පාසල් ගුරු පුහුණු එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාවක්).
👉 පාඨමාලා කාලය - මාස 12 කි (අර්ධ කාලීන - Part Time)
👉 පාඨමාලා මාධ්‍ය - සිංහල
👉 ලියාපදිංචි ගාස්තුව - රු.5000/=
👉 පාඨමාලා ගාස්තුව - රු.85000/=
👉 රු.8500/= බැගින් වූ සමාන වාරික 10 කින් ගෙවීමේ පහසුකම
* ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් පෙර පාසල් ගුරුවරියකු වීම සදහා මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අනුමත නව විශය නිර්දේශයක් ඉගැන්වීම.
* දේශිය සහ විදේශීය පිළිගන්නා වටිනා සහතික පත්‍රයක් හිමි වීම.
මෙම ඩිප්ලෝමාව හැදෑරීමේ ඇති වැදගත්කම,
1) යාවත්කාලීන වූ න්‍යායාත්මක දැනුම සහ පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදීම.
2) ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය කිරීම.
3) පෙර පාසල් වල ප්‍රායෝගික පුහුණුව ලැබීම සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වීම. (වැටුප් සහිත/රහිත)
4) මෘදු කුසලතා (Soft Skills) සංවර්ධන වැඩසටහන් සදහා සහභාගී වීමට අවස්ථාව හිමි වීම.
5) පෙර පාසල් ආරම්භ කිරීමට මග පෙන්වීම සහ ව්‍යවසායකත්ව පුහුණුව ලබා දීම.
6) පෙර පාසල් අධ්‍යාපනය සදහා සුවිශේෂී සුදුසුකම් සහිත ප්‍රවීණයන් අමාත්‍යාංශය විසින් තෝරාගත් ආචාර්ය මහාචාර්යවරුන් විසින් සිදු කිරිම.
දේශන පැවැත්වීම,
* සති අන්තයේ (භෞතික දේශන - Physical) දේශන පැවැත්වේ.
* අමතර දැනුම වර්ධනය සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ආරාධිත දේශන සදහා සහභාගී වීමේ අවස්ථාව හිමි වීම.
* දේශන පැවැත්වීමේදී මනෝ විද්‍යාත්මක ඉගෙනුම් ක්‍රමවේද භාවිතය.
✅ ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේදී,
1) ජාතික සහ ජාත්‍යන්තරව පිළිගන්නා වටිනා සහතික පත්‍රයක් ලබාගත හැකි වීම.
2) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අභිමානවත් ඩිප්ලෝමා පාඨමාලා ප්‍රධාන උත්සවයට සහභාගී වීමට අවස්ථාව හිමි වීම.
*එක් කණ්ඩායමක් සදහා ශිෂ්‍යාවන් 50 දෙනෙකු පමණක් ලියාපදිංචි කිරීමට අවසරය ලබා ඇති බැවින් ප්‍රථමයෙන්ම ලියාපදිංචි වන ශිෂ්‍යාවන් සදහා ප්‍රමුඛත්වය හිමි වේ.*
🔖එන්න අප හා එක්වී ඔබේ ජීවිතය ජය ගන්න.... 👨🎓✅
*නිස්කෝ ප්‍රධාන කාර්යාලය
මහරගම*