07/04/2024
🛑සංවේගයෙන් දැනුම් දීමයි.🛑
අප රියනියාමක සංසදයේ 2010 - 2015 කණ්ඩායමේ ජේෂ්ඨ සාමාජකයෙකු හා ශිෂ්‍ය නායක සංසදයේ සාමාජකයෙකු වූ Kavindu Chanaka සොහොයුරාගේ දයාබර පියාණන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය කලුබෝවිල රෝහල අසල Peiris Funeral Parlor හී තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට දිනයේ (08/04/2024) දින සවස 02.00 ට සිදුකිරීමට නියමිතයි.