Dasun Madhurangana

Dasun Madhurangana Science Teacher

🔮 විද්‍යාව 2026 තෙවන වාර පරීක්ෂණය සදහා සුදානම් කිරීමේ ප්‍රතිපෝෂණ වැඩසටහන 📢        🎖️ 09 හා 10 ශ්‍රේණි සදහා        🚨 නොමි...
04/10/2026

🔮 විද්‍යාව 2026 තෙවන වාර පරීක්ෂණය සදහා සුදානම් කිරීමේ ප්‍රතිපෝෂණ වැඩසටහන 📢

🎖️ 09 හා 10 ශ්‍රේණි සදහා

🚨 නොමිලේ ලංකාවටම 🎤

⛽ පැය 25ක Booster Online Class

🥁 පන්ති ආරම්භය ඔක්තෝබර් මස 20 දින සිට🎙️

🥇. සියලුම පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

🥈. ගැටලු සහිත විෂය කරුණු නැවත සරලව ඉගැන්වීම

🥉. ප්‍රායෝගික පරීක්ෂණ

"විද්‍යාවේ වෙනසකට දසුන් හැර වෙන නිදසුන් නැත"

💎 දසුන් මධුරංගන
බස්නාහිර පළාත් රජයේ පාසල් විද්‍යාව ආචාර්ය

☎️ අදම ලියාපදිංචි විම සදහා

✅ නම
✅ ශ්‍රේණිය
✅ පාසල්
✅ දිස්ත්‍රික්කය

සදහන් කර පහත් WhatsApp අංකය සදහා කෙටි පණිවිඩයක් එවන්න

WhatsApp 070 432 9337

විද්‍යාව 6 - 11 සදහා 📎 දෙවන වාර Booster Online Seminar 📢✒️ ජුලි 13 සිට ආරම්භ වේ. අදම ඔබේ අවකාශය වෙන්කර ගන්න.📢 සම්මන්ත්‍ර...
06/07/2025

විද්‍යාව 6 - 11 සදහා

📎 දෙවන වාර Booster Online Seminar 📢

✒️ ජුලි 13 සිට ආරම්භ වේ. අදම ඔබේ අවකාශය වෙන්කර ගන්න.

📢 සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ඔබට අපෙන්,

🎤 සම්මන්ත්‍රණ මුළු කාලය පැය 5 ක කාලයකින් ආවරණය කිරිම (දින දෙකකදි)

🎤 දෙවන වාරයේ ඒකක වලට අදාල බහුවරණ හා රචනා ප්‍රශ්න ඇතුළත් PDF එකක් ලබාදීම.

🎤 දෙවන වාරයට අදාල සියලුම ඒකක ආවරණය.

🎤 සුවිශේෂී විෂය කරුණු ඇතුළත් ප්‍රශ්න සාකච්ඡාව.

🎤 විභාගය ඉලක්ක කරගත් ප්‍රයෝගික පරීක්ෂණ සිදුකිරිම.

🎤 ඉලක්ක ප්‍රශ්නවලට නිවැරදි ලෙස පිළිතුරු ලිවීමට හුරු කිරීම.

🎤 විෂය කරැණු නැවත පුනරීක්ෂණය.

➡️ සම්මන්ත්‍රණ කාල සටහන 🕐⬇️

6️⃣ ශ්‍රේණීය
🕐 ජුලි 13 ඉරිදා සවස 1.00 - 3.30 දක්වා
🕐 ජුලි 16 බදාදා සවස 3.00 - 5.30 දක්වා

7️⃣ ශ්‍රේණිය
🕐 ජුලි 13 ඉරිදා සවස 4.00 - 6.30 දක්වා
🕐 ජුලි 20 ඉරිදා සවස 1.00 - 3.30 දක්වා

8️⃣ ශ්‍රේණිය
🕐 ජුලි 13 ඉරිදා සවස 7.00 - 9.30 දක්වා
🕐 ජුලි 20 ඉරිදා සවස 4.00 - 6.30 දක්වා

9️⃣ ශ්‍රේණිය
🕐 ජුලි 14 සදුදා රාත්‍රි 8.00 - 10.30 දක්වා
🕐 ජුලි 20 ඉරිදා රාත්‍රි 7.00 - 9.30 දක්වා

1️⃣0️⃣ ශ්‍රේණිය
🕐 ජුලි 21 සදුදා රාත්‍රි 8.00 - 10.30 දක්වා
🕐 ජුලි 23 බදාදා සවස 3.00 - 5.30 දක්වා

1️⃣1️⃣ ශ්‍රේණිය
🕐 ජුලි 22 අගරුවාදා රාත්‍රි 8.30 - 11.00 දක්වා
🕐 ජුලි 24 බ්‍රහස්පතින්දා රාත්‍රි 8.30 - 11.00 දක්වා

📢 පන්තියට සහභාගී වීමට නොහැකි දරුවන් සදහා සම්මන්ත්‍රණයේ සම්පුර්ණ Recoding📹📹 ලබා ගත හැක...

📢 සම්පුර්ණ සම්මන්ත්‍රණය සදහා අය කිරීම Rs 500/= ක් පමණි..

📢 අදම ලියාපදිංචි වීමට පහත WhatsApp අංකයට ඔබේ නම,ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය අතුලත් කර කෙටි පණිවිඩයක් එවන්න

WhatsApp 070 43 29 337
මෙහයෙවීම - දසුන් මධුරංගන
(DMS Academy මහරගම)

උදරයේ ආම්ලිකතාවය..🥴DMS Academy - Maharagama Online ClassDasun Madhuangana WhatsApp  070 432 9337
22/05/2025

උදරයේ ආම්ලිකතාවය..🥴
DMS Academy - Maharagama
Online Class
Dasun Madhuangana
WhatsApp 070 432 9337

18/05/2025

📌️ අවතල දර්පණවල කිරණ සටහන් අදින පහසුම ක්‍රමය.....🎥🎥

📌️ විද්‍යාව 11 ශ්‍රේණිය 🏆️🥇🥇
📌️ ප්‍රකාශ විද්‍යාව 🔎🔎

📌️ DMS Academy - Maharagama 🔬🔬
📌️ Dasun Madhuangana 🅰️🅰️
📌️ WhatsApp 070 432 9337

16/05/2025

📌️ විද්‍යාව - 10 ශ්‍රේණිය ✒️✒️
📌️ වෛරස 🦠🧬🔬
📌️ DMS Academy - Maharagama 🏆️🥇
📌️ Dasun Madhurangana 🅰️🅰️🅰️
📌️ Online Zoom Class
📌️ WhatsApp 070 432 9337

🔗 විද්‍යාව 10/11 ශ්‍රේණි සදහා දෙවන වාරයේ ආරම්බය මැයි මාසය මුලදීම….📌 ඔබේ නිවසටම වාරයට අවශ්‍ය නිබන්ධන පොත්/ඇගැයිම් / වාර ප...
25/04/2025

🔗 විද්‍යාව 10/11 ශ්‍රේණි සදහා දෙවන වාරයේ ආරම්බය මැයි මාසය මුලදීම….

📌 ඔබේ නිවසටම වාරයට අවශ්‍ය නිබන්ධන පොත්/ඇගැයිම් / වාර පරීක්ෂණ හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සපයනු ලැබේ…..

📌 Theory & Revision සදහා Rs 1000/= පමණි…
(පැය 5කට ආසන්න = Theory + Revision)

📌 සිමීත WhatsApp ලියාපදිංචිය සදහා
ඔබේ නම / ශ්‍රේණිය / පදිංචි දිස්ත්‍රික්කය සදහන් කර කෙටි WhatsApp පණිවිඩයක් එවන්න

0️⃣7️⃣0️⃣ 4️⃣3️⃣2️⃣9️⃣3️⃣3️⃣7️⃣

ශ්‍රි ලංකාවේ කන්එළිය රක්ෂිතයේ ජීවත්වන ලංකාවට ආවේනික උරග විශේෂයක්…🦎
24/04/2025

ශ්‍රි ලංකාවේ කන්එළිය රක්ෂිතයේ ජීවත්වන ලංකාවට ආවේනික උරග විශේෂයක්…🦎

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Dasun Madhurangana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category