UK-SL Beauty Academy And Salon

UK-SL Beauty Academy And Salon

Share

Join with us to grab an amazing knowledge, working with Nationally and Internationally qualified

Photos from UK-SL Beauty Academy And Salon's post 05/02/2026

2025 Graduation & Bridal Show උත්සවයේ සුන්දර මනාලියන් දෙදෙනකු හැඩ ගන්වා සම්මාන ලබා ගත් අවසන් වටයට තේරි පත්ව පදක්කම් ලාභි Randi Weerasinghe අපගේ උණුසුම් සුබ පැතුම්. ❤️
ඇය අතින් සුන්දර මානාලියක් ලෙස හැඩ විමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

No,191,Horana road,Kottawa,Pannipitiya
Salon Shine One
Unisex salon

Randima Weerasinghe
0753297396
0755664594

Photos from UK-SL Beauty Academy And Salon's post 22/01/2026

2025 Graduation & Bridal Show උත්සවයේ සුන්දර මනාලියක් හැඩ ගන්වා සම්මාන ලබා ගත් අවසන් වටයට තේරි පත්ව පදක්කම් ලාභි Nadeeka Samararathna අපගේ උණුසුම් සුබ පැතුම්. ❤️
ඇය අතින් සුන්දර මානාලියක් ලෙස හැඩ විමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

Nadeeka samararathna
52/A11,Rammy pedesa.,kompayahena.,panagoda.,
homagama

T.No: 077 826 4670

15/01/2026

Love your hair with Keratin magic ✨

Photos from UK-SL Beauty Academy And Salon's post 11/01/2026

2025 Graduation & Bridal Show උත්සවයේ සුන්දර මනාලියක් හැඩ ගන්වා සම්මාන ලබා ගත් අවසන් වටයට තේරි පත්ව පදක්කම් ලාභි Rasika Samarasundara අපගේ උණුසුම් සුබ පැතුම්. ❤️
ඇය අතින් සුන්දර මානාලියක් ලෙස හැඩ විමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

Randi apartment, boralasgamuwa.
T.No-0714561089

Photos from UK-SL Beauty Academy And Salon's post 11/01/2026

2025 Graduation & Bridal Show උත්සවයේ සුන්දර මනාලියක් හැඩ ගන්වා සම්මාන ලබා ගත් Namali Madu සිසුවියට අපගේ උණුසුම් සුබ පැතුම්. ❤️
අද දින වන විට ඇය තමන්ගේම salonයක් උඩවලව ප්‍රදේශයේ විවෘත කර ඇති අතර ඔබටත් ඇය අතින් හැඩ විමට දැන් අවස්ථාව ඇත.

Salon Namalee.
R E T Junction,
Udawalawe . +94 71 710 6267

Photos from UK-SL Beauty Academy And Salon's post 09/01/2026

*2025 Bridal Show and Graduation ❤️🥰
Well done all of you ❤️ you all did great

06/01/2026

දිවයින පුරා වෙසෙන රැපලාවන්‍ය ක්ශේත්‍රයේ ලැදි ඔබට NVQ සිහිනය සැබැ කර ගැනිමට අවස්ථාවක්.
* 100% NVQ විභාග සාමාර්ථ
* ප්‍රායෝගික දැනුම සහ න්‍යායික දැනුම
* විදේශ ගත විමට බලාපොරොත්තු වන ඔබට අමතර ජ්‍යාත්තන්තර දැනුම
* දිවයින පුරා ඕනැම කෙනෙකුට පාඨමාලාව හැදැරිමේ අවස්ථාව
* online මා‍ධ්‍යයෙන් පන්ති වලට සහභාගි විමේ අවස්ථාව
* පාඨමාලා කාලය මාස 5 කි
* එක් පාඨමාලාවක් සදහා මාසික ගාස්තුව Rs 3500 කි. සම්පුර්ණ පාඨමාලා ගාස්තුව Rs 17500 ක් පමණි.
* January 27 වන දා පැවැත්වෙන Introduction class එක සදහා නොමිලේ සහභාගි වි ඔබට අවශ්‍ය සියලු විස්තර දැන ගත හැක.
📞0701563222 ට WhatsApp මගින් ඔබගේ නම සහ දුරකථන අංකය එවා අදම WhatsApp group එකට join වෙන්න. ❤️

Photos from UK-SL Beauty Academy And Salon's post 25/11/2025

මෙවරත් 100% විභාග සාමාර්ථ 🥰❤️
Congratulations to all my loving students! Happy about you all ❤️
NVQ Hair and Beauty 2025B Batch

Photos from UK-SL Beauty Academy And Salon's post 25/11/2025

මෙවරත් 100% විභාග සාමාර්ථ ❤️🥰❤️
Congratulations to all my loving students! Happy about you all ❤️
NVQ L4 Hair and Beauty Theory exam
2025B කණ්ඩායම

Photos from UK-SL Beauty Academy And Salon's post 23/08/2025

#

08/07/2025

නැවතත් ඔබගේ ඉල්ලිම පරිදි 17th July 2025 at 9.30am Nail Technician වැඩමුලුව පැවැත්වේ. ලියාපදිංචි විමට Call📞 0701563222 or message on Whatsapp
නිය අලංකරන ක්ෂේත්‍රයේ ප්‍රවිනයකු වන්නට අවශ්‍ය සියලුම දැනුම ප්‍රායෝගික පුහුණුව සමග…
වටිනා සහතික පත්‍රයක් …

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Dehiwala Road
Maharagama
117

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00